The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Strengthlifting ශූරතාවලිය : ශක්තිය උරගා බැලිමට ආරාධනා

T

The Leader Desk

March 7, 2024 • 8:42 AM

Strengthlifting ශූරතාවලිය : ශක්තිය උරගා බැලිමට ආරාධනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට "Strengthlifting ශූරතාවලිය"ක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගිවන ලෙස ශ්‍රී ලංකා Strengthlifting සම්මේලනය ආරාධනා කර සිටි.
  • මෙම අවස්ථාවට ලෝක Strengthlifting සම්මේලනයේ ප්‍රධාන ලේකම් සහ විධායක සාමාජිකයින් සහභාගී වන අතර ජයග්‍රාහකයින් හට ඔවුන් සහතික පත් ප්‍රදානය කරනු ඇත.
  • මෙය ක්‍රීඩා ලෝලීන්ට අනගි අවස්ථාවක් වනු ඇති අතර ඔවුන්ගේ හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා ඔබ සංවිධානයේ ක්‍රීඩාවට උනන්දු සහ උද්යෝගිමත් කණ්ඩායමක් සහභාගි කරවන ලෙසයි ශ්‍රී ලංකා Strengthlifting සම්මේලනය ඉල්ලා සිටින්නේ.
  • තරග කරන සාමාජිකයින්ට මෙම අවස්ථාව සලසා දීම සඳහා, මුලින්ම ශ්‍රී ලංකා Strengthlifting සම්මේලනය යටතේ අනුබද්ධිත සංවිධානයක් ලෙස ලියාපදිංචි වී මේ හා සම්බන්ධ විය හැකි බව සංවිධායකයින් වැඩිදුරටත් නිවේදනය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


Inclined Bench Press සහ Two Hand Curling යන ඉසව් දෙක (පිරිමි සහ කාන්තා සඳහා) පැවැත්වීමට නියමිත මෙය මාර්තු 31 වැනි දින කොළඹ 07, බෞද්ධාලෝක මාවත, සිංහල සංස්කෘතික ආයතනය, අංක 375, සුදර්ශී ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

මෙම අවස්ථාවට ලෝක Strengthlifting සම්මේලනයේ ප්‍රධාන ලේකම් සහ විධායක සාමාජිකයින් සහභාගී වන අතර ජයග්‍රාහකයින් හට ඔවුන් සහතික පත් ප්‍රදානය කරනු ඇත.

මෙය ක්‍රීඩා ලෝලීන්ට අනගි අවස්ථාවක් වනු ඇති අතර ඔවුන්ගේ හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා ඔබ සංවිධානයේ ක්‍රීඩාවට උනන්දු සහ උද්යෝගිමත් කණ්ඩායමක් සහභාගි කරවන ලෙසයි ශ්‍රී ලංකා Strengthlifting සම්මේලනය ඉල්ලා සිටින්නේ.

තරග කරන සාමාජිකයින්ට මෙම අවස්ථාව සලසා දීම සඳහා, මුලින්ම ශ්‍රී ලංකා Strengthlifting සම්මේලනය යටතේ අනුබද්ධිත සංවිධානයක් ලෙස ලියාපදිංචි වී මේ හා සම්බන්ධ විය හැකි බව සංවිධායකයින් වැඩිදුරටත් නිවේදනය කරයි.

 

 WhatsApp Image 2024 03 07 at 1.08.16 PM 2


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...