ක්‍රීඩා
Showing page 4 of 152 (2,267 articles)

BLACK CARD: පාපන්දු ක්‍රීඩාවට කළු කාඩ්පත එයි!!!
යොවුන් පාපන්දු තරග අතරතුර දෙමාපියන් සහ නරඹන්නන් සිදුකරන හිරිහැරවලින් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රුමේනියාව ගත් ඓතිහාසික ක්‍රියාමාර්ගය.

පාකිස්තානය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන අවසන් සටනට
*ලකුණු 33ට කඩුලු 4ක් බිඳවැටුණු ඉනිම හර්ෂිතා-කවීෂා යළි ගොඩනඟයි *ඉරිදා ඩුබායිහිදී ඉන්දියාවට එරෙහිව කිරුළ රැකගැනීමේ තීරණාත්මක තරගය

16 වැනි 'ගනර් සුපර්ක්‍රොස්' සැප්තැම්බර් 27 මින්නේරියේදී: ධාවකයෝ 200ක් සටනට
දැඩි ආරක්ෂක විධිවිධාන මැද මෙවර තරග බිමට ඉසව් 20ක්; රණවිරු සුබසාධනය වෙනුවෙන් ප්‍රවේශපත්‍ර නිකුතුව ඇරඹේ.

FIFA තරගමාලාවෙන් ශ්‍රී ලාංකේය පාපන්දුව ගෝලීය වේදිකාවට
ජාත්‍යන්තර සම්මේලන තුනක රටවල් එක්වූ ඓතිහාසික තරගාවලියෙන් මෙරට පාපන්දුවේ යටිතල පහසුකම් සහ ගෝලීය අවස්ථා පුළුල් වෙයි.

එංගලන්ත පාපන්දුවේ ආධුනික ගෝල්රකින්නෙක් උගන්ඩාවේ සිංහාසනයට!
ලන්ඩනයේ ආධුනික ක්‍රීඩා පිටියෙන් උගන්ඩාවේ ටෝරො රාජධානියේ අභිෂේකය දක්වා යන ගෝල රකින්නා ජෝර්ජ් කමුරාසිගේ ඇදහිය නොහැකි ඉරණම.

ජපාන ආසියානු ක්‍රීඩා සත්කාරක නගරය ජලයෙන් යටවෙයි: දැව කන්ටේනරවල සිටි ක්‍රීඩකයන් ආරක්‍ෂිත තැන්වලට
වාර්තාගත වර්ෂාවෙන් නගෝයා නගරයට දැඩි බලපෑම්; ක්‍රීඩා ගම්මානයක් වෙනුවට තැනූ දැව කන්ටේනර මඩුවල සිටි ක්‍රීඩකයින් 400ක් ආරක්‍ෂිත උස් බිම් වෙත.

අලුයම 3.33 දක්වා ඇදුණු සටනකින් අල්කරාස් පරදා ෂෙල්ටන් අමෙරිකානු විවෘත අවසන් පූර්ව වටයට
*අල්කරාස්ගේ ආධිපත්‍යය බිඳ දමමින් ෂෙල්ටන්ගෙන් ඓතිහාසික ජයක්: අමෙරිකානු සිහිනය යළි දැල්වෙයි

'ඉන්ෆන්ටීනෝ ඉවත් වනු!' රැල්ල ලක්ෂය පනී
බලය අවභාවිත කිරීම සහ ට්‍රම්ප් සමග ඇති දේශපාලන සබඳතා මුල් කරගනිමින් FIFA සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකර ලක්ෂයකට අධික පිරිසක් සදාචාර ප්‍රතිපත්ති කමිටුවට පෙත්සමක් බාර දෙති.

ආසියානු ක්‍රීඩා ක්‍රිකට්: ශ්‍රී ලංකාවේ පළමු තරගය 29 වැනිදා
පිරිමි කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයෙන් පිටියට; කාන්තා පළමු ගැටුම 18 වැනිදා මැලේසියාවට එරෙහිව

ලොව වේගවත්ම මිනිසා යුග දිවියට!
දශකයකට වැඩි ආදර අන්දරය මල්ඵල ගන්වමින්, 40 වැනි උපන්දිනයේදී පෙම්වතිය කැසී බෙනට්ට දියමන්ති මුදුවක් පළඳවයි.

වෙන්න බැරි දෙයක්: මෙසී හා රොනාල්ඩෝ එකම කණ්ඩායමේ!
කර්ලොස් ටෙවේස්ගේ සමුගැනීමේ තරගයේදී ලොව පරම ප්‍රතිවාදීන් දෙදෙනා එකම කණ්ඩායමකට ගෙන ඒමේ සූදානමක්.

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තා පිල අපරාජිතව ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට
ලකුණු 44කට කඩුලු 5ක් බිඳවැටුණු ඉනිම හර්ෂිතාගේ නොදැවී 48න් ජයග්‍රහණය කරා

මීටර් 89.04ක් දුරට හෙල්ල විසි කරමින් රුමේෂ් පතිරගේ ඩයමන්ඩ් ලීග් කිරුළ දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වෙයි
ඔලිම්පික් හා ලෝක ශූරයන් අභිබවා බ්‍රසල්ස් අහස ජයගත් 23 හැවිරිදි රුමේෂ්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වංශකතාවේ අලුත් පිටුවක් පෙරළයි.

ජපාන ආසියානු ක්‍රීඩා උළෙලට යන ඉන්දියානු ක්‍රීඩකයින් දැන් සිටම නිදාගන්නේ නැව් කන්ටේනරවල!
ජපානයේදී මුහුණ දීමට සිදුවන නවාතැන් හා ආහාර අභියෝග ජය ගැනීමට, ඉන්දියානු ක්‍රීඩකයින් සිය රට තුළදීම කන්ටේනර් කාමර සහ සුෂි ආහාරවලට හුරුවන අපූරු පෙර පුහුණුව.

දෙවසරක තහනමක්: ශ්‍රී ලංකාවට ඇවිත් ශිල්ප දැක්වූ ඉන්දියා කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා වයස වංචා කරලා!
ලංකා සංචාරයේදී කැපී පෙනුණු රෝහිත් යාදව්ට උප්පැන්න සහතික තුනක්:

