The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

FIFA Series 2024: මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවට වාර්තාගත ජයක්

T

The Leader Desk

March 23, 2024 • 12:32 PM

FIFA Series 2024: මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවට වාර්තාගත ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රිකානු ප්‍රතිවාදියෙකුට එරෙහි භූතානයේ පළමු පාපන්දු තරගය ඔවුන්ට සුභදායී එකක් නොවූයේ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව සමග ඊයේ කොළඹ
  • මෙය මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩු පාපන්දු කණ්ඩායම ලැබූ වාර්තාගත ජයග්‍රහණයක් ලෙස ඉතිහාස ගතවනු ඇත්තේ ඔවුන් එදා මෙදා තුර වාර්තා කළ විශාලතම ජයග්‍රහණය මෙය වන බැවින්.
  • ඊයේ තරගයේ ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් ගෝල් ලබා ගත්තේ Tresor Toropite (17 වැනි මිනිත්තුවේදී), Venuste Baboula (48 හා 93 වැනි මිනිත්තුවලදී), Karl Namnganda (49 හා 64 වැනි මිනිත්තුවලදී) සහ Hamissou Mamadou Dangabo (56 වැනි මිනිත්තුවේදී).
  •     සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):

තුරඟ තරග පිටියේ පැවැති FIFA Series 2024 තරගමාලාවේ ශ්‍රී ලංකා අදියරේ ආරම්භක තරගයෙන් භූතාන පාපන්දු කණ්ඩායම ගෝල් 6-0ක දැවැන්ත පරාජයක් ලැබීම නිසා.

COLOMBO, SRI LANKA - MARCH 22: Karl Namnganda of Central African Republic is challenged by Karma Shedrup Tshering of Bhutan during the FIFA Series 2024 Sri Lanka match between Central African Republic and Bhutan at Race Course Ground on March 22, 2024 in Colombo, Sri Lanka. (Photo by Pakawich Damrongkiattisak - FIFA/FIFA via Getty Images)

මෙය මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩු පාපන්දු කණ්ඩායම ලැබූ වාර්තාගත ජයග්‍රහණයක් ලෙස ඉතිහාස ගතවනු ඇත්තේ ඔවුන් එදා මෙදා තුර වාර්තා කළ විශාලතම ජයග්‍රහණය මෙය වන බැවින්.

COLOMBO, SRI LANKA - MARCH 22: Chencho Gyeltshen of Bhutan is challenged by Juste Koulou of Central African Republic during the FIFA Series 2024 Sri Lanka match between Central African Republic and Bhutan at Race Course Ground on March 22, 2024 in Colombo, Sri Lanka. (Photo by Pakawich Damrongkiattisak - FIFA/FIFA via Getty Images)
මේ පහසු ජයග්‍රහණය මගින් මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව අනතුරු ඇඟවීමක් නිකුත් කළේ ඔවුන්ගේ ලෝක කුසලාන පාපන්දු අප්‍රිකානු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ප්‍රබල ප්‍රතිවාදීන් වන ඝානා කණ්ඩායමට.

COLOMBO, SRI LANKA - MARCH 22: Chencho Gyeltshen of Bhutan is challenged by Juste Koulou of Central African Republic during the FIFA Series 2024 Sri Lanka match between Central African Republic and Bhutan at Race Course Ground on March 22, 2024 in Colombo, Sri Lanka. (Photo by Pakawich Damrongkiattisak - FIFA/FIFA via Getty Images)
ඊයේ තරගයේ ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් ගෝල් ලබා ගත්තේ Tresor Toropite (17 වැනි මිනිත්තුවේදී), Venuste Baboula (48 හා 93 වැනි මිනිත්තුවලදී), Karl Namnganda (49 හා 64 වැනි මිනිත්තුවලදී) සහ Hamissou Mamadou Dangabo (56 වැනි මිනිත්තුවේදී).
භූතානයේ මීළඟ තරගය සඳුදා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව ට එරෙහිව.

 

 

warnan Gunasekara

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...