The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
පුවත්

ජනාධිපතිවරණය සැප්තැම්බරයේ ! - මහ මැතිවරණය 2025 ජනවාරි !!

T

The Leader Desk

January 9, 2024 • 4:52 PM

ජනාධිපතිවරණය සැප්තැම්බරයේ ! - මහ මැතිවරණය 2025 ජනවාරි !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරි ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මාසයේ දී ද, මහ මැතිවරණය 2025 ජනවාරි මාසයේ දී ද
  • ජනාධිපතිවරයා එබව පවසා ඇත්තේ, ජනාධිපති කාර්යාලයේ අද (09) පැවති එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දීය.
  • එසේම මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
  • රනිල් නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ..
අකුරු ප්‍රමාණය (Font Size):

පැවැත්වීමට ජනාධිපති වික්‍රමසිංහ විසින් තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන හිටපු අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් 'ද ලීඩර්' වෙත පැවසිය.

ජනාධිපතිවරයා එබව පවසා ඇත්තේ, ජනාධිපති කාර්යාලයේ අද (09) පැවති එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දීය.

එසේම මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

රනිල් නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ..

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන්නේ, නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙසින් බවද ජනාධිපතිවරයා මෙම රැස්වීමේදී සඳහන් කර තිබේ.

මෙම ජාතික මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂයේ සංවිධාන කටයුතු වහාම ආරම්භකරන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා, රටේ ආර්ථිකය ගොඩදැමීමට තමන්ට තවත් මාස කිහිපයක් පුර්ණ කාලීනව අවධානය යොමුකළ යුතු හෙයින්, මැතිවරණ ව්‍යාපාරයට එකතුවන්නේ අප්‍රේල් මාසයෙන් පසුව බවට ද දැනුම් දුන් බව ද අඛිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් පැවසිය.

2024 ජනාධිපතිවරණය ඉලක්කකර ගනිමින්, එක්සත් ජාතික පක්ෂයේ පළමු මහජන හමුව ජනවාරි මස මැදදී ගාලු නගරයෙන් ආරම්භ කිරීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන එකඟත්වය පළකර ඇතැයි ද වාර්තාවේ.  

සබැඳි පුවත් :

 

 
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...