ඒකාබද්ධ කමිටු සාමාජිකයින්ට වත්මන් රජය ඉතා පහසුවෙන් තම ගැටළු විසඳීමට සාකච්ඡා වටයක් ලබා දී තිබේ.
එහි විශේෂත්වය වනුයේ ලබන වසර සඳහා වූ අයවැය සැකසීමට ප්‍රථම ඔවුන්ගේ ගැටළු සහ විසඳුම් රජයේ ප්‍රබල බලධාරියෙකු වන කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සමග සාකච්ඡාවක් ලබාදීමය.
එම සාකච්ඡාව ඉකුත්දා මුදල් අමාත්‍යංශයේදී පැවැති අතර ඊට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ප්‍රබල සාමාජික පිරිසක් එක්ව සිටියහ.
(සටහන | ජේ.මුණසිංහ) 
2026 අයවැය සැකසීමට පෙර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටු සාමාජිකයින් සමග සාකච්ඡා
T
The Leader Desk
September 23, 2025 • 3:04 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රජයන් ගණනාවක් සමග තම වැටුප් විෂමතා විසඳා ගැනීමට සාකච්ඡා ඉල්ලමින් වෙහෙසට පත් රජයේ විධායක නිලධාරීන්ගේ
- එහි විශේෂත්වය වනුයේ ලබන වසර සඳහා වූ අයවැය සැකසීමට ප්‍රථම ඔවුන්ගේ ගැටළු සහ විසඳුම් රජයේ ප්‍රබල බලධාරියෙකු වන කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සමග සාකච්ඡාවක් ලබාදීමය.
- ඒකාබද්ධ කමිටු සාමාජිකයින්ට වත්මන් රජය ඉතා පහසුවෙන් තම ගැටළු විසඳීමට සාකච්ඡා වටයක් ලබා දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



