The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 159 of 2908 (43,620 articles)

බදු පැහැරහරින්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර: වංචනිකයන්ට සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 4ක දඩ!
පුවත්

බදු පැහැරහරින්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර: වංචනිකයන්ට සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 4ක දඩ!

* 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනත යටතේ අපරාධ නඩු පැවරීමේ බලය ක්‍රියාත්මක වෙයි

The Leader Desk3 months ago
'විනිසුරු සේවා කාලය දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය තනි පුද්ගලයෙක් වෙනුවෙන් කරන මකබාස් වැඩක්' !
පුවත්

'විනිසුරු සේවා කාලය දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය තනි පුද්ගලයෙක් වෙනුවෙන් කරන මකබාස් වැඩක්' !

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින 20% ඉක්මවූ පුරප්පාඩු නොපුරවා සේවා දිගු දීමට යාමෙන් ජාත්‍යන්තර ප්‍රතිරූපය අවුලක

The Leader Desk3 months ago
'Cast the First Stone' මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ චිත්‍ර ප්‍රදර්ශනය ; ජූලි 23 දා ඇරඹේ
Opinion

'Cast the First Stone' මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ චිත්‍ර ප්‍රදර්ශනය ; ජූලි 23 දා ඇරඹේ

* 1983 කළු ජූලියේ 43 වැනි අනුස්මරණය නිමිත්තෙන් සමාජ-දේශපාලන ද්විත්ව ප්‍රමිතීන් ප්‍රශ්න කෙරෙන නවතම කලා ප්‍රවේශයක්

The Leader Desk3 months ago
'මාලිමා රජය ව්‍යවස්ථාව වෙනස් කරමින් ඒකාධිපති තනි පක්ෂ පාලනයකට මාර්ගය සකසනවා' - සජිත් ප්‍රේමදාස චෝදනා කරයි
පුවත්

'මාලිමා රජය ව්‍යවස්ථාව වෙනස් කරමින් ඒකාධිපති තනි පක්ෂ පාලනයකට මාර්ගය සකසනවා' - සජිත් ප්‍රේමදාස චෝදනා කරයි

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ රහසිගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පසුපස ඇති අරමුණ විපක්ෂ නායකයා ප්‍රශ්න කරයි

The Leader Desk3 months ago
සාම්පූර් සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ ධාරිතාව වෙනස් කිරීමට බලධාරීන් ගත් තීරණය ඉංජිනේරුවන්ගේ දැඩි ප්‍රශ්න කිරීමට
Biz
Biz

සාම්පූර් සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ ධාරිතාව වෙනස් කිරීමට බලධාරීන් ගත් තීරණය ඉංජිනේරුවන්ගේ දැඩි ප්‍රශ්න කිරීමට

සම්ප්‍රේෂණ පද්ධතියේ ධාරිතාව 220 kV සිට 580 kV දක්වා ඉහළ නංවා අලුතින් කැබිනට් අනුමැතිය ලබාගැනීමට සූදානමක්

The Leader Desk3 months ago
වැලිකඩ බන්ධනාගාරයට මානව හිමිකම් නිලධාරීන් ඇතුළු වීම වැළැක්වීම නීති විරෝධීයි: කොමිසමෙන් දැඩි ස්ථාවරයක්!
පුවත්

වැලිකඩ බන්ධනාගාරයට මානව හිමිකම් නිලධාරීන් ඇතුළු වීම වැළැක්වීම නීති විරෝධීයි: කොමිසමෙන් දැඩි ස්ථාවරයක්!

පූර්ව දැනුම්දීමකින් තොරව රැඳවුම් මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමේ බලය බන්ධනාගාර නිලධාරීන් විසින් අවතක්සේරු කර ඇති බවට චෝදනා

The Leader Desk3 months ago
'විපක්ෂය පරාජය කර ඇත... විනාශ කර නැත... සීල් තබා අවසන්' : නියෝජ්‍ය ආරක්ෂ ඇමති අරුණ ජයසේකර
පුවත්

'විපක්ෂය පරාජය කර ඇත... විනාශ කර නැත... සීල් තබා අවසන්' : නියෝජ්‍ය ආරක්ෂ ඇමති අරුණ ජයසේකර

"ඉදිරි වසර 25 තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ NPP සමඟ තරඟ වැදිය හැකි නායකයෙකු විපක්ෂයේ නෑ"

The Leader Desk3 months ago
සමාජ ප්‍රාග්ධනය කොයිබටද? | මහාචාර්ය චරිත හේරත්
Opinion

සමාජ ප්‍රාග්ධනය කොයිබටද? | මහාචාර්ය චරිත හේරත්

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ පසුගිය සතියේ මා ඉදිරිපත් කළ අදහසක් තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳවය.

The Leader Desk3 months ago
SLS ප්‍රමිති සහතිකය නොමැති සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළෙන් ඉවතට: ඔක්තෝබර් 08 වැනිදා සිට දැඩි නීතිමය ක්‍රියාමාර්ග!
පුවත්

SLS ප්‍රමිති සහතිකය නොමැති සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළෙන් ඉවතට: ඔක්තෝබර් 08 වැනිදා සිට දැඩි නීතිමය ක්‍රියාමාර්ග!

SLS 1732 සහ SLS 1748 ප්‍රමිති සහතික ලාංඡනය නොමැති නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවිය මුළුමනින්ම තහනම්

The Leader Desk3 months ago
ඉරාන තාර නැව් පමාවෙන් පාර හදන වැඩ කොටඋඩ !
පුවත්

ඉරාන තාර නැව් පමාවෙන් පාර හදන වැඩ කොටඋඩ !

* "ලංකාවේ මාර්ගවලට සියයට සියයක්ම ගැලපෙන්නේ ඉරාන තාර පමණයි" - වෙනත් විකල්ප රටවල ප්‍රමිති ගැටලු මතුවේ

The Leader Desk3 months ago
කොළඹ වරායේදී විදේශීය නැවකින් ඩොලර් 5,000ක අල්ලසක් ගත් බවට චෝදනාවක් !
පුවත්

කොළඹ වරායේදී විදේශීය නැවකින් ඩොලර් 5,000ක අල්ලසක් ගත් බවට චෝදනාවක් !

"වරාය රාජ්‍ය පාලන පරීක්ෂණය ලිහිල් කිරීමට නිලධාරියෙකු මුදල් ඉල්ලුවා" - ඉන්දුනීසියානු සිමෙන්ති ප්‍රවාහන නෞකාවේ කපිතාන්ගෙන් පැමිණිල්ලක්

The Leader Desk3 months ago
දිවයිනෙන් ජලභීතිකා මරණ 20ක්: සමාජ වගකීම ඉටුකිරීමේ අවශ්‍යතාව අමාත්‍ය චන්දන අබයරත්න පෙන්වා දෙයි
පුවත්

දිවයිනෙන් ජලභීතිකා මරණ 20ක්: සමාජ වගකීම ඉටුකිරීමේ අවශ්‍යතාව අමාත්‍ය චන්දන අබයරත්න පෙන්වා දෙයි

* "වැඩිම ජලභීතිකා මරණ සංඛ්‍යාව පුත්තලම දිස්ත්‍රික්කයෙන්; රෝග නිවාරණය උදෙසා රජය දැවැන්ත මුදලක් වැය කරනවා"

The Leader Desk3 months ago
විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් දැවැන්ත සහන රැසක්: 2027 අයවැයට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක්!
පුවත්

විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් දැවැන්ත සහන රැසක්: 2027 අයවැයට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක්!

නිල බැංකු මාර්ගවලින් එවන ප්‍රේෂණ වාර්තා මත පදනම්ව තීරුබදු සහන (Duty-Free) ඉහළ දැමීමේ විශේෂ සාකච්ඡා

The Leader Desk3 months ago
වසර 16කට පසු පාපන්දු ලෝක කිරුළ ස්පාඤ්ඤයට ; අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනාව පරදියි!
ක්‍රීඩා

වසර 16කට පසු පාපන්දු ලෝක කිරුළ ස්පාඤ්ඤයට ; අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනාව පරදියි!

අමෙරිකාවේ මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේදී පැවැති තියුණු සටනේ තීරණය අතිරේක කාලය දක්වා ඇදී යයි

The Leader Desk3 months ago
ඩෙංගු මර්දනයට දණ්ඩ නීති සංග්‍රහය කරළියට: වගකීම් විරහිත පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග!
පුවත්

ඩෙංගු මර්දනයට දණ්ඩ නීති සංග්‍රහය කරළියට: වගකීම් විරහිත පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග!

* දිවයිනේ ඩෙංගු ආසාදිතයන් 75,000 ඉක්මවයි; වාර්තා වූ මරණ 53න් 70%ක්ම කාන්තාවන් බව හෙළි වෙයි

The Leader Desk3 months ago