Breaking News• උණුසුම් පුවත්
Showing page 160 of 2909 (43,622 articles)

වසර 16කට පසු පාපන්දු ලෝක කිරුළ ස්පාඤ්ඤයට ; අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනාව පරදියි!
අමෙරිකාවේ මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේදී පැවැති තියුණු සටනේ තීරණය අතිරේක කාලය දක්වා ඇදී යයි

ඩෙංගු මර්දනයට දණ්ඩ නීති සංග්‍රහය කරළියට: වගකීම් විරහිත පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග!
* දිවයිනේ ඩෙංගු ආසාදිතයන් 75,000 ඉක්මවයි; වාර්තා වූ මරණ 53න් 70%ක්ම කාන්තාවන් බව හෙළි වෙයි

'ඉන්දියන් සාගරයේ සාමය ප්‍රකාශන මඟින් ඇති කළ නොහැකියි, එය ගොඩනැගිය යුත්තේ කලාපීය සහයෝගිතාවයෙන්' - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිණී කොලොන්නේ
* "හොර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුද මැද ඉන්ධන සහ වෙළඳ ගමනාගමනය සුරැකීම ශ්‍රී ලංකාවට ආර්ථික ජීවනාලියක්"

ඉන්දියාවේ 'කැරපොත්තා' තරුණ ව්‍යාපාරයේ පාර්ලිමේන්තු පාගමනට තහනමක්: නව දිල්ලියේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක්!
*නව දිල්ලි තරුණ නැගිටීම මධ්‍යයේ සෝනම් වැන්චුක්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදයට තාවකාලික සහනයක්: ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ICCයෙන් අමතර කාලයක්!
"වත්මන් අතුරු පාලන ව්‍යුහය තිරසාර නැහැ; කඩිනමින් මැතිවරණයක් පවත්වන්න"

රාජ්‍ය අංශයේ වෘත්තිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජයෙන් සුවිශේෂී තීරණයක්!
වෛද්‍ය විශේෂඥයන්, විද්‍යාත්මක හා තාක්ෂණික සේවා නිලධාරීන්ට මෙන්ම පොලීසියට ද වසර දෙකක සේවා දිගුවක්

'හවුස් ඔෆ් ෆැෂන් සිද්ධිය' : දැවැන්ත සිල්ලර වෙළඳ අධිරාජ්‍යය නීතිමය අර්බුදයක!
රේගු බදු වංචා සහ ව්‍යාජ ඉන්වොයිස් චෝදනා මත ප්‍රීති ජයවර්ධන රිමාන්ඩ් භාරයට

පේලේගේ වසර 56ක් පැරණි ලෝක කුසලාන වාර්තාව ප්‍රංශයේ මයිකල් ඔලිසේ බිඳ දමයි
බ්‍රසීල පාපන්දු ලෙජන්ඩ් පේලේගේ වසර 56ක් පැරණි ලෝක කුසලාන පාපන්දු වාර්තාවක් මකා දැමීමට ප්‍රංශයේ මයිකල් ඔලිසේ

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ අනාගතය විග්‍රහ කෙරෙන සුවිශේෂී ග්‍රන්ථ ද්විත්වයක් එළිදැක්වීමට සූදානම්!
නිදහසින් පසු ආර්ථිකය පසුබෑමට ලක්කළ සාධක 64ක් පිළිබඳව මහාචාර්ය විමලරතන හිමියන්ගෙන් ගැඹුරු විමර්ශනයක්

මේ ආණ්ඩුවත් අනිත් ආණ්ඩු වගේම ද? | Athulasiri Samarakoon
'මේ ආණ්ඩුවත් අනිත් ආණ්ඩු වගේමයි' යන ප්‍රකාශය අද මෙරට දේශපාලන සංවාදය තුළ අපට බහුලව ඇසෙන අදහසක් බව පෙනෙයි.

සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා - නාමල් රාජපක්ෂ
"මුදල් අමාත්‍යාංශයේ බිලියන ගණන් හැකර්ලා හොරකම් කරද්දී බදු බර පටවන්නේ සාමාන්‍ය ජනතාව මතයි" අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය කිරීමට සහ රාජ්‍ය සේවය අඩාල කිරීමට එරෙහිව පොදුජන පෙරමුණ පෙළගැසෙයි

එංගලන්තයට ලෝක කුසලාන පාපන්දු ලෝකඩ පදක්කම: ‘රන් සපත්තුව’ මෙසීටද? ම්බාපේටද?...තීරණය අද රාත්‍රියේ
ගෝල් සැණකෙළියක් බවට පත්වූ ප්‍රංශය හා එංගලන්තය අතර 2026 ලෝක කුසලාන පාපන්දු තෙවැනි-ස්ථාන තරගයෙන්

ගෝලීය තාක්ෂණය මෙරට ඇඟලුම් අපනයනයේ දැවැන්ත පිබිදීමට මඟ පාදයි: 2030 ඉලක්කය සපුරා ගැනීමට නව මාවතක්!
රටවල් 15කට අධික සංඛ්‍යාවක සමාගම් 300ක දායකත්වයෙන් පැවැත්වෙන 'Intex සහ InMac 2026' ප්‍රදර්ශනය අගෝස්තු මාසයේදී කොළඹදී

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
රනිල් ජනාධිපති වී අයි.එම්.එෆ්. පළමු වාරිකය අනුමත කරගන්න දඟලද්දී ඇමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවයේ ලොක්කා හොර රහසේ ලංකාවට ආවේය.

අප්‍රේල් විරුවෙකුගේ කතාව 8..! | S.Abeysinghe
(8 වෙනි කොටස)

