The Leader News
BREAKING

ක්‍රීඩා

Showing page 8 of 152 (2,267 articles)

රොනාල්ඩෝ - ජෝජීනා විවාහයේ ආන්දෝලනාත්මක 'දේපළ ගිවිසුම' එළියට
ක්‍රීඩා

රොනාල්ඩෝ - ජෝජීනා විවාහයේ ආන්දෝලනාත්මක 'දේපළ ගිවිසුම' එළියට

විවාහයෙන් එකතු වුණත් දේපළවලින් වෙන්වීමට දෙදෙනා අතර ඇතිවූ රහසිගත එකඟතාව මෙන්න.

The Leader Deskabout 2 months ago
ගාල්ලේ 50 වැනි ඓතිහාසික ටෙස්ට් සටන: ශ්‍රී ලංකා - ඉන්දියා ගැටුම හෙට ඇරඹේ!
ක්‍රීඩා

ගාල්ලේ 50 වැනි ඓතිහාසික ටෙස්ට් සටන: ශ්‍රී ලංකා - ඉන්දියා ගැටුම හෙට ඇරඹේ!

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරගමාලාව වෙනුවෙන් දෙපිලම ප්‍රබල දඟ පන්දු සංචිත සූදානම් කරයි

The Leader Deskabout 2 months ago
කොළඹ රාජකීය විදුහලට ඉතිහාසයේ ප්‍රථම වතාවට බස්නාහිර පළාතේ වොලිබෝල් ශූරතාවක්
ක්‍රීඩා

කොළඹ රාජකීය විදුහලට ඉතිහාසයේ ප්‍රථම වතාවට බස්නාහිර පළාතේ වොලිබෝල් ශූරතාවක්

අවුරුදු 20න් පහළ බාලක ශූරතාව කොළඹ රාජකීය විදුහලට; බාලිකා කිරුළ ගෝතමී බාලිකා විදුහලට

The Leader Deskabout 2 months ago
එක්වදෝර පොලිසිය අල්ලා ගත් කොකේන් පැකට්වල නෝවේජියානු පාපන්දු තරුව හෝලම්ගේ ස්ටිකර්
ක්‍රීඩා

එක්වදෝර පොලිසිය අල්ලා ගත් කොකේන් පැකට්වල නෝවේජියානු පාපන්දු තරුව හෝලම්ගේ ස්ටිකර්

පෑන්-අමෙරිකානු මාර්ගයේදී අත්අඩංගුවට ගත් ට්‍රක් රථයකින් ඩොලර් මිලියන ගණනක් වටිනා කිලෝග්‍රෑම් 469ක කොකේන් තොගයක් හමුවෙයි

The Leader Deskabout 2 months ago
දකුණු කොරියාවේ පාපන්දු බලධාරීන් විදෙස් තරග විනිසුරුවන්ට ලිංගික අල්ලස් දීලා!
ක්‍රීඩා

දකුණු කොරියාවේ පාපන්දු බලධාරීන් විදෙස් තරග විනිසුරුවන්ට ලිංගික අල්ලස් දීලා!

*ලෝක කුසලාන සහ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරග ඉලක්ක කරගනිමින් විදේශීය විනිසුරුවන්ට ලිංගික සංග්‍රහ සපයා ඇති බවට හෙළිවෙයි

The Leader Deskabout 2 months ago
පියාගේ අභාවයෙන් පසු ලියොනල් මෙසීගෙන් සමුගැනීමේ ඉඟියක්: ක්‍රීඩා කිරීම ගැන අවිශ්වාසයක්!
ක්‍රීඩා

පියාගේ අභාවයෙන් පසු ලියොනල් මෙසීගෙන් සමුගැනීමේ ඉඟියක්: ක්‍රීඩා කිරීම ගැන අවිශ්වාසයක්!

හොර්ලි මෙසීගේ අභාවයෙන් පසු පෞද්ගලික ශෝකය හමුවේ අනාගත පාපන්දු දිවිය ගැන මෙසී තැබූ සංවේදී සටහන

The Leader Deskabout 2 months ago
ඉන්දීය ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි; දික්වැල්ල වසර 3කට පසු නැවතත් පිලට!
ක්‍රීඩා

ඉන්දීය ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි; දික්වැල්ල වසර 3කට පසු නැවතත් පිලට!

කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වීම හේතුවෙන් කඩුලු රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල කැඳවීමට පියවර

The Leader Deskabout 2 months ago
දශකයක ආදර අමුණා රොනාල්ඩෝ හා ජෝජීනා නිල වශයෙන් විවාහ වෙති!
ක්‍රීඩා

දශකයක ආදර අමුණා රොනාල්ඩෝ හා ජෝජීනා නිල වශයෙන් විවාහ වෙති!

පෘතුගාලයේදී පැවැති පෞද්ගලික මංගල උත්සවයෙන් පසු මංගල මුදු සහිත ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත

The Leader Deskabout 2 months ago
'ලෝක පාපන්දු ලොක්කා ඉවත් කිරීම FIFA කරන ලොකුම වැරැද්දක්' - ට්‍රම්ප්ගෙන් තදබල අනතුරු ඇඟවීමක්!
ක්‍රීඩා

'ලෝක පාපන්දු ලොක්කා ඉවත් කිරීම FIFA කරන ලොකුම වැරැද්දක්' - ට්‍රම්ප්ගෙන් තදබල අනතුරු ඇඟවීමක්!

ලෝක කුසලාන පෞද්ගලික ආයෝජන යෝජනාව හමුවේ FIFA සභාපතිවරයාට එරෙහිව කලාපීය පාපන්දු සම්මේලනවලින් දැඩි පීඩනයක්

The Leader Deskabout 2 months ago
ආසියානු නෙට්බෝල් ශූරතාවලිය: ඉන්දියාවට එරෙහිව ලකුණු ශතකය සමග ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට!
ක්‍රීඩා

ආසියානු නෙට්බෝල් ශූරතාවලිය: ඉන්දියාවට එරෙහිව ලකුණු ශතකය සමග ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට!

*ලකුණු 100 – 34ක දැවැන්ත ජයක් සමග මෙවර තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු පුවරුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු වෙයි

The Leader Deskabout 2 months ago
මැරඩෝනාගේ ‘දේව හස්තය’ බෝලය වෙන්දේසියට: ආරම්භක ලංසුව ඩොලර් මිලියන 2.5 යි
ක්‍රීඩා

මැරඩෝනාගේ ‘දේව හස්තය’ බෝලය වෙන්දේසියට: ආරම්භක ලංසුව ඩොලර් මිලියන 2.5 යි

1986 ලෝක කුසලානයේ අමරණීය 'ශතකයේ ගෝලය' වාර්තා කළ ඓතිහාසික පාපන්දුවට ඇමෙරිකාවෙන් ආරම්භක ලංසුව ඩොලර් මිලියන 2.5ක්

The Leader Deskabout 2 months ago
රොනාල්ඩෝ හා ජෝජීනාගේ විවාහය යැයි සිතා වෙනත් යුවලකගේ මංගල්‍යයට පාපන්දු ලෝලීන් දහස් ගණනක් කඩා පනිති!
ක්‍රීඩා

රොනාල්ඩෝ හා ජෝජීනාගේ විවාහය යැයි සිතා වෙනත් යුවලකගේ මංගල්‍යයට පාපන්දු ලෝලීන් දහස් ගණනක් කඩා පනිති!

*මදෙයිරා දූපතේ 15 වැනි සියවසේ ෆුන්චාල් දේවස්ථානය වටකළ සෙනඟ නිසා මනාල යුවලට සහ ආරාධිතයන්ට දැඩි අසහනයක්

The Leader Deskabout 2 months ago
මරණ දඬුවම ලැබූ හසීනා පස්සෙන් ගිය ෂකිබ් ට බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවසන් අවස්ථාවත් අහිමි වෙයි
ක්‍රීඩා

මරණ දඬුවම ලැබූ හසීනා පස්සෙන් ගිය ෂකිබ් ට බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවසන් අවස්ථාවත් අහිමි වෙයි

මරණ දඬුවම නියම වූ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ මාධ්‍ය හමුවට එක්වීමත් සමඟ උග්‍ර වූ කෝපය

The Leader Deskabout 2 months ago
කප්පම් චෝදනාවෙන් දින දෙකකට පසුව FIFA ජෝර්දානයට හිමි ත්‍යාග මුදල ලබා දෙයි
ක්‍රීඩා

කප්පම් චෝදනාවෙන් දින දෙකකට පසුව FIFA ජෝර්දානයට හිමි ත්‍යාග මුදල ලබා දෙයි

මාස අටක් ප්‍රමාද වූ ඩොලර් මිලියන 4.2ක ත්‍යාග මුදල ලැබුණද ඉන්ෆන්ටීනෝට සහාය නොදක්වන බවට ජෝර්දානයෙන් තහවුරු කිරීමක්

The Leader Deskabout 2 months ago
ඉන්ෆන්ටීනෝ යුරෝපීය පාපන්දුවේ බලවත්ව සිටියදී අනියම් බිරියට සුර සැප දීලා
ක්‍රීඩා

ඉන්ෆන්ටීනෝ යුරෝපීය පාපන්දුවේ බලවත්ව සිටියදී අනියම් බිරියට සුර සැප දීලා

අනියම් සබඳතාවක් පැවැත්වූ කාන්තාවකට නික්ම යාමේදී ඉලක්කම් හයක වන්දි මුදලක් සහ MBA පාඨමාලා ගාස්තු ගෙවූ බවට හෙළිදරව්වක්

The Leader Deskabout 2 months ago