The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Jade Fantasy Cricket: සිහින ලෝකයේ අලුත්ම ක්‍රිකට් වේදිකාව

T

The Leader Desk

March 8, 2024 • 11:12 AM

Jade Fantasy Cricket: සිහින ලෝකයේ අලුත්ම ක්‍රිකට් වේදිකාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මනඃකල්පිත ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙමින් තරග ජයග්‍රහණය කර ක්‍රීඩාවේ උපරිම වින්දනයක් නිවසේ සිට ම ලබා ගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට උදාකර දෙන අලුත් ම ක්‍රිකට් වේදිකාවයි Jade Fantasy Cricket.
  • මීට අමතරව, වගකීමෙන් යුත් ක්‍රීඩාවක් වෙනුවෙන් Jade Fantasy Cricket විසින් නවතම අංග මේ වේදිකාවට ඇතුළත් කර තිබෙනවා.
  • මෙහි ප්‍රබෝධමත් ගතිය මෙතැනින් නතර වන්නේ නැහැ.
  •   “ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන අය එකට එකතු වී ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ආශ්වාදය විඳිය හැකි ප්‍රජාවක් ඇති කිරීම ගැන අපි විශ්වාස කරනවා” යැයි Jade Fantasy Cricket ප්‍රකාශකයෙක් පැවසුවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ආහාර ගන්නා විටත්, නින්දට යන විටත්, හුස්ම ගන්නා විටත් ක්‍රිකට් ක්‍රීඩවේ ම ඇලී ගැලී සිටින මිලියන ගණනින් යුත් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ ඇඟිලි තුඩු අතරට ක්‍රීඩාවේ ජීවය හා ත්‍රාසය මේ විප්ලවීය ෆැන්ටසියෙන් ගෙන එන්නේ පෙර නොවූ විරූ අත්දැකීමක් ලබා දෙමින්.

ක්‍රීඩාංගණවලට ගොස් ‘චියර්’ කිරීම හෝ රූපවාහිනිය ඉදිරිපිට සිට තරග නැරඹීම වෙනුවට ක්‍රිකට් ලෝකයේ තමන් ට ම සැරිසැරීමේ හැකියාව Jade Fantasy Cricket වේදිකාවෙන් ක්‍රිකට් ලෝලීන්ට ලැබෙනවා.

www.jadefantasy.com වෙබ් අඩවියට හෝ Jade Fantasy ඇන්ඩ්‍රොයිඩ් යෙදුම ට පිවිසීමෙන් ක්‍රිකට් ලෝලීන්ට ඔවුන්ගේම සිහින කණ්ඩායම් නිර්මාණය කර, ඔවුන්ගේ ක්‍රීඩාව උපක්‍රමශීලීව සකසා ගෙන සහෝදර ක්‍රිකට් ලෝලීන්ට එරෙහිව තරග කරමින් මුදල් ත්‍යාග දිනා ගැනීමට පුළුවන්.

Jade 1

“ ‘ජේඩ් ෆැන්ටසි ක්‍රිකට්’ යනු තවත් එක් ක්‍රීඩා වේදිකාවක් පමණක් නෙවෙයි. මෙය අප සියළු දෙනාවම එක්සත් කරවන නවමු අත්දැකීමක්” යනුවෙන් මේ වේදිකාවේ නිර්මාතෘවරුන් පවසනවා. “අපට උවමනා කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ ත්‍රාසය හා ප්‍රමෝදය නිවසට ගෙන ඒමයි. එමගින් මීට පෙර නොසිතූ අන්දමට ක්‍රිකට් ලෝලීන්ට ක්‍රීඩාව සමග සම්බන්ධ වීමේ අවස්ථාව ලබා දීමටයි අපි මේ වේදිකාව සකස් කළේ.”


මේ ක්‍රිකට් ෆැන්ටසියේ විශේෂත්වය වන්නේ එය භාවිතා කරන සෑම කෙනෙකුගේම ආරක්ෂාව තහවුරු කිරීම යි. මීට අමතරව, වගකීමෙන් යුත් ක්‍රීඩාවක් වෙනුවෙන් Jade Fantasy Cricket විසින් නවතම අංග මේ වේදිකාවට ඇතුළත් කර තිබෙනවා.

මෙහි ප්‍රබෝධමත් ගතිය මෙතැනින් නතර වන්නේ නැහැ. මුදල් ත්‍යාගවලට වඩා වැඩි දෙයක් මේ වේදිකාව සපයනවා. දිනපතා බෝනස්, නොමිලේ පුහුණු ක්‍රීඩා තරග හා ෆැන්ටසි සිහින කණ්ඩායම් පණ ගැන්වීමේ අවස්ථාවන්ද මීට සහභාගිවන්නන්ට ලැබෙනවා.

 

jade 6

“ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන අය එකට එකතු වී ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ආශ්වාදය විඳිය හැකි ප්‍රජාවක් ඇති කිරීම ගැන අපි විශ්වාස කරනවා” යැයි Jade Fantasy Cricket ප්‍රකාශකයෙක් පැවසුවා. “අපේ මේ වේදිකාව ත්‍යාග දිනා ගැනීමේ මාර්ගයක් පමණක් ම නෙවෙයි. එය ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන ආශාව හා ජීවයේ ප්‍රඥප්තියක්!”

රට පුරා විසිරී සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ අවසාන ගමනාන්තය බවට පත්වීමටයි Jade Fantasy Cricket සූදානමින් සිටින්නේ.

 

වෝනගේ නැතිවුනු තොප්පිය ආපසු ලබා ගන්න ඔස්ට්‍රේලියාව පුරා සෝදිසි මෙහෙයුමක්සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...