The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 156 of 2908 (43,620 articles)

ලංගම නගරාන්තර සේවා නවීකරණයට පියවර: Standard වෙනුවට Deluxe සැප බස් රථ 600ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය!
පුවත්

ලංගම නගරාන්තර සේවා නවීකරණයට පියවර: Standard වෙනුවට Deluxe සැප බස් රථ 600ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය!

රුපියල් මිලියන 14,400ක ප්‍රතිපාදන යොදවමින් නගරාන්තර සහ දුරගමන් සේවා වෙනුවෙන් වායුසමනය කළ නව බස් රථ මිලදී ගැනීමට තීරණයක්

The Leader Desk3 months ago
කොළඹ වරායේ SAGT මෙහෙයුම් නවීකරණයට IFC සහ HSBC වෙතින් ඩොලර් මිලියන 40ක ආයෝජනයක්!
Biz
Biz

කොළඹ වරායේ SAGT මෙහෙයුම් නවීකරණයට IFC සහ HSBC වෙතින් ඩොලර් මිලියන 40ක ආයෝජනයක්!

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයට IFC ලබා දුන් පළමු තිරසාර පරිසර හිතකාමී ණය පහසුකම

The Leader Desk3 months ago
අගමැතිනිය දුරදක්නයකින් නිරීක්ෂණය කළ තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග!
පුවත්

අගමැතිනිය දුරදක්නයකින් නිරීක්ෂණය කළ තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග!

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක උත්සවයකට අග්‍රාමාත්‍යවරිය පැමිණි අවස්ථාවේ සිදුවූ ආරක්ෂක සිදුවීමක්

The Leader Desk3 months ago
අල්ලස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ නඩුව: විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියගේ සාක්ෂි විභාගය ඔක්. 27 දාට!
පුවත්

අල්ලස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ නඩුව: විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියගේ සාක්ෂි විභාගය ඔක්. 27 දාට!

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය උපකරණ ජාවාරම් චෝදනාවට අදාළ නඩු වාරයේදී අල්ලස් නිලධාරීන්ට බැන තර්ජනය කිරීමේ සිදුවීමක්

The Leader Desk3 months ago
චීන ජාතිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර අල්ලස: වැලිකඩ හිටපු OICට එරෙහිව දූෂණ විරෝධී පනතින් චෝදනා!
පුවත්

චීන ජාතිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර අල්ලස: වැලිකඩ හිටපු OICට එරෙහිව දූෂණ විරෝධී පනතින් චෝදනා!

රුපියල් ලක්ෂ 3ක අල්ලස් ඉල්ලීමේ සිද්ධියට අදාළ උදෘත අල්ලස් කොමිසමට යැවීමට විමර්ශන නිලධාරීන්ගේ තීරණය

The Leader Desk3 months ago
බැසිල් රාජපක්ෂට නැවතත් වරෙන්තු: විදේශ ගමන් තහනමකුත් පනවයි!
පුවත්

බැසිල් රාජපක්ෂට නැවතත් වරෙන්තු: විදේශ ගමන් තහනමකුත් පනවයි!

මාතර බ්‍රවුන්ස්හිල් ඉඩම් නඩුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මාතර මහේස්ත්‍රාත්ගෙන් තීන්දුවක්

The Leader Desk3 months ago
සුරේෂ් සලේ 2016දීම දුන් අනතුරු ඇඟවීම ඉහළ නිලධාරියෙක් යටපත් කළා: අභියාචනාධිකරණයේදී විශේෂ හෙළිදරව්වක්!
පුවත්

සුරේෂ් සලේ 2016දීම දුන් අනතුරු ඇඟවීම ඉහළ නිලධාරියෙක් යටපත් කළා: අභියාචනාධිකරණයේදී විශේෂ හෙළිදරව්වක්!

සහරාන් හමුවූ බවට අසාද් මවුලානා කළ ප්‍රකාශය විදේශ ගමන් බලපත්‍රයෙන් අසත්‍යයක් බව ඔප්පු වන බවට කරුණු දැක්වීමක්

The Leader Desk3 months ago
BBC මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවීමට එරෙහිව දැඩි විරෝධයක්!
පුවත්

BBC මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවීමට එරෙහිව දැඩි විරෝධයක්!

අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි චෝදනා සහ ළමා ආරක්ෂණ අධිකාරියේ පරීක්ෂණ වාර්තා කිරීම හේතුවෙන් මන්ත්‍රීවරියකගෙන් පැමිණිල්ලක්

The Leader Desk3 months ago
ජනන සැලසුම් වෙනස් කරමින් පුනර්ජනනීය බලශක්ති පංගුව 70% ඉක්මවා යාමට පියවර: පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්!
පුවත්

ජනන සැලසුම් වෙනස් කරමින් පුනර්ජනනීය බලශක්ති පංගුව 70% ඉක්මවා යාමට පියවර: පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්!

සාම්පූර්-කප්පල්තුරෛයි සම්ප්‍රේෂණ ධාරිතාව මෙගාවොට් 600 දක්වා දෙගුණ කිරීමට සහ නව සම්ප්‍රේෂණ පද්ධති 4ක් ඉදිකිරීමට සැලසුම්

The Leader Desk3 months ago
ආසියා-පැසිෆික් කලාපයේ ඩොලර් බිලියන 88ක මූල්‍ය අපරාධ ජාවාරමක්: එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බරපතල අනාවරණයක්!
විදේශ

ආසියා-පැසිෆික් කලාපයේ ඩොලර් බිලියන 88ක මූල්‍ය අපරාධ ජාවාරමක්: එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බරපතල අනාවරණයක්!

ෆ්‍රැන්චයිස් ව්‍යාපාරික ආකෘති, AI තාක්ෂණය සහ බලහත්කාර ශ්‍රමය යොදාගනිමින් ලොව පුරා ව්‍යාප්ත වන සයිබර් වංචා ජාල

The Leader Desk3 months ago
'රටෙන් බාගයක් බඩගින්නේ; හැබැයි 75%ක් ජනාධිපතිට කැමතිලු' - ආණ්ඩුවේ තක්සේරු ගැන නාමල්ගෙන් ප්‍රශ්න කිරීමක්!
පුවත්

'රටෙන් බාගයක් බඩගින්නේ; හැබැයි 75%ක් ජනාධිපතිට කැමතිලු' - ආණ්ඩුවේ තක්සේරු ගැන නාමල්ගෙන් ප්‍රශ්න කිරීමක්!

අසීමිත බදු බර, බාල ගල් අඟුරු, සහ ඩෙංගු මර්දනය අසාර්ථක වීම පිටුපස ඇති පාලන අර්බුදය ගැන විවේචන

The Leader Desk3 months ago
රටවල් හතක් උසස් වීම් සොයා යන ‍ඩේවිස් කුසලාන ටෙනිස් ආසියා/ඔෂනියා 4 වැනි කොටසේ තරගාවලිය හෙට ඇරඹේ
ක්‍රීඩා

රටවල් හතක් උසස් වීම් සොයා යන ‍ඩේවිස් කුසලාන ටෙනිස් ආසියා/ඔෂනියා 4 වැනි කොටසේ තරගාවලිය හෙට ඇරඹේ

රටවල් හතක ටෙනිස් ක්‍රීඩාවේ මට්ටම ඉහළ පහළ යාම තීරණය වන 2026 ඩේවිස් කුසලාන ආසියා/ඔෂනියා 4 වැනි කොටසේ තරගාවලිය (Davis Cup Asia/Oceania Group IV 2026) ශ්‍රී ලංකා ටෙනිස් සංගම් (SLTA) පිටියේදී හෙට (22) ආරම්භ වනවා.

The Leader Desk3 months ago
ඉන්වොයිස් වංචාව සහ රේගුවේ අසාමාන්‍ය උනන්දුව: හවුස් ඔෆ් ෆැෂන්ස් සිද්ධියෙන් මතුවන සැබෑ ප්‍රශ්නය කුමක් ද? | අජිත් පැරකුම් ජයසිංහ
විශේෂාංග

ඉන්වොයිස් වංචාව සහ රේගුවේ අසාමාන්‍ය උනන්දුව: හවුස් ඔෆ් ෆැෂන්ස් සිද්ධියෙන් මතුවන සැබෑ ප්‍රශ්නය කුමක් ද? | අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන ක්ෂේත්‍රයේ සිදුවන වෙළඳ ඉන්වොයිස් වංචා (Trade Misinvoicing) එනම්, භාණ්ඩවල වටිනාකම අඩුවෙන් පෙන්වීම (Underinvoicing) සහ වැඩියෙන් පෙන්වීම (Overinvoicing) රටේ ආර්ථිකය මුහුණ දෙන දැවැන්තම ඛේදවාචකයකි.

The Leader Desk3 months ago
මහනුවර වීදි සුනඛයන්ට නගර සභාවේ රැකියා
පුවත්

මහනුවර වීදි සුනඛයන්ට නගර සභාවේ රැකියා

නිවාස අහිමිව වීදි ආශ්‍රිතව ජීවත් වන අසරණ සුනඛයන්ට ආහාර ලබා දීම සම්බ්න්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පසුගිය දිනයෙක පළ කළ නිශේධනාත්මක අදහස මුල් කොට මේ වන විට පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වී තිබේ.

The Leader Desk3 months ago
'රට දැයට ණය නැතිව, ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි!' - යුපුන් ගෙන් සටහනක්
පුවත්

'රට දැයට ණය නැතිව, ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි!' - යුපුන් ගෙන් සටහනක්

කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් තරග බිමෙන් සමු ගන්නා බව නිවේදනය කර තිබේ.

The Leader Desk3 months ago