ක්‍රීඩා
Showing page 6 of 152 (2,267 articles)

අවුරුදු 51දී කඩුලු 5ක් ගෙන ජොආන් හික්ස් ලෝක වාර්තාවක් පිහිටුවයි!
වසර 94ක් පැරණි ටෙස්ට් වාර්තාවක් බිඳ දමමින් ජාත්‍යන්තර පිටියේ කඩුලු 5ක් දවාගත් ලොව වයස්ගතම පන්දු යවන්නිය ලෙස ආයිල් ඔෆ් මෑන් ක්‍රීඩිකාව ඉතිහාසයට එක්වෙයි.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට්: එමීර් රාජ්‍යය පරදවා ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
මංගල තරගයට එක්වූ චේතනා විමුක්ති ඇතුළු පන්දු යවන්නියන්ගෙන් විශිෂ්ට දස්කම්

ක්‍රිකට් පිටියට ආන්දෝලනාත්මක පිවිසුමක්: ලිංග සංක්‍රාන්ති ශල්‍යකර්මයකට ලක්වූ අනයාට ඔස්ට්‍රේලියානු කාන්තා ලීගයේ දොර ඇරෙයි
*වසර 2027 සිට ‘කාන්තා බිග් බෑෂ්’ (WBBL) ලීගයට තරග කිරීමේ සුදුසුකම් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන්

ඉම්රාන්ගේ පුතුන්ගේ සාකච්ඡාව විකාශය කළොත් තරගය වර්ජනය කරන බවට PCB තර්ජන!
Sky Sports තීරණය හමුවේ පාකිස්තානයෙන් තරග වර්ජන තර්ජනයක්; ECB මැදිහත්වීමෙන් අර්බුදය සමනය වෙයි.

‘ස්වීප්’ ලකුණු 176ක් ලබා ගත් සොනාල් දිනූෂගෙන් නව ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක්
ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවා ගනිමින් ජෝ රූට්ගේ ලෝක වාර්තාව බිඳ දැමූ සොනාල්ගෙන් ඓතිහාසික ඉනිමක්

ෆිෆා සභාපති ජියානි ඉන්ෆන්ටිනෝට එරෙහිව අපරාධ නඩු පැවරීමට යුරෝපා පාපන්දු සංගමය සූදානමින්
ලෝක කුසලාන තරගාවලි පෞද්ගලික අංශයට විකිණීමේ ආන්දෝලනාත්මක සැලැස්මට එරෙහිව යුරෝපා පාපන්දු සංගමයෙන් දැඩි නීතිමය පියවරක්

ආසියානු කුසලානය රැකගන්න චමරිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල ඩුබායි බලා යයි
*කණ්ඩායම් 8ක් තරග බිමට: ශ්‍රී ලංකාවේ පළමු සටන අගෝස්තු 29 සත්කාරක එමීර් රාජ්‍යය සමග

සොනාල් දිනූෂගේ ඓතිහාසික ශතක ද්විත්වයේ වික්‍රමයෙන් ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය පරාජය වළක්වා ගැනීමක් සටහන් කරයි!
ෆලෝ-ඔන් වී ඉනිම් දෙකේදීම ශතක ලබා ලෝක වාර්තාවක් තැබූ සොනාල්ගේ නොදැවුණු 133 හමුවේ

ලොව අංක එකේ කිරුළ යළිත් රුමේෂ් තරංගට: ඩයමන්ඩ් ලීග් ජයග්‍රහණයත් සමග ලෝක මලල ක්‍රීඩා පිටිය කැළඹෙයි
ලොසෑන් ඩයමන්ඩ් ලීග් 12 වන අදියරේදී දැක්වූ විශිෂ්ට දස්කම් හමුවේ ජර්මනියේ ජූලියන් බෙබර් දෙවැනි ස්ථානයට

පසිඳු-කමිඳු සටනක: ඉන්දීය ජය හෙටට කල් යයි
පසිඳුගෙන් තවත් විශිෂ්ට 92ක්; කමිඳුගෙන් අර්ධ ශතකයක් – ඉනිමක පරාජයෙන් බේරුණත් ලංකාව ලකුණු 16ක් පමණක් ඉදිරියෙන්.

මැරඩෝනා ‘දේව හස්තයෙන්’ දැලට යැවූ පාපන්දුව ඩොලර් මිලියන 3.3කට විකිණෙයි!
1986 ලෝක කුසලානයේ ඓතිහාසික 'දේව හස්තය' හා 'ශතකයේ ගෝලය' වාර්තා කළ අඩිඩාස් පාපන්දුව ඇමරිකාවේදී වෙන්දේසි වෙයි.

මයිකල් ජෝර්ඩන්ගේ ඓතිහාසික 'The Last Dance' ජර්සිය ඩොලර් මිලියන 10 ඉක්මවන වෙන්දේසියකට
*ලොව මිල අධිකම පැසිපන්දු ජර්සිය බවට පත්වීමේ සූදානමක්

ශ්‍රී ලංකා පසු පෙළෙන් සටන්කාමී පිතිකරණයක්: ශ්‍රී ලංකාව කඩුලු 8 ට ලකුණු 265 යි
සොනාල් දිනූෂ (85*) සහ පසිඳු සූර්යබණ්ඩාර (80) අර්ධ ශතක රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරයි;

ඉන්දියාව ලකුණු 503 යි: ශ්‍රී ලංකාව ලකුණු 8කට කඩුලු 2ක් අහිමි කරගෙන අසීරු අඩියක
ධුරව් ජුරල්ගේ නොදැවුණු ශතකය (115*) හා පාන්ට්ගේ ප්‍රහාරාත්මක ඉනිම (63) හමුවේ ඉන්දියාව සිය පළමු ඉනිම ලකුණු 503/9කට සීමා කරයි.

FIFA රටවල් 211 ම ක්‍රීඩා කරන අවුරුදු 15න් පහළ ලෝක කුසලානයක්: ඉන්ෆන්ටීනෝගේ තවත් රහස් සැලසුමක් හෙළිවේ
ලෝක කුසලාන කොටස් විකිණීමේ අර්බුදය හමුවේ ලාභ ලබන U-15 සැණකෙළියකට සැලසුම් කළ හැටි

