ශ්‍රී ලංකා පාසල් කණිෂ්ඨ බැඩ්මින්ටන් තරග බිමේ දස්කම් ප්‍රදර්ශනය කිරීමට කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසල සමත්ව සිටිනවා.


එම විදුහලේ බාලක කණ්ඩායම සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 11න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවලියේ ‘බී’ කොටසේ සමස්ත ශූරතාව දිනා ගත් අතර බාලිකා කණ්ඩායම එම කොටසේ ම දෙවැනි අනුශූරයින් බවට පත්වුනා.

badmintan 2023.12.28 3
මේ අන්තර් පාසල් අවුරුදු 11න් පහළ යුගල බැඩ්මින්ටන් සැණකෙළිය පසුගියදා පැවැත්වුනේ කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී.

කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසල විසින් හිමිකර ගත් පළමු සමස්ත ලංකා ශූරතාව මෙය වන අතර මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ සෝමරත්න මහතා.

IPL තරග බිමට පිවිසෙන පළමු ආදිවාසී ඉන්දියානුවා - රොබින් මින්ස්(වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්