The Leader News
BREAKING

ක්‍රීඩා

Showing page 7 of 152 (2,267 articles)

ගිලිහුණු උඩපන්දු වාසියෙන් පඩික්කල් ශතකයකට: SSC ටෙස්ට් සටනේ ඉන්දියාව 300/5ක් ලබයි!
ක්‍රීඩා

ගිලිහුණු උඩපන්දු වාසියෙන් පඩික්කල් ශතකයකට: SSC ටෙස්ට් සටනේ ඉන්දියාව 300/5ක් ලබයි!

ලකුණු 0දී සහ 1දී ලැබුණු වාසියෙන් උපරිම ඵල ගත් පඩික්කල් (117) සහ නායක ගිල් (50) තෙවැනි කඩුල්ලට ලකුණු 120ක සබඳතාවක් ගොඩනගයි.

The Leader Deskabout 1 month ago
ලෝක කුසලාන අවසන් සටනේ ගැටුමට ආජන්ටිනාවට දැඩි දඬුවම්: පෙරඩස්ට තරග 10ක තහනමක්!
ක්‍රීඩා

ලෝක කුසලාන අවසන් සටනේ ගැටුමට ආජන්ටිනාවට දැඩි දඬුවම්: පෙරඩස්ට තරග 10ක තහනමක්!

ස්පාඤ්ඤය හමුවේ ලද පරාජයෙන් පසු පිටියේදී ඇතිවූ ප්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් ලීඇන්ඩ්‍රෝ පෙරඩස් සහ නවෙල් මොලීනා ඇතුළු ක්‍රීඩකයින්ට දැඩි විනය ක්‍රියාමාර්ග.

The Leader Deskabout 1 month ago
හිටපු ලෝක බොක්සිං ශූර සොලානි ටෙත් නිවස ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කෙරේ!
ක්‍රීඩා

හිටපු ලෝක බොක්සිං ශූර සොලානි ටෙත් නිවස ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කෙරේ!

දකුණු අප්‍රිකාවේ ඩෑන්ට්සේන්හි පිහිටි නිවස අසල සැඟවී සිටි තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි වරුසාවෙන් 38 හැවිරිදි හිටපු ශූරයා එම ස්ථානයේදීම මරුට.

The Leader Deskabout 1 month ago
‘අතුරුදන් වූ’ එංගලන්ත රන් පදක්කම්ලාභී මලල ක්‍රීඩා පුහුණුකරුවා මොරොක්කෝවේ සිරගෙදරින් සොයා ගැනේ
ක්‍රීඩා

‘අතුරුදන් වූ’ එංගලන්ත රන් පදක්කම්ලාභී මලල ක්‍රීඩා පුහුණුකරුවා මොරොක්කෝවේ සිරගෙදරින් සොයා ගැනේ

හදිසියේම ආගිය අතක් නැති වූ පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම්ලාභී ලෙයොන් බටීස්ට්,

The Leader Deskabout 1 month ago
මෙසීගේ ජර්සිය ඩොලර් 66,000කට අලෙවි වෙයි: රොනාල්ඩෝගේ මිල මෙන් හය ගුණයක්
ක්‍රීඩා

මෙසීගේ ජර්සිය ඩොලර් 66,000කට අලෙවි වෙයි: රොනාල්ඩෝගේ මිල මෙන් හය ගුණයක්

මැන්චෙස්ටර් යුනයිටඩ් සම්බාහක රොඩ් තෝන්ලීගේ එකතුවේ තිබූ මෙසීගේ බාසිලෝනා ජර්සිය ඩොලර් 66,107ක වාර්තාගත මිලකට අලෙවි වෙද්දී, රොනාල්ඩෝගේ ජර්සිය අලෙවි වූයේ ඩොලර් 10,601කට පමණි.

The Leader Deskabout 1 month ago
බිරියන් දෙන්නාගේ දබරය දුටු ඊජිප්තු පාපන්දු පුහුණුකරු සිහිනැතිව ඇද වැටෙයි: පළමු බිරිඳ වහාම දික්කසාද කෙරේ
ක්‍රීඩා

බිරියන් දෙන්නාගේ දබරය දුටු ඊජිප්තු පාපන්දු පුහුණුකරු සිහිනැතිව ඇද වැටෙයි: පළමු බිරිඳ වහාම දික්කසාද කෙරේ

හෝටල් අවන්හලකදී ඇති වූ දරුණු ගැටුමකින් පසු ඊජිප්තු ප්‍රධාන පුහුණුකරු හොසම් හසන් දශක ගණනාවක විවාහ දිවියට තිත තබයි.

The Leader Deskabout 1 month ago
භූ කම්පනයෙන් විනාශ වූ කොලොම්බියාවේ පාසල් යළි හදන්න සුපිරි ගායිකා ෂකිරාගෙන් ඩොලර් මිලියන 1.25ක ආධාර
ක්‍රීඩා

භූ කම්පනයෙන් විනාශ වූ කොලොම්බියාවේ පාසල් යළි හදන්න සුපිරි ගායිකා ෂකිරාගෙන් ඩොලර් මිලියන 1.25ක ආධාර

7.4ක භූමිකම්පාවෙන් පීඩාවට පත් චෝගෝ ප්‍රාන්තයේ පාසල් 200ක අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර සංවිධාන එක්වෙයි.

The Leader Deskabout 2 months ago
තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසාර්ථක වූ නික් කිර්ගියෝස් ටෙනිස් පිටියෙන් ඉවතට
ක්‍රීඩා

තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසාර්ථක වූ නික් කිර්ගියෝස් ටෙනිස් පිටියෙන් ඉවතට

*ස්පාඤ්ඤයේ පැවති තරගාවලියකදී ලබාගත් සාම්පලයකින් තහනම් ද්‍රව්‍යයක් හමුවෙයි.

The Leader Deskabout 2 months ago
මත්පැන් පානය කර වාහනය ස්ටාට් කරන්න බැරි අගුලක් සවිකර ගන්නැයි ඩේවිඩ් වෝනර් ට උසාවියෙන් නියෝගයක්
ක්‍රීඩා

මත්පැන් පානය කර වාහනය ස්ටාට් කරන්න බැරි අගුලක් සවිකර ගන්නැයි ඩේවිඩ් වෝනර් ට උසාවියෙන් නියෝගයක්

රුධිර මධ්‍යසාර සීමාව දෙගුණයකින් ඉක්මවා රිය පැදවීම නිසා ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි පිතිකරුවාට දඩ සහ විශේෂ රියදුරු සීමා පැනවේ.

The Leader Deskabout 2 months ago
ඉන්ෆන්ටීනෝගේ විරුද්ධවාදීන් දඩයම් කිරීමේ FIFA මෙහෙයුම ඇරඹේ
ක්‍රීඩා

ඉන්ෆන්ටීනෝගේ විරුද්ධවාදීන් දඩයම් කිරීමේ FIFA මෙහෙයුම ඇරඹේ

විවේචන එල්ල කළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා එළියට: ඉන්ෆන්ටීනෝගේ සිව්වැනි ධුර කාලයට එරෙහිව යුරෝපය එක පෙළට!

The Leader Deskabout 2 months ago
ඉන්ෆැන්ටිනෝගේ ලෝක කුසලාන සැලසුම විවේචනය කළ ෆීෆා මෙහෙයුම් ප්‍රධානියා තනතුරෙන් ඉවතට
ක්‍රීඩා

ඉන්ෆැන්ටිනෝගේ ලෝක කුසලාන සැලසුම විවේචනය කළ ෆීෆා මෙහෙයුම් ප්‍රධානියා තනතුරෙන් ඉවතට

*ඩොලර් බිලියන 20ක ආයෝජන ව්‍යාපෘතියක් හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තුළ උණුසුම් වාතාවරණයක්

The Leader Deskabout 2 months ago
ක්‍රීඩා දිවියේ අවසන් වසරට පිවිස සිටින බවට ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගෙන් ඉඟියක්!
ක්‍රීඩා

ක්‍රීඩා දිවියේ අවසන් වසරට පිවිස සිටින බවට ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගෙන් ඉඟියක්!

ජෝජීනා රොඩ්රීගෙස් සමග යුග දිවියට එළඹුණු 41 හැවිරිදි පාපන්දු සුපිරි තරුව, ගෝල 1000 කඩඉමට ආසන්නව සිටියදීම විශ්‍රාම සැලසුම් හෙළි කරයි.

The Leader Deskabout 2 months ago
ඔස්ට්‍රේලියානු බිමේ බංග්ලාදේශ ජයග්‍රහණයේ නියමුවා වූ මෙහිදි හසන් මිරාස්: අභියෝග මැදින් ඉතිහාසයට
ක්‍රීඩා

ඔස්ට්‍රේලියානු බිමේ බංග්ලාදේශ ජයග්‍රහණයේ නියමුවා වූ මෙහිදි හසන් මිරාස්: අභියෝග මැදින් ඉතිහාසයට

විවේචන හා නායකත්ව අහිමිවීම් මධ්‍යයේ මෙහිදිගේ ඓතිහාසික පන්දු යැවීම හා පිතිකරණය.

The Leader Deskabout 2 months ago
කැම්පාලා මැර කල්ලියක් උගන්ඩාවේ පාපන්දු නායකයාට පහර දී මරා දමලා!
ක්‍රීඩා

කැම්පාලා මැර කල්ලියක් උගන්ඩාවේ පාපන්දු නායකයාට පහර දී මරා දමලා!

ජංගම දුරකථනය කොල්ලකෑමට ආ මැර කල්ලියට විරෝධය පෑම නිසා 27 හැවිරිදි ජාතික පාපන්දු ක්‍රීඩකයා වීදියේදීම ගල්වලින් ගසා ඝාතනය කෙරේ.

The Leader Deskabout 2 months ago
පෘතුගාල පාපැදි සවාරියේදී වැරදි දිශාවෙන් ආ මෝටර් රථයක ගැටී එංගලන්ත යොවුන් ශූරයා මරුට
ක්‍රීඩා

පෘතුගාල පාපැදි සවාරියේදී වැරදි දිශාවෙන් ආ මෝටර් රථයක ගැටී එංගලන්ත යොවුන් ශූරයා මරුට

තරගයේ 8 වැනි අදියර අතරතුර U-හැරවුමක් ගත් මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ ඛේදවාචකය හමුවේ තරගාවලිය අත්හිටුවයි.

The Leader Deskabout 2 months ago