ඩෙල්ටා ප්‍රභේදයෙන් ජීවිත බේරාගැනීම පිණිස, කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක ගෙන් උපදෙස්:
 
*** පවතින්නේ ශ්රී ලංකාවේ සෞඛ්ය සේවයේ ධාරිතාව ඉක්මවා යන මට්ටමේ ඉතාමත්ම හදිසි තත්වයක්
*** කලින්ට වඩා වැඩි වේගයකින් රෝගය පැතිරෙමින් තිබෙනවා
*** ඔක්සිජන් අවශ්ය රෝගීන් පිරිස වැඩිවෙනවා
*** ඔක්සිජන් සිලින්ඩර් මෙන්ම ඔක්සිජන් දීමේ උපකරණවලත් හිඟයක් තිබෙනවා
*** එන්නත්කරණය ප්රශස්තයි ඒ වගේම අත්යවශ්යයි නමුත් එය පමණක් ප්රමාණවත් නෑ
*** එන්නත්කරණයෙන් පමණක් රෝගය පාලනය කිරීමට නම් ජනතාවගෙන් 90% කට ප්රතිශක්තිය තිබිය යුතුයි
*** සංචරණ සීමාවලින් කිසියම් ප්රමාණයක් නැවත පැනවීම ගැන ආණ්ඩුව සලකා බැලිය යුතුයි
*** සෞඛ්ය අංශ වසංගත මර්දනයේ පෙරමුණට පැමිණිය යුතුයි
*** නිරෝධායනය කියන්නේ ප්රජා සෞඛ්ය වැඩසටහනක් විනා දඬුවමක් නෙවෙයි
*** සෙනග ගැවසෙන, වාතාශ්රය අඩු, පිරිසිදුභාවය අඩු තැන්වල ගැවසෙන්න එපා
*** සේවායෝජකයිනුත් මුර ක්රමය ඇතුළු වෙනස් සැලසුම් සකස් කළ යුතුයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්