BREAKING

අපලෝකන

Showing page 3 of 7 (97 articles)

ගෙන්දගම් පොළොව 20 : පඩිය කීය ද කියලනං දැම්ම ම අහන්ඩෙපා | ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන

ගෙන්දගම් පොළොව 20 : පඩිය කීය ද කියලනං දැම්ම ම අහන්ඩෙපා | ජයසිරිගේ අලුත්ම නවකතාව

‘‘හම්ම්ම්... ඒකත් එහෙමයි නෙහ්...’’ කියපු මැනේජර් පෑන පොත උඩ තියෙද්දි ම පොත වහල එයාගෙ වමතින් දකුණු අත පැත්තට පොත පොඩ්ඩක් තල්ලු කරන ගමන් ‘‘වාඩි වෙනව කො...’’ කියල මේසෙ එයාගෙ පැත්තට ඉස්සරහ පැත්තෙන් තිබුණ පුටු දෙක දිහාට දකුණු අත දික් කරා.

The Leaderover 1 year ago
ගෙන්දගම් පොළොව 19 : තමුසෙ අර ඕල් රවුන්ඩර් නේද...? | ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන

ගෙන්දගම් පොළොව 19 : තමුසෙ අර ඕල් රවුන්ඩර් නේද...? | ජයසිරිගේ අලුත්ම නවකතාව

මේ අප දෙදෙනාගේ ම ඉරණම විසඳන තීරණාත්මක මොහොතක්. මේ නිමේෂයේ ගන්නා තීරණය අනාගතයේ අප දෙදෙනාගේ ම ජීවිත වෙනස් කරන්න පුළුවන්.

The Leaderover 1 year ago
ගෙන්දගම් පොළොව 18 : එහෙනං තමුසෙ ඕන වැඩකට ඔට්ටුයි ආ... | ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන

ගෙන්දගම් පොළොව 18 : එහෙනං තමුසෙ ඕන වැඩකට ඔට්ටුයි ආ... | ජයසිරිගේ අලුත්ම නවකතාව

''ආ... එහෙම ද... හරි... මේ... මෙහේ වැඩ කටයුතු බලන්නෙ මැනේජර් මහත්තයා... එයැයි ඉන්නෙ අන්න අර පේන කාමරේ. ඔය ළමයි දෙන්න ගිහින් කියන්ඩ මම එව්වෙ කියල. එයා බලල කියාවි වැඩ තියෙනව ද නැද්ද කියල.’’

The Leaderover 1 year ago
ගෙන්දගම් පොළොව 17: ඔය ළමයි දෙන්න ම දකුණෙ ද...? | ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන

ගෙන්දගම් පොළොව 17: ඔය ළමයි දෙන්න ම දකුණෙ ද...? | ජයසිරිගේ අලුත්ම නවකතාව

කිව්ව වගේ ම විනාඩි දහයක් යන්නත් කලිං සුසන්ත ආයෙ මේ පැත්තට පාර පනිනවා මම දැක්කා. හැබැයි ඈත දි ම මට දැනුණා ගියපු වැඩේ හරි නොගිය බව.

The Leaderover 1 year ago
ගෙන්දගම් පොළොව 16 : මට නං මේක මාර ම වැඩක් | ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන

ගෙන්දගම් පොළොව 16 : මට නං මේක මාර ම වැඩක් | ජයසිරිගේ අලුත්ම නවකතාව

‘‘මිනිස්සුන්ගෙ ජීවිතේ එහෙම තමයි යසේ... ඔයැයි ගාල්ලෙ කොච්චර කල් හිටියත් මේ වගේ වෙලාවකට එළියට පහළියට එන්න නැතුව ඇතිනෙ. එහේ වුනත් මෙහෙම තමයි යසේ.

The Leaderover 1 year ago
ගෙන්දගම් පොළොව 15 : මිනිස්සු මෙච්චර වේගෙන් දුවන්නෙ කොහේ ද...? | ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන

ගෙන්දගම් පොළොව 15 : මිනිස්සු මෙච්චර වේගෙන් දුවන්නෙ කොහේ ද...? | ජයසිරිගේ අලුත්ම නවකතාව

‘‘මං දන්නව දැන් ඔයැයි මක්කයි කල්පනා කරන්නෙ කියල. කල්පනා කරන්න දෙයක් නෑ. මෙව්වට කියන්නෙ ප්ලැට්පෝම් ටිකට් (flatform ticket) කියල. මේ ටිකට්වලින් කෝච්චියෙ යන්න බෑ; යන්න තියා කෝච්චියට නගින්නවක්කත් බෑ. හැබැයි ස්ටේසන් එක ඇතුළට ගියෑකි.’’

The Leaderover 1 year ago
ගෙන්දගම් පොළොව 13 : ගාල්ලයි මේ ගෙන්දගම් පොළවයි කියන්නෙ දෙකක් | ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන

ගෙන්දගම් පොළොව 13 : ගාල්ලයි මේ ගෙන්දගම් පොළවයි කියන්නෙ දෙකක් | ජයසිරිගේ අලුත්ම නවකතාව

‘‘අනේ මං දන්නෑ නෑ සුසා... ඒක බයක් කිව්වට එහෙම මිනිස්සුන්ට තියෙන බයක් හෙම නෙවෙයි... වෙන මොකක් දෝ එකක්.

The Leaderover 1 year ago
ගෙන්දගම් පොළොව 12 : ගාල්ලට නං චණ්ඩි පැටිය... කොළඹට බය ගුල්ලා... | ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන

ගෙන්දගම් පොළොව 12 : ගාල්ලට නං චණ්ඩි පැටිය... කොළඹට බය ගුල්ලා... | ජයසිරිගේ අලුත්ම නවකතාව

ඈත ලයිට් එළිය තියෙන තැනක් පෙන්නපු මම එතන තිබුණ, කවුරුවත් නැති හිස් බංකුවත් පෙන්නලා ඒ පැත්තට යන්න සුදානම් වෙද්දි ම යසසිරිත් ‘‘යං’’ කියාගෙන මගේ පස්සෙන් ආවා.

The Leaderover 1 year ago
ගෙන්දගම් පොළොව 11 : කොළඹ නරකත් නෑ... හොඳත් නෑ | ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන

ගෙන්දගම් පොළොව 11 : කොළඹ නරකත් නෑ... හොඳත් නෑ | ජයසිරිගේ අලුත්ම නවකතාව

‘‘ඒක නෙවෙයි යසේ... ඔය ‘එස්. ඩබ්ලියු. ආර්. ඩී.’ කියන අකුරුවල තේරුම ඔහේ දන්නවයි...?’’

The Leaderover 1 year ago
ගෙන්දගම් පොළොව 10 : මේ පාරෙ දිගටෝ ම ගියහම ගෝල්පේස්.. | ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන
The Leaderover 1 year ago
ගෙන්දගම් පොළොව 09 : මේ පාරට කියන්නෙ... ‘මැකලම් පාර’ කියල | ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන

ගෙන්දගම් පොළොව 09 : මේ පාරට කියන්නෙ... ‘මැකලම් පාර’ කියල | ජයසිරිගේ අලුත්ම නවකතාව

සුසන්ත මාවත් ඇදගෙන පිචර් හෝල් එක ඇතුළට ගිහින් බංකුවක වාඩි වුනාටත් පස්සෙ තමයි මම ‘‘මොකක්ද සුසා මේ හෝල් එක...?’’ කියල ඇහුවෙ.

The Leaderover 1 year ago
ගෙන්දගම් පොළොව 08 : මේ මරදානෙ ඔලිම්පියා...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන

ගෙන්දගම් පොළොව 08 : මේ මරදානෙ ඔලිම්පියා...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)

‘‘මහත්තයො... මේ... සුසන්තට මෙහේ මුකුත් රස්සාවක් නැතෙයි...,?’’

The Leaderover 1 year ago
ගෙන්දගම් පොළොව 07 : හම්ම්ම්... ඒ කියන්නෙ තමුං ඕල් රවුන්ඩර් කෙනෙක්...! - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන

ගෙන්දගම් පොළොව 07 : හම්ම්ම්... ඒ කියන්නෙ තමුං ඕල් රවුන්ඩර් කෙනෙක්...! - (ජයසිරිගේ අලුත්ම නවකතාව)

මේ හෝටලේ නං රස්සාවක් ලැබුනත් කරන්නෙ නෑ කියල හිතාගත්තු මම එහෙම කිව්වෙ එතනින් ඉක්මනට ම යන්න බලාගෙන.

The Leaderover 1 year ago
ගෙන්දගම් පොළොව 06 : එව්ව ඉතිං හීන විතරයි යසේ - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන

ගෙන්දගම් පොළොව 06 : එව්ව ඉතිං හීන විතරයි යසේ - (ජයසිරිගේ අලුත්ම නවකතාව)

‘‘පැනසොනික් කඩේ කියන්නෙ ද... මෙහෙමයි... ඒ කඩේ තියෙන්නෙ නැෂනල් පැනසොනික් කියන කොම්පැනියෙ කැසට් රෙකොඩර්. එතන පොඩි කැසට් රෙකෝඩරයෙ ඉඳල විසාල සෙටප්වලට යනකන් තියෙනවා.

The Leaderalmost 2 years ago