ශ්‍රී ලංකාවේ සවිය එසවීමේ ශූරයෙකුවන සුරේන් පෙරේරා, විවෘත අංශයේ කිලෝගෑම් 59KG කාණ්ඩය යටතේ Bench Press ඉසව්වේ කිලෝගෑම් 132.5 ඔසවමින් එහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්විය.
මෙවර Malta රාජ්‍යයේ පැවති එම තරගාවලිය සදහා ඔහු සහභාගී වුයේ, මහාබ්‍රිතාන්‍ය සවිය එසවීමේ කණ්ඩායම නියෝජන කරමිනි.
(සටහන -සමීර මදුසංක හේවා ගමගේ)
madusanka8816@gamil.com
සුරේන් පෙරේරා යුරෝපා 2025- Bench Press Championship තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගනී
T
The Leader Desk
September 30, 2025 • 4:03 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජාත්‍යන්තර සවිස එසවීමේ සංගමය මගින් පසුගියදා සංවිධානය (IPF) කල 2025 - European Classic and Equipped Bench Press Championship තරගාවලියෙදී
- මෙවර Malta රාජ්‍යයේ පැවති එම තරගාවලිය සදහා ඔහු සහභාගී වුයේ, මහාබ්‍රිතාන්‍ය සවිය එසවීමේ කණ්ඩායම නියෝජන කරමිනි.
- (සටහන -සමීර මදුසංක හේවා ගමගේ) madusanka8816@gamil.com
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



