ක්‍රීඩා
Showing page 5 of 152 (2,267 articles)

කැරිබියන් ප්‍රිමිය ලීග් ඉතිහාසය අලුත් කරමින් දසුන් ශානකගෙන් පන්දු 39ක වේගවත්ම ශතකයක්
ඇන්ඩ්‍රි රසල් ඇතුළු දැවැන්තයන් පසුකරමින් ශානක CPL පිටියේ පන්දු 40 සීමාව බිඳ දමයි;

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් එංගලන්ත රජු බැහැ දැකීම ප්‍රතික්ෂේප කරලා!
දරුණු පරාජයන් හමුවේ සංචිතයෙන් කැපූ ක්‍රීඩකයින් හත් දෙනාට රජු හමුවන තුරු එංගලන්තයේ රැඳී සිටින්නැයි නියෝගයක්

ආජන්ටිනාවට 10 අංකය විශ්‍රාම ගන්වන්න බැහැ: මැරඩෝනාට වගේම මෙසීටත් FIFA නීතිය හරස් වෙයි!
මැරඩෝනාට මෙන්ම මෙසීටත් ගෞරව කිරීමට ආජන්ටිනා පාපන්දු බලධාරීන් ගත් උත්සාහය ජාත්‍යන්තර රෙගුලාසි හමුවේ අර්බුදයක.

මෙසීගේ සමුගැනීමට ආජන්ටිනාවෙන් පෙරළිකාර උපහාරයක්: සෑම තරගයක්ම 10 වැනි මිනිත්තුවේදී නතර වෙයි!
පිරිමි, කාන්තා, ෆුට්සාල් සහ බීච් ඇතුළු සියලුම තරග මිනිත්තුවකට නවත්වා 'අංක 10' පුරාවෘත්තයට රට පුරා ගෞරව දැක්වීමට AFA තීරණය කරයි.

කාන්තා ක්‍රිකට් ශූරයන්ගේ කුසලාන සත්කාරකත්වය ඉන්දියාවට: ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ වැටේ !
පරිපාලන ප්‍රතිසංස්කරණ හේතුවෙන් ICC තීරණය වෙනස් වෙයි

චමරිගෙන් ලෝක වාර්තාවක්: ලකුණු 5ට කඩුලු 7ක් සමග ඓතිහාසික ජයක්
*කාන්තා විස්සයි විස්ස පිටියේ පිට පිට කඩුලු ත්‍රිත්වයක් දවා ගත් දස්කමක් කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස චමරි ඉතිහාසයට

'ජාතික කණ්ඩායමට දෙන්න තවත් දෙයක් මට ඉතුරුවෙලා නැහැ' කියමින් මෙසී ජාත්‍යන්තර පාපන්දුවට සමුදෙයි
ලෝක කුසලාන 6කට ක්‍රීඩා කරමින් ගෝල 125ක් සහ ගෝල සහාය 68ක් වාර්තා කළ සුපිරි ක්‍රීඩකයාගෙන් වේදනාත්මක සමුගැනීමක්.

පැය කිහිපයකදී ලෝක වාර්තාව දෙවරක් අලුත් කළ සිම්බාබ්වේ-නැමීබියා T20 සටන
කඩා වැටුණු ඉනිම් දෙකක් ගොඩනැඟූ වාර්තාගත සබඳතා හමුවේ අවසන් ඕවරයේදී සිම්බාබ්වේ පිලට තියුණු ජයක්.

එංගලන්ත කැලඹිලි අතරතුර මිස්බා-උල්-හක් පාකිස්තාන තේරීම් කමිටු ධුරයෙන් ඉවත් වෙයි
*එංගලන්ත ටෙස්ට් සංචාරය අතරතුර ක්‍රීඩකයින් 7 දෙනෙකු සහ පුහුණුකරුවන් ඉවත් කිරීමේ තීරණයත් සමඟ උනුසුම් තත්ත්වයක්.

කාන්තා චැම්පියන්ස් කුසලානය සහ ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන පරිවර්තන කමිටුවෙන් පැහැදිලි කිරීමක්
*හොර ඡන්ද නැති විධිමත් පාලන ව්‍යුහයක් හදන්න නව ව්‍යවස්ථා කෙටුම්පත නීති අංශ වෙත

ආසියානු ක්‍රීඩා උළෙලේ තණතීරු හා නවාතැන් අවුලෙන් ක්‍රිකට් දැවැන්තයෝ දැඩි කනස්සල්ලෙන්!
බේස්බෝල් පිටියක ක්‍රිකට් ගැසීම සහ කූඩාරම් ඩ්‍රෙසිං රූම්ස් ගැන ACC සහ BCCI සංවිධායකයන්ට විරෝධය පායි.

සුපර් ලීග් පාපන්දු: අප්කන්ට්‍රි ලයන්ස් අපරාජිතව පෙරමුණට
බ්ලූ ඊගල්ස් හමුවේ ගෝල 4-0ක විශිෂ්ට ජයක්

අනායා බංගර්: අලුත් ක්‍රිකට් ජීවිතයක් ලැබූ සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව ඉන්දියානු ලෝක කුසලාන ජයග්‍රහණයක සිහින මවයි!
ක්‍රීඩාගාරවල නිදාගෙන ලිංග-සංක්‍රාන්ති ශල්‍යකර්මය කළ සන්ජේ බංගර්ගේ දියණිය ඔස්ට්‍රේලියාව හරහා නැවත පිටියට එයි.

ශ්‍රී ලංකාවට එරෙහි ICCයේ පළමු වෙඩිමුරය පත්තුවෙයි: මංගල කාන්තා චැම්පියන්ස් කුසලානයේ සත්කාරකත්වය අහිමි වෙයි
රජයේ මැදිහත්වීම් හමුවේ ICCයෙන් දැඩි තීරණයක්:

නැමීබියාවට අමරණීය ජාත්‍යන්තර ක්‍රිකට් ජයග්‍රහණයක්!
තුන්කොන් තරගාවලියේ සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 18කින් පරදවා නැමීබියාව පෙරළිකාර ජයක් ලබයි.

