The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රු. මිලියන 300ක පරිත්‍යාගයක්

T

The Leader Desk

December 5, 2025 • 8:31 AM

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රු. මිලියන 300ක පරිත්‍යාගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට යළි ගොඩනැගීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එම ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ විධායක කමිටුවේ උපදෙස් මතයි මේ තීරණය ගෙන තිබෙන්නේ.
  • මීට අමතරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොකඩවා රට වෙනුවෙන් නැගී සිටිමින් රටේ දියුණුව සඳහා තම දායකත්වයේ කොටසක් වශයෙන් අවශ්‍ය ඔ්නෑම අවස්ථාවකදී සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එහි සභාපති ෂම්මි සිල්වා හා විධායක කමිටුව නැවත නැවත කියා සිටිනවා.
  • (සටහන : වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com  
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනක් මහත් ආදරයෙන් වැළඳගෙන සිටින ක්‍රීඩාවක් නියෝජනය කරන සංකේතාත්මක ජාතික ක්‍රීඩා පාලක මණ්ඩලයක් ලෙසින් තිබෙන බලවත් හැඟීමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් මේ තීරණයෙන් පිළිබිඹු කරන්නේ.

ඩිට්වා සුළිසුළඟින් පීඩාවට පත් පවුල්වලට හදිසි සහන සැලසීම හා විපතට ලක්වූ ප්‍රජාවන්ගේ එදිනෙදා ජීවිත නැවත ගොඩනැගීමට අවශ්‍ය වන අත්‍යවශ්‍ය මහජන සේවාවන් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේදී මේ පරිත්‍යාගය රජයට  සහායක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරනවා.

මීට අමතරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොකඩවා රට වෙනුවෙන් නැගී සිටිමින් රටේ දියුණුව සඳහා තම දායකත්වයේ කොටසක් වශයෙන් අවශ්‍ය ඔ්නෑම අවස්ථාවකදී සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එහි සභාපති ෂම්මි සිල්වා හා විධායක කමිටුව නැවත නැවත කියා සිටිනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...