The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2026 LPL තරගාවලිය ජූලි 8 සිට අගෝස්තු 8 දක්වා

T

The Leader Desk

December 1, 2025 • 12:28 PM

2026 LPL තරගාවලිය ජූලි 8 සිට අගෝස්තු 8 දක්වා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හය වැනි ලංකා ප්‍රිමිය ලීගය (LPL - Lanka Premier League) ලබන වසරේ ජූලි 8 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
  • එහෙත් 2026 T20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවේ සත්කාරක ක්‍රීඩාංගණ සූදානම් කිරීම සඳහා තිබූ වඩාත් පළල් වූ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මේ වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ එම තරගාවලිය කල්දැමුනා.
  • නව තීරණයට අනුව, කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පවත්වන මෙම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශීය විස්සයි20 තරගාවලිය මීට පෙර පැවැත්වුනු තරගාවලියන් කිහිපයක් මෙන්, වසරේ මැද ක්‍රීඩා කරන තරගාවලියක් බවට නැවත පත්වනවා.
  • (සටහන : වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com  
අකුරු ප්‍රමාණය (Font Size):
 
මේ තරගාවලිය මේ වසරේ දෙසැම්බරයේ පැවැත්වීමටයි කලින් නියමිතව තිබුණේ. එහෙත් 2026 T20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවේ සත්කාරක ක්‍රීඩාංගණ සූදානම් කිරීම සඳහා තිබූ වඩාත් පළල් වූ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මේ වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ එම තරගාවලිය කල්දැමුනා.
නව තීරණයට අනුව, කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පවත්වන මෙම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශීය විස්සයි20 තරගාවලිය මීට පෙර පැවැත්වුනු තරගාවලියන් කිහිපයක් මෙන්, වසරේ මැද ක්‍රීඩා කරන තරගාවලියක් බවට නැවත පත්වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...