The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: ශ්‍රී ලංකා-ඉන්දියා ආරම්භක තරගයේදී නරඹන්නන්ගේ පැමිණීමේ නව වාර්තාවක්

T

The Leader Desk

October 1, 2025 • 9:42 AM

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: ශ්‍රී ලංකා-ඉන්දියා ආරම්භක තරගයේදී නරඹන්නන්ගේ පැමිණීමේ නව වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ ගුවහාටි හි පැවති තරගයෙන් ‌ෙඑතිහාසික ආරම්භයක් ලබා ගත්තේ ඕනෑම කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක ආරම්භක දිනයට පැමිණි වැඩිම නරඹන්නන් පිරිසගේ නව වාර්තාවක් පිහිටුවමින්.
  • මීට පෙර තිබූ වාර්තාව වුනේ 15,935ක්.
  • එය සිදුවුනේ 2024 කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති ‘ඒ’ කොටසේ තරගයේ.
  •   ක්‍රීඩා ලෝලීන්ට සමීප විය හැකි වීම අතින් ද අලුත් සලකුණක් තබා ඇති මෙවර තරගාවලිය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාගත ත්‍යාග මුදලක් පිරිනැමෙන ඉසව්ව ලෙස දැනටමත් වාර්තා පොතට ඇතුළත්ව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ACA ක්‍රීඩාංගණයට ඊයේ රොක්වූ ක්‍රිකට් ලෝලීන්ගේ සංඛ්‍යාව 22,843ක් වූ අතර මෙය ඕනෑම කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක මූලික වටයේ තරගයක් නැරඹීමේ වැඩිම පැමිණීම ලෙස ද සටහන් වුනා.

මීට පෙර තිබූ වාර්තාව වුනේ 15,935ක්. එය සිදුවුනේ 2024 කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති ‘ඒ’ කොටසේ තරගයේ.

 

cricket

ක්‍රීඩා ලෝලීන්ට සමීප විය හැකි වීම අතින් ද අලුත් සලකුණක් තබා ඇති මෙවර තරගාවලිය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාගත ත්‍යාග මුදලක් පිරිනැමෙන ඉසව්ව ලෙස දැනටමත් වාර්තා පොතට ඇතුළත්ව තිබෙනවා.

දැන් පැවැත්වෙන්නේ 13 වැනි කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය. මෙහිදී ලොව දක්ෂතම කණ්ඩායම් අට ලෝක කාන්තා ක්‍රිකට් ඔටුන්න හිමිකර ගැනීම පිණිස සටන් වදිනවා.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...