1200 x 80 DMirror

ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ඇගයීමට ලක්වූ මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණවල කාර්යය මණ්ඩලය අව් වැසි නොබලා කළ සේවය ඇගයීමට ඇමරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් ලබා දීමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීන්දු කර තිබේ.

ඒ අනුව, ඇමරිකානු ඩොලර් 50,000ක (රුපියල් මිලියන 16.1) මුදලක් අද (17) දින ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් අනතුරුව ප්‍රදානය කිරීමට තීන්දු කර ඇති බව යි වාර්තා වන්නේ.

සබැඳි පුවත් :

ආසියානු කුසලානයේ 'සම්මාන නොලබන තරගාවලියේ වීරයන්'

 

JW

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය