The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආධුනික පිහිනුම් ශූරතාවලියේදී කොළඹ බ්‍රිතාන්‍ය පාසලෙන් සුපිරි දස්කම්

T

The Leader Desk

March 12, 2024 • 11:27 AM

ආධුනික පිහිනුම් ශූරතාවලියේදී කොළඹ බ්‍රිතාන්‍ය පාසලෙන් සුපිරි දස්කම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 48 වැනි ශ්‍රී ලංකා ජලක්‍රීඩා සමස්ත ලංකා ආධුනික පිහිනුම් ශූරතාවලියේදී දිවයිනේ ප්‍රධාන පිහිනුම් පාසල් 60ක් අභිබවමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානයට පැමිණීමට කොළඹ බ්‍රිතාන්‍ය පාසල - British School in Colombo (BSC) - සමත් වුනා.
  • විදුහල්පතිනියන් වන්නේ හෙනා වෙල්ස් හා එමා කුක් මෙනවියන්.
  • කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ජීවක.
අකුරු ප්‍රමාණය (Font Size):


සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණ පිහිනුම් තටාකයේදී මාර්තු 7 සිට 9 දක්වා පැවති මේ සමස්ත ලංකා අන්තර් පාසල් පිහිනුම් ශූරතාවලියට සහභාගි වූ BSC පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සියයට 95ක් ම ඉලක්කගත කාලයන් අත්කර ගෙන ඊළඟ මට්ටමේ පිහිනුම් කුසලතාවන් ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක්.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ජීවක. විදුහල්පතිනියන් වන්නේ හෙනා වෙල්ස් හා එමා කුක් මෙනවියන්.

කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනේ ඉහළ ම ස්ථානයට පත්වූයේ තරගාවලියේ සමස්ත ලකුණු 76ක් ලබා ගනිමින්.

 

WhatsApp Image 2024 03 12 at 4.39.17 PM 3
අවුරුදු 13න් පහළ බාලිකා

*තුෂෙලි බණ්ඩාරනායක 

මීටර් 50 නිදහස් ආර - රන් පදක්කම
මීටර් 50 ළය ආර - රන්
මීටර් 100 නිදහස් ආර - රන්

*ඉෂිනි හෙට්ටිහේවා

මීටර් 50 සමනල ආර - රන්
මීටර් 50 නිදහස් ආර - ලෝකඩ
මීටර් 100 නිදහස් ආර - රිදී
අවුරුදු 15න් පහළ බාලිකා

*සෙනුලි ගමගේ
මීටර් 50 පසුපස ආර - රන්
අවුරුදු 11න් පහළ බාලිකා

*සට්සුකි සෙනෙවිරත්න
මීටර් 50 සමනල ආර - ලෝකඩ
අවුරුදු 13න් පහළ බාලිකා

*මිකේලා පෙරේරා
මීටර් 50 පසුපස ආර - 6 වැනි ස්ථානය
අවුරුදු 13න් පහළ බාලක

*චීවන් තිලකරත්න
මීටර් 50 තනි මෙඩ්ලි - 7 වැනි ස්ථානය

අනෙකුත් BSC තරගකරුවන් හා තරගකාරියන් මෙසේය.

අවුරුදු 11/ 13/ 15න් පහළ බාලිකා
රී යමාඩා - 11න් පහළ
සේයා සුරවීර - 11න් පහළ
දිනුකි කුමාරසිංහ - 11න් පහළ
ගිහන්සා රොඩ්රිගෝ - 11න් පහළ
සන්සා හේවගේ - 11න් පහළ
ආව්යා මාටිනස් - 11න් පහළ
සෙතුමි පින්ටෝ - 13න් පහළ
සහානා සිවශාන්ති - 13න් පහළ
ෂමායා ඇන්තනි - 13න් පහළ
යෙනුලි ද සිල්වා - 15න් පහළ
ලොරින් අටාකුල් - 15න් පහළ
අවුරුදු 11/ 13/ 15න් පහළ බාලක
රෆායල් රියාස් - 11න් පහළ
අත්රිය සිවාහර් - 11න් පහළ
නිකෙත් නාකන්දල - 11න් පහළ
වෙනන් අළුත්වල - 11න් පහළ
නිෂේන් වීරසිංහ - 11න් පහළ
තිවේන් කුමාරගේ - 11න් පහළ
පියර්ස් ද මෙල් - 11න් පහළ
ඩිහේන් ප්‍රනාන්දු - 11න් පහළ
සියත් හෙට්ටිආරච්චි - 13න් පහළ
සිහස් හෙට්ටිආරච්චි - 13න් පහළ
රිතේෂ් සිවශාන්ත් - 13න් පහළ
ටාලිබ් ඉම්රාන් - 13න් පහළ
මිකේල් රියාස් - 13න් පහළ
සෙනුල් විමලසේන - 13න් පහළ
ෂිවේන් සසිදරන් - 13න් පහළ
ජෙවින් ද සිල්වා - 13න් පහළ 
ඒඩ්න් පතිරණ - 13න් පහළ
නිර්වාන් රාම්නානි - 15න් පහළ
ෂවුර්ය ෂුක්ලා - 15න් පහළ

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...