The Leader News
BREAKING

ක්‍රීඩා

Showing page 10 of 152 (2,267 articles)

2027 ODI ලෝක කුසලානය අප්‍රිකානු ක්‍රීඩාංගණ 12කදී: තරග 57කට කාලසටහන් හැදෙයි!
ක්‍රීඩා

2027 ODI ලෝක කුසලානය අප්‍රිකානු ක්‍රීඩාංගණ 12කදී: තරග 57කට කාලසටහන් හැදෙයි!

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව එක්ව වසර 24කට පසු අප්‍රිකානු බිමට ගෙනෙන ලෝක කුසලාන සංග්‍රාමය

The Leader Desk2 months ago
ලෝක කුසලානය පෞද්ගලික අංශයට විකිණීමට FIFA සභාපතිගෙන් යෝජනාවක්: සාමාජික රටකට ඩොලර් මිලියන 40ක්!
ක්‍රීඩා

ලෝක කුසලානය පෞද්ගලික අංශයට විකිණීමට FIFA සභාපතිගෙන් යෝජනාවක්: සාමාජික රටකට ඩොලර් මිලියන 40ක්!

*දින 53ක් ඇතුළත අත්සන් කළහොත් ඩොලර් බිලියන 10ක නව සංවර්ධන අරමුදලකින් ප්‍රතිලාභ ලැබෙන බවට ඉන්ෆන්ටීනෝ දන්වයි

The Leader Desk2 months ago
අසිස් අබ්දුල්: ස්කොට්ලන්තයේ අලුත් රජා වෙන්න මාන බලන ඉඩි අමින්ගේ බොක්සිං මුනුපුරා
ක්‍රීඩා

අසිස් අබ්දුල්: ස්කොට්ලන්තයේ අලුත් රජා වෙන්න මාන බලන ඉඩි අමින්ගේ බොක්සිං මුනුපුරා

ලේවැකි ඒකාධිපති ලේබලයට එරෙහිව නැගෙන 'රිංගෝගේ' රන් මිටිය

The Leader Desk2 months ago
මලල ක්‍රීඩා පරිපාලනයට බරපතල චෝදනා කරමින් තේරීම් කමිටුව එකවර ඉල්ලා අස්වෙයි!
ක්‍රීඩා

මලල ක්‍රීඩා පරිපාලනයට බරපතල චෝදනා කරමින් තේරීම් කමිටුව එකවර ඉල්ලා අස්වෙයි!

*තේරීම් ලැයිස්තු අත්තනෝමතික ලෙස සංශෝධනය කිරීම සහ අභූත චෝදනා එල්ල කිරීම ගැන විරෝධය

The Leader Desk2 months ago
ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ: ජපනුන්ගේ ක්‍රීඩාංගණ පිරිසිදු කිරීම!
ක්‍රීඩා

ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ: ජපනුන්ගේ ක්‍රීඩාංගණ පිරිසිදු කිරීම!

ක්‍රීඩාංගණ පිරිසිදු කරන ජපන් ප්‍රේක්ෂකයන්ට නිවෙස්වලින් නැගෙන චෝදනා සහ දෙබිඩි පිළිවෙත ගැන පළවන මත

The Leader Desk2 months ago
'ප්‍රසිද්ධියේ සමාව ගත්තේ නැත්නම් නඩු දානවා' - ශ්‍රී ලයන්ස් සභාපති රග්බි සංගමයට කියයි!
ක්‍රීඩා

'ප්‍රසිද්ධියේ සමාව ගත්තේ නැත්නම් නඩු දානවා' - ශ්‍රී ලයන්ස් සභාපති රග්බි සංගමයට කියයි!

ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ කීර්ති නාමයට හානි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත් එසේ නොවන්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පවරන බවත් ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර හා ශ්‍රී ලංකා නිර්මාතෘ සභාපති ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා අවධාරණය කරනවා.

The Leader Desk2 months ago
කුවේටය පරදා ශ්‍රී ලංකාවට ඩේවිස් කුසලාන ටෙනිස් තෙවැනි කොටසට උසස් වීමක්
ක්‍රීඩා

කුවේටය පරදා ශ්‍රී ලංකාවට ඩේවිස් කුසලාන ටෙනිස් තෙවැනි කොටසට උසස් වීමක්

අප්නා සහ තෙහාන්ගේ දස්කම් හමුවේ තීරණාත්මක තරගයේදී කුවේට් පිල අසරණ වෙයි

The Leader Desk2 months ago
ගෝලීය පාපන්දු ලොක්කා පරිසරයට හානි කරමින් ලෝකෙ වටේ දෙපාරක් රවුම් ගහලා!
ක්‍රීඩා

ගෝලීය පාපන්දු ලොක්කා පරිසරයට හානි කරමින් ලෝකෙ වටේ දෙපාරක් රවුම් ගහලා!

දින 39ක් තුළ කිලෝමීටර් 96,560ක ගුවන් ගමනක නිරත වෙමින් ජියානි ඉන්ෆන්ටීනෝ තැබූ පරිසර විරෝධී වාර්තාව

The Leader Desk2 months ago
ශ්‍රී ලංකාව කෙළින්ම ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ‘නොක්-අවුට්’ වටයට
ක්‍රීඩා

ශ්‍රී ලංකාව කෙළින්ම ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ‘නොක්-අවුට්’ වටයට

*ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය ද සමඟින් ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථාන සුරක්ෂිත කරගනී

The Leader Desk2 months ago
සචින්ගේ වසර 37ක වාර්තාවකුත් බිඳ හෙළමින් 15 හැවිරිදි සූර්යවන්ශි ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය හොල්ලයි!
ක්‍රීඩා

සචින්ගේ වසර 37ක වාර්තාවකුත් බිඳ හෙළමින් 15 හැවිරිදි සූර්යවන්ශි ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය හොල්ලයි!

*සිම්බාබ්වේට එරෙහිව පන්දු 18කින් ප්‍රවේගකාරී අර්ධ ශතකයක් ලබා ගනිමින් ජාත්‍යන්තර T20 පිටියේ නව ලෝක වාර්තා දෙකක් පිහිටුවයි

The Leader Desk2 months ago
ඇමති නොකියූ යුපුන්ගේ සම්පූර්ණ කතාව: 'ඩොලර් ලක්ෂ 3 ඉල්ලුවේ තනියම කන්න නෙමෙයි!'
ක්‍රීඩා

ඇමති නොකියූ යුපුන්ගේ සම්පූර්ණ කතාව: 'ඩොලර් ලක්ෂ 3 ඉල්ලුවේ තනියම කන්න නෙමෙයි!'

ඉතාලි පාස්පෝට් එක අතහැර ලංකාව වෙනුවෙන් දිවූ යුපුන්ට අවුරුදු 4ක් තිස්සේ පොරොන්දු වූ ගිවිසුම අමතක කරලා!

The Leader Desk2 months ago
උරුගුවේදී ආජන්ටිනා පාපන්දු ලෝලීන්ගේ බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ලේ හැලෙයි!
ක්‍රීඩා

උරුගුවේදී ආජන්ටිනා පාපන්දු ලෝලීන්ගේ බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ලේ හැලෙයි!

Nacional කණ්ඩායම 3-0කින් පරාජය කර ලබාගත් ජය සැමරූ ටීග්‍රේ (Tigre) ලෝලීන්ගේ බසයට වෙඩි 10ක් වදී!

The Leader Desk2 months ago
2026 ලෝක කුසලාන 'සිහින කණ්ඩායමෙන්' රන් අත්වැස්ම දිනූ ගෝල රකින්නා සහ හොඳම යොවුන් තරුව හැලෙයි!
ක්‍රීඩා

2026 ලෝක කුසලාන 'සිහින කණ්ඩායමෙන්' රන් අත්වැස්ම දිනූ ගෝල රකින්නා සහ හොඳම යොවුන් තරුව හැලෙයි!

*ස්පාඤ්ඤ ශූරයන්ගේ සිමෝන් හා කුබර්සි කැපෙද්දී කේප් වර්ඩ් හී 40 හැවිරිදි වෝසිංයා සිහින එකාදොසට!

The Leader Desk2 months ago
භූ-දේශපාලනයට සහ වාණිජ්‍යයට යට වූ 2026 FIFA ලෝක කුසලානයේ 'නොකිව් පාඩුව'!
ක්‍රීඩා

භූ-දේශපාලනයට සහ වාණිජ්‍යයට යට වූ 2026 FIFA ලෝක කුසලානයේ 'නොකිව් පාඩුව'!

* ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් තහනම ඉවත් වූ බැලගන්ගේ සිදුවීමෙන් පාපන්දුවේ 'අපක්ෂපාතීත්වය' බිඳවැටෙයි

The Leader Desk2 months ago