The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ආශ්ඩීප් සිං: ජාත්‍යන්තර T20 කඩුලු 100 ඉක්මනින්ම ලබා ගත් වේග පන්දු යවන්නා

T

The Leader Desk

September 22, 2025 • 1:31 PM

ආශ්ඩීප් සිං: ජාත්‍යන්තර T20 කඩුලු 100 ඉක්මනින්ම ලබා ගත් වේග පන්දු යවන්නා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ වඩාත්ම වේගයෙන් කඩුලු 100 ලබා ගත් වේග පන්දු යවන්නා බවට ඉන්දියාවේ ආශ්ඩීප් සිං
  • 26 හැවිරිදි වමත් වේග පන්දු යවන්නකු වන සිං මකා දැමුවේ බහරේනයේ රිස්වාන් බට් තබා තිබූ වාර්තාව.
  • බට් ඔහුගේ 100 වැනි ජාත්‍යන්තර විස්සයි20 කඩුල්ල ලබා ගත්තේ ඔහු ක්‍රීඩා කළ 66 වැනි තරගයේ.
  • ආශ්ඩීප් ට මේ ඉලක්කයට පිවිසීමට ගතව තිබෙන්නේ තරග 64ක් පමණයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පත්ව සිටිනවා.

ඔහු මෙසේ ඔහුගේ නම ලෝක ක්‍රිකට් ඉතිහාස පොතට ඇතුළත් කර ගත්තේ සැප්තැම්බර් 19 වැනිදා ඕමානය ට එරෙහිව පැවති ආසියානු කුසලාන තරගයේ.

26 හැවිරිදි වමත් වේග පන්දු යවන්නකු වන සිං මකා දැමුවේ බහරේනයේ රිස්වාන් බට් තබා තිබූ වාර්තාව. බට් ඔහුගේ 100 වැනි ජාත්‍යන්තර විස්සයි20
කඩුල්ල ලබා ගත්තේ ඔහු ක්‍රීඩා කළ 66 වැනි තරගයේ. ආශ්ඩීප් ට මේ ඉලක්කයට පිවිසීමට ගතව තිබෙන්නේ තරග 64ක් පමණයි.

mklkgr
සිං ඉන්දියාව වෙනුවෙන් ඔහුගේ කඩුලු ගිණුම විවෘත කළේ ඕමානය ට එරෙහිව පැවති තරගයේ 20 වැනි ඔ්වරයේ පළමු පන්දුවෙන්. විනයාක් ෂුක්ලා දුන් උඩ පන්දුව රැක ගනිමින් ආශ්ඩීප් සිං ට පැරණි වාර්තාව බිඳ දැමීමට උපකාර කළේ රින්කු සිං.

මේ කඩුල්ල ආශ්ඩීප් ලබා ගත්තේ ලකුණු 37ක් ලබා දෙමින්. එම කඩුල්ලත් සමග ආශ්ඩීප් සිං ජාත්‍යන්තර විස්සයි20 කඩුලු සියයක් ලබා ගත් පළමු ඉන්දියානු පන්දු යවන්නා බවට ද පත්වුනා.

ජාත්‍යන්තර T20 කඩුලු 100ක් ඉක්මනින්ම ලබා ගත් වේග පන්දු යවන්නෝ

xfhe3456
* ආශ්ඩීප් සිං (ඉන්දියාව) - තරග 64

* රිස්වාන් බට් (බහරේන්) – 66

* හැරිස් රවුෆ් (පාකිස්තානය) – 71

* මාක් අඩෙයා (අයර්ලන්තය) – 72

* බිලාල් ඛාන් (ඕමානය ) – 72

* ෂහීන් අෆ්රිඩි (පාකිස්තානය) – 74

* ජුනයිඩ් සිඩ්ඩික් (එක්සත් අරාබි එමීර් රාජ්‍යය) – 74

* ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) – 76

* කරාන් ඛාත්රි චෙත්‍රි (නේපාලය) – 80

* මුස්ටෆිසුර් රහමාන් (බංග්ලාදේශය) – 81

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආශ්ඩීප් සිං: ජාත්‍යන්තර T20 කඩුලු 100 ඉක්මනින්ම ලබා ගත් වේග පන්දු යවන්නා | The Leader