රවි සමහ තාරුණ්‍ය ( youth with ravi) සංවිධානය ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන

' B20 ක්‍රිකට් කානිවල් සැනකෙලිය' නොවැම්බර් 26 වන ඉරිදා දිනයේ උදැසන 8.00සිට පස්වරු 6.00 දක්වා මෝදර මුතුවැල්ල ක්‍රීඩංගනයේදී පැවැත්වේ.

කන්ඩායම්. 12 කගේ සභාගිත්වයෙන් මෙම තරඟාවලිය, හිටපු මුදල් අමාත්‍යවරයකු සහ එජාප කොළඹ දිස්ත්‍රීක් නායක රවි කරුනානයකගේ උපදේශකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රවි සමහ තාරුණ්‍ය  ( youth with ravi) සංවිධානයේ සංවිධායකවරුන් වන තරිදු කුමාරපේලි සහ දශික මුදලිගේ මෙම තරඟාවලිය සම්බන්ධයෙන්  අදහස් දක්වමින් කියා සිටියේ, වඩාත් විදිමත් අකාරයෙන් ක්‍රිඩා සමජ පවත්වා ගෙන ග්‍රාමීය මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩවට තරුනයන් දායාද කිරිමට තම සංවිධානය ඉදිරියටත් අඛන්ඩව ක්‍රියා කරන බවයි.

තරඟාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩා සංගම් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ පැවති අතර ඊට අදාල ජයාරූප කිහිපයක් පහත පළවේ.

youth with ravi 4

youth with ravi 2

youth with ravi 3

youth with ravi 1

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්