Breaking News• උණුසුම් පුවත්
Showing page 158 of 2908 (43,620 articles)

ශ්‍රී ලංකන් ගුවන් යානා මිලදී ගැනීමේ අල්ලස් සිද්ධිය විමර්ශන සඳහා අල්ලස් කොමිසම සහ CID ඕස්ට්‍රේලියාවට!
දෙවන සහ තෙවන සැකකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා පියවර ගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු

සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
"2015 නිකුත් කළ චක්‍රලේඛ 2026 දී අභියෝගයට ලක් කිරීම කාලාවරෝධීයි"

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණයේ විමර්ශන විශේෂ ඒකකයට: නඩු භාණ්ඩ රස පරීක්ෂකට යැවීමට නියෝග!
මාලබේ පොලිසිය කළ පරීක්ෂණ බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය යටතට ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත් අවසර දෙයි

වෛද්‍ය විභාග ඉතිහාසයේ පළමු වරට පිරිමි සිසුන් නැති කණ්ඩායමක් ! - මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙන් විශේෂ ප්‍රකාශයක්!
වසර 22ක ශාස්ත්‍රීය හා විභාග පරික්ෂණ ඉතිහාසය තුළ මුළුමනින්ම ශිෂ්‍යාවන්ගෙන් පමණක් සමන්විත වූ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම

එයාර් සිලෝන්: ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ගුවන් සේවයේ අමතක නොවන ඉතිහාසය
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ගුවන් සේවය ලෙස සැලකෙන එයාර් සිලෝන් (Air Ceylon) පිළිබඳ අතීත මතකයන් ආවර්ජනය කරන

ලෝක කුසලාන පාපන්දු අවසන් තරගයෙන් පසුව ක්‍රීඩකයෝ ගහ ගනිති: ක්‍රීඩා ලෝලීන්ගෙන් වියරු හැසිරීමක්
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන තරගයෙන් පසුව ලොකු සණ්ඩුවක් ඇතිවුණා.

මාතෘ නිවාඩු ඉල්ලූ ජපන් නගරාධිපතිනියක් ලෝකයේම අවධානය දිනාගනී
"මාතෘ නිවාඩු ඉල්ලන පළමු නගරාධිපතිනිය මමයි" - නෛතික ප්‍රතිපාදන නැති තනතුරට සති 16ක නව රෙගුලාසි හැදේ

අභිසාරි ඡායාරූප ප්‍රදර්ශනය : කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට
අභිසාරි ඡායාරූප ප්‍රදර්ශනය ගැන ලියන අන්තිම පිංතූර කතාව. ප්‍රදර්ශනය අදයි (සඳුදා), හෙටයි කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවැත්වෙනවා.

මෙරට පාරිභෝගිකයන් සුරක්ෂිත කිරීමට ඉන්ධන සහනාධාරය නැවත දීමට රජයේ අවධානය!
පසුගිය සතිය තුළ ගෝලීය බොරතෙල් මිල සියයට 14කට වඩා ඉහළ යාම නිසා මෙරට ආර්ථික ස්ථාවරත්වයට සහ ජීවන වියදමට දැඩි බලපෑමක්

ජීවිතයේ අරුත සොයා යන ජපන් දර්ශනය රැගත් "හියක්ෂෝ මඟ" කෘතිය ජූලි 23 දා එළිදැක්වේ
සශ්‍රීක සහ අර්ථවත් ජීවිතයක් ගොඩනඟා ගැනීම පිළිබඳ ගැඹුරු ජපන් ජීවන දර්ශනයක් ඉදිරිපත් කරන ආචාර්ය බ්‍රිට් යමමොටෝ (Dr. Britt Yamamoto) විසින් රචිත The Hyakusho Way කෘතියේ සිංහල පරිවර්තනය වන "හියක්ෂෝ මඟ – පිරිපුන් ජීවිතයක් උදෙසා ජපන් ප්‍රාඥාව" කෘතියේ එළිදැක්වීමේ උත්සවය එළඹෙන ජූලි 23 වැනිදා පස්වරු 3.45 සිට සවස 6.00 දක්වා කොළඹ කමත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

අවුරුදු පහකදී ශූරතා 16ක්: ලෝක ශූර ස්පාඤ්ඤයේ නොනවතින පාපන්දු ආධිපත්‍යය
මීට දෙවසරකට පෙර බර්ලින් නගරයේදී යුරෝපීය පාපන්දු ශූරයින් ලෙස කිරුළු පැළඳූ ස්පාඤ්ඤය දැන් ආජන්ටිනාව ගෝල් 1-0කින් පරදවා ලෝක කුසලාන පාපන්දු ශූරයින් බවට පත්ව සිටිනවා.

බ්‍රිතාන්‍යයේ 59 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් අද දිවුරුම් දෙයි: වසර 4ක් තුළ 5 වැනියා!
තුන්වන චාල්ස් රජු හමුවීමෙන් පසු ශ්‍රීමත් කියර් ස්ටාමර්ගේ අනුප්‍රාප්තිකයා ලෙස නිල වශයෙන් ධූරයේ වගකීම් භාරගනී

කථානායකට එරෙහි දූෂණ චෝදනා 10ක් විමර්ශන වාර්තාවකින් ඔප්පු වී ඇතැයි උදය ගම්මන්පිල පවසයි
"තමන් කළ රහස්‍ය විමර්ශනයෙන්ම කථානායක ජගත් වික්‍රමරත්න කොටු වෙලා; ලබන සතියේ අල්ලස් කොමිසමට"

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තීරණාත්මක කඩඉමක: 2026 වසරේ ඉලක්ක සපුරාගැනීමේ දැවැන්ත අභියෝගයක්!
ජූලි මස මුල් දින 15 තුළ පැමිණීම්වල සුළු මන්දගාමීත්වයක්; සමස්ත සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.23 ඉක්මවයි

අද බොරතෙල් බැරලය ඩොලර් 90යි
එක්සත් ජනපදය අද (20), අඛණ්ඩ නව වන දිනටත් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළේය.

