The Leader News
BREAKING

ක්‍රීඩා

Showing page 3 of 152 (2,267 articles)

චීනයේ 13 හැවිරිදි පිහිනුම් ආශ්චර්යය යූ සිඩි ආසියානු ක්‍රීඩා රන් පදක්කම දිනා ගනී!
ක්‍රීඩා

චීනයේ 13 හැවිරිදි පිහිනුම් ආශ්චර්යය යූ සිඩි ආසියානු ක්‍රීඩා රන් පදක්කම දිනා ගනී!

තත්පර 5ක නව තරගාවලි වාර්තාවක් සමගින් චීනයේ පුංචි ශූරිය මීටර් 200 සමනලආර ඉසව්වේ කිරුළ පළඳී; සත්කාරක ජපානයට පළමු රන් පදක්කම තුන්ප්‍රයාම ඉසව්වෙන්.

The Leader Desk14 days ago
ඉන්දියාවේ මන්දානා ඉතිහාසය අලුතින් ලියයි: කාන්තා T20 වැඩිම ලකුණුලාභිනිය වෙයි !
ක්‍රීඩා

ඉන්දියාවේ මන්දානා ඉතිහාසය අලුතින් ලියයි: කාන්තා T20 වැඩිම ලකුණුලාභිනිය වෙයි !

සුසී බේට්ස්ගේ වාර්තාව බිඳ දමමින් සුපිරි පිතිකාරිනිය පෙරමුණට; T20 හයේ පහර 100 සමාජයටත් එක්වෙයි.

The Leader Desk14 days ago
දකුණු කොරියාව වෙනුවට සතුරු උතුරු කොරියාවේ ජාතික ගීය වාදනය කර ආසියානු ක්‍රීඩා උළෙල කැළඹූ හැටි
ක්‍රීඩා

දකුණු කොරියාව වෙනුවට සතුරු උතුරු කොරියාවේ ජාතික ගීය වාදනය කර ආසියානු ක්‍රීඩා උළෙල කැළඹූ හැටි

හොකී පිටියේ ක්‍රීඩකයින් අන්දමන්ද කරමින් සිදුවූ අලකලංචිය ගැන සංවිධායකයින්ගෙන් නිල සමාව ඉල්ලයි.

The Leader Desk15 days ago
ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ මෙතෙක් නොඇසූ රහස් එළියට: සරත් ප්‍රේමතිලකගේ 'NOT OUT' සඳුදා ජනගත කෙරේ
ක්‍රීඩා

ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ මෙතෙක් නොඇසූ රහස් එළියට: සරත් ප්‍රේමතිලකගේ 'NOT OUT' සඳුදා ජනගත කෙරේ

*1975 සිට 2023 දක්වා නායකයන් 9 දෙනාගේ නොකියූ කතා සහ සැඟවුණු අර්බුද හෙළි කරන සරත් ප්‍රේමතිලකගේ නවතම කෘතිය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් එළිදකී.

The Leader Desk16 days ago
ලොකු ක්‍රීඩකයන්ට පොඩි ඇඳන්: ආසියානු ක්‍රීඩා උළෙලේ ඉඳුම් හිටුම් පැමිණිලි වැඩිවෙයි!
ක්‍රීඩා

ලොකු ක්‍රීඩකයන්ට පොඩි ඇඳන්: ආසියානු ක්‍රීඩා උළෙලේ ඉඳුම් හිටුම් පැමිණිලි වැඩිවෙයි!

වියදම් කපාහැරීම නිසා ක්‍රීඩක ගම්මානයක් නෑ; කන්ටේනර් කුටිවල දිගෑදෙන්න බැරිව ක්‍රීඩකයෝ අසීරුවේ – දකුණු කොරියාවෙන් දැඩි විරෝධයක්.

The Leader Desk16 days ago
සිඩ්නි ස්වීනීගේ නිරුවත් ක්‍රීඩා දැන්වීමෙන් ලෝක ක්‍රීඩිකාවන් කැළඹෙයි!
ක්‍රීඩා

සිඩ්නි ස්වීනීගේ නිරුවත් ක්‍රීඩා දැන්වීමෙන් ලෝක ක්‍රීඩිකාවන් කැළඹෙයි!

ක්‍රීඩා උපකරණවලින් විලි වසාගත් හොලිවුඩ් නිළියගේ ඔට්ටු ඇල්ලීමේ දැන්වීමට ඔලිම්පික් හා ලෝක ශූරියන්ගෙන් දැඩි විරෝධයක්.

The Leader Desk16 days ago
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ අල්-නස්ර් කණ්ඩායම වසර 87ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ දමයි!
ක්‍රීඩා

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ අල්-නස්ර් කණ්ඩායම වසර 87ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ දමයි!

ආජන්ටිනාවේ රිවර් ප්ලේට් පිල 1930 ගණන්වල තැබූ තරග 93ක වාර්තාව අබිබවා යමින්, අල්-හම්ඩාන් ලැබූ තීරණාත්මක ගෝලයත් සමඟ අල්-නස්ර් පිල පිට පිට 94 වැනි ලීග් තරගයේදීත් ගෝල් ලබා ගනී.

The Leader Desk16 days ago
ජපානයේ ආසියානු ක්‍රීඩා උළෙල අවුලක: ලංකාව ඇතුළු රටවල් රැසක් අතරමං වෙයි!
ක්‍රීඩා

ජපානයේ ආසියානු ක්‍රීඩා උළෙල අවුලක: ලංකාව ඇතුළු රටවල් රැසක් අතරමං වෙයි!

ප්‍රවාහන හා පරිගණක දෝෂ නිසා ශ්‍රී ලංකා පිළට පැය 24ක දුෂ්කර ගමනක්; ඉන්දීය ක්‍රීඩකයන්ට කෑමත් නෑ!

The Leader Desk17 days ago
ක්‍රීඩා ගම්මානය වෙනුවට ඉතාලි නැවක්: ජපාන ආසියානු උළෙලේ නවාතැන් අර්බුදයට විසඳුමක්!
ක්‍රීඩා

ක්‍රීඩා ගම්මානය වෙනුවට ඉතාලි නැවක්: ජපාන ආසියානු උළෙලේ නවාතැන් අර්බුදයට විසඳුමක්!

නගෝයා ආසියානු ක්‍රීඩා උළෙලේ වියදම් කපාහරිමින් ක්‍රීඩකයන් 4,000කට ඉඳුම් හිටුම් දීමට 'කොස්ටා සෙරෙනා' සුඛෝපභෝගී පාවෙන හෝටලය වරායට සේන්දු වෙයි.

The Leader Desk18 days ago
මෙක්සිකෝවේ පාපන්දු තරගයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට: තවත් හය දෙනෙකුට තුවාල!
ක්‍රීඩා

මෙක්සිකෝවේ පාපන්දු තරගයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට: තවත් හය දෙනෙකුට තුවාල!

මෝටර් සයිකලයකින් පැමිණි තුවක්කුකරුවන් නරඹන්නන්ට වෙඩි වරුසාවක් එල්ල කරයි: 25 හැවිරිදි ආහාර වෙළෙන්දෙක් ජීවිතක්ෂයට

The Leader Desk18 days ago
ටෙස්ට් ඉතිහාසය අලුත් කළ ජෝ රූට්: සිවු වැනි ඉනිමේ ලකුණු 2000 පසුකළ ලොව පළමු ක්‍රීඩකයා වෙයි
ක්‍රීඩා

ටෙස්ට් ඉතිහාසය අලුත් කළ ජෝ රූට්: සිවු වැනි ඉනිමේ ලකුණු 2000 පසුකළ ලොව පළමු ක්‍රීඩකයා වෙයි

සචින් ටෙන්ඩුල්කාර්ගේ වැඩිම අර්ධ ශතක වාර්තාව බිඳ හෙලමින් එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් ක්‍රිකට් පිටියේ අසමසම පෙරළියක් සිදු කරයි.

The Leader Desk20 days ago
ආසියානු ක්‍රිකට් කුසලාන නාටකය නැවතත් රඟ දැක්වෙයි: 'කුසලාන හොරා' කියා ක්‍රීඩා ලෝලීන් කෑගසද්දී නක්වි පිටව යයි!
ක්‍රීඩා

ආසියානු ක්‍රිකට් කුසලාන නාටකය නැවතත් රඟ දැක්වෙයි: 'කුසලාන හොරා' කියා ක්‍රීඩා ලෝලීන් කෑගසද්දී නක්වි පිටව යයි!

පිරිමි කණ්ඩායමේ අඩිපාරේ යමින් කාන්තා පිලත් ජයග්‍රාහී කුසලානය ප්‍රතික්ෂේප කිරීම නිසා ඩුබායි ක්‍රීඩාංගණයේ තිළිණ ප්‍රදානය විනාඩි 90ක් ප්‍රමාද වෙයි.

The Leader Desk20 days ago
ඉන්දියාව, ශ්‍රී ලංකාව පරදා කාන්තා ආසියානු ක්‍රිකට් කුසලාන කිරුළ යළිත් දිනාගනී
ක්‍රීඩා

ඉන්දියාව, ශ්‍රී ලංකාව පරදා කාන්තා ආසියානු ක්‍රිකට් කුසලාන කිරුළ යළිත් දිනාගනී

අඛණ්ඩව තෙවැනි වරටත් අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකාවට අනුශූරතාව

The Leader Desk21 days ago
බුඩාපෙස්ට් පිටියේ රුමේෂ්ගෙන් මීටර් 91ක සුපිරි ලෝක ජයක්
ක්‍රීඩා

බුඩාපෙස්ට් පිටියේ රුමේෂ්ගෙන් මීටර් 91ක සුපිරි ලෝක ජයක්

ඔලිම්පික් සහ ලෝක ශූරයන් අභිබවා යමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ කිරුළ දිනාගනී

The Leader Desk21 days ago
එලේනා රිබකීනා: ලෝකයේ අලුත්ම ටෙනිස් ශූරිය
ක්‍රීඩා

එලේනා රිබකීනා: ලෝකයේ අලුත්ම ටෙනිස් ශූරිය

වසර තුනකට පසු සබලින්කා නිව්යෝර්ක් පිටියේ ලැබූ පළමු පරාජයත් සමග රිබකීනා සිය තෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වාර්තා කරයි.

The Leader Desk21 days ago