The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 157 of 2908 (43,620 articles)

දිවිනසාගැනීම් පුවත් අවිචාරවත් ලෙස පැතිරවීම බරපතල සමාජ අගතියකි | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
විශේෂාංග

දිවිනසාගැනීම් පුවත් අවිචාරවත් ලෙස පැතිරවීම බරපතල සමාජ අගතියකි | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

මේ වන විට සියදිවි නසාගැනීම් සම්බන්ධ පුවත් සමාජ මාධ්‍ය තුළ අතිශය වේගයෙන් පැතිර යනු දැකිය හැක. එමෙන්ම ඒ සමඟම ඒ මරණ වටා ගොඩනැගෙන සංවේදී කතිකාවන් පුළුල් වීම වර්තමානයේ දැකිය හැකි ප්‍රවණතාවකි.

The Leader Desk3 months ago
ඇප මත යැපෙන බැංකුකරණය අතහරින්න: ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ CRIB එකෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයට දැඩි අවවාදයක්!
Biz
Biz

ඇප මත යැපෙන බැංකුකරණය අතහරින්න: ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ CRIB එකෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයට දැඩි අවවාදයක්!

"රුපියල් මිලියන 10ක ණයකට මිලියන 100ක ඇපයක් ගැනීම සැබෑ බැංකුකරණය නෙවෙයි" - CRIB සභාපති සහ නියෝජ්‍ය මහ බැංකු අධිපතිගෙන් සෘජු ප්‍රහාරයක්

The Leader Desk3 months ago
'ශ්‍රී ලංකා මනුහිතකාමී නිදහස් ජන සමාජය' වෙත ගමන් යාම | Kusal Perera
Opinion

'ශ්‍රී ලංකා මනුහිතකාමී නිදහස් ජන සමාජය' වෙත ගමන් යාම | Kusal Perera

“ජාතික සංවර්ධනය යනු ශීලාචාර, විනය ගරුක, පරාර්ථකාමී සමාජයක අතිකාල කිරීමට හෝ වෙනත් අතුරු රැකියා, ආදායම් මාර්ග සෙවීමට බල නොකෙරෙන,

The Leader Desk3 months ago
ආදායම් ප්‍රතිසංස්කරණ හමුවේ බදු ගෙවන්නන්ට පරිපාලන බරක්: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ගැන ප්‍රශ්නාර්ථ!
පුවත්

ආදායම් ප්‍රතිසංස්කරණ හමුවේ බදු ගෙවන්නන්ට පරිපාලන බරක්: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ගැන ප්‍රශ්නාර්ථ!

රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.7% දක්වා ඉහළට: පරිපාලන පද්ධති යාවත්කාලීන නොවීම නිසා ව්‍යාපාරිකයන් අපහසුතාවයේ

The Leader Desk3 months ago
උතුරේ දූපත් 3ක් 'හරිත බලශක්ති දූපත්' කිරීමට ජනාධිපතිගෙන් තීරණයක්: තෙල් ටැංකි 6කුත් අලුතින් හදයි!
පුවත්

උතුරේ දූපත් 3ක් 'හරිත බලශක්ති දූපත්' කිරීමට ජනාධිපතිගෙන් තීරණයක්: තෙල් ටැංකි 6කුත් අලුතින් හදයි!

ඩෙල්ෆ්, අනලෙයිතිව් සහ නයනතිව් 'හරිත බලශක්ති දූපත්' කිරීමේ කඩිනම් පියවර: ජපාන ආධාර ලබන ඇණහිටි ව්‍යාපෘති නැවත ඇරඹීමට 2027 අයවැයෙන් ප්‍රතිපාදන

The Leader Desk3 months ago
සමාජ මාධ්‍යයේ අපරාධ වාර්තාකරණය සහ මීගමුව බන්ධනාගාර අර්බුදය: 'ජනහඬ' විද්වත් කතිකාවතෙන් හෙළි වූ කරුණු මෙන්න !
පුවත්

සමාජ මාධ්‍යයේ අපරාධ වාර්තාකරණය සහ මීගමුව බන්ධනාගාර අර්බුදය: 'ජනහඬ' විද්වත් කතිකාවතෙන් හෙළි වූ කරුණු මෙන්න !

පළමුවැනියා වීමේ තරඟය, සංවේදීකරණ උගුල සහ නීතිය අතට ගන්නා සමාජ මාධ්‍ය හැසිරීම හමුවේ විමර්ශනවලට එල්ල වන බලපෑම්

The Leader Desk3 months ago
කිලියන් ම්බාපේ: ‘රන් සපත්තුව’ දෙවරක් දිනා ගත් පළමු ක්‍රීඩකයා
ක්‍රීඩා

කිලියන් ම්බාපේ: ‘රන් සපත්තුව’ දෙවරක් දිනා ගත් පළමු ක්‍රීඩකයා

ලෝක කුසලාන පාපන්දුවේ ‘රන් සපත්තුව’ (Golden Boot) සම්මානය දෙවතාවක් දිනා ගත් පළමු ක්‍රීඩකයා බවට ප්‍රංශයේ කිලියන් ම්බාපේ පත්ව සිටිනවා.

The Leader Desk3 months ago
කන්නන්ගර විද්‍යාලයේ චරිත සහතික අර්බුදය දුරදිග යයි: සිසුවා පොලිසියට කැඳවයි - ආදි ශිෂ්‍ය, ගුරු සංගම්වලින් ප්‍රකාශ!
පුවත්

කන්නන්ගර විද්‍යාලයේ චරිත සහතික අර්බුදය දුරදිග යයි: සිසුවා පොලිසියට කැඳවයි - ආදි ශිෂ්‍ය, ගුරු සංගම්වලින් ප්‍රකාශ!

"වැරැද්ද කළේ විදුහල්පතිනියයි; පොලිසි යා යුත්තේ ශිෂ්‍යයා නෙවෙයි" - ලංකා ගුරු සංගමයෙන් චෝදනා

The Leader Desk3 months ago
අභිසාරි දොරටු විවෘතයි....
සාහිත්‍ය - කලා

අභිසාරි දොරටු විවෘතයි....

අභිසාරි වෙනුවෙන් PVR සිනමා ශාලාවෙ ප්‍රවේශ පත් දොරටු තව ස්වල්ප මොහොතකින් විවෘත වෙනවා.

The Leader Desk3 months ago
හුති සංවිධානයෙන් සෞදියට නාවික තහනමක්: බබ් එල්-මන්දෙබ් වැසීමේ තර්ජනයත් සමඟ ලෝක තෙල් සැපයුම අර්බුදයක!
විදේශ

හුති සංවිධානයෙන් සෞදියට නාවික තහනමක්: බබ් එල්-මන්දෙබ් වැසීමේ තර්ජනයත් සමඟ ලෝක තෙල් සැපයුම අර්බුදයක!

"එක්සත් ජනපද ප්‍රහාර නතර නොවන්නේ නම් රතු මුහුදේ නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතනවා" - යේමනයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

The Leader Desk3 months ago
ඩිජිටල් පරිවර්තනය හරහා මෙරට මුල්‍ය ක්ෂේත්‍රයේ නව පිම්මක්: සේල්ස්ෆෝස් දකුණු ආසියානු ප්‍රධානී අරුන්ධතී භටාචාර්ය හෙළි කරයි!
පුවත්

ඩිජිටල් පරිවර්තනය හරහා මෙරට මුල්‍ය ක්ෂේත්‍රයේ නව පිම්මක්: සේල්ස්ෆෝස් දකුණු ආසියානු ප්‍රධානී අරුන්ධතී භටාචාර්ය හෙළි කරයි!

* ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකය සහ 95%ක ඩිජිටල් සාක්ෂරතා ඉලක්ක සපුරා ගැනීමට විශ්වාසනීය මූල්‍ය පද්ධතියක් අත්‍යවශ්‍යයි

The Leader Desk3 months ago
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ සංශෝධනය නතර කරන්න: ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලයි!
පුවත්

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ සංශෝධනය නතර කරන්න: ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලයි!

* "නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක්" - BASL සභාපති සහ ලේකම්ගෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත හදිසි ලිපියක්

The Leader Desk3 months ago
ශ්‍රීලංකන් කුවේට් ගුවන් ගමන් සතියකට අත්හිටුවයි!
පුවත්

ශ්‍රීලංකන් කුවේට් ගුවන් ගමන් සතියකට අත්හිටුවයි!

මැදපෙරදිග කලාපයේ උද්ගතව පවතින අනපේක්ෂිත යුදමය හා ආරක්ෂක නොසන්සුන්තාවය හේතුවෙන්, ශ්‍රීලංකන් ගුවන් සේවය මඟින් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

The Leader Desk3 months ago
හවුස් ඔෆ් ෆැෂන්ස් හිමිකරුගේ ඇප නියෝගය ජූලි 22 තෙක් කල් තබයි
පුවත්

හවුස් ඔෆ් ෆැෂන්ස් හිමිකරුගේ ඇප නියෝගය ජූලි 22 තෙක් කල් තබයි

"වෙනත් ආයතන 30ක් හරහා චීනයට මුදල් යවා භාණ්ඩ ගෙන්වා ඇත්තේ හවුස් ඔෆ් ෆැෂන්ස් විතරයි"

The Leader Desk3 months ago