Breaking News• උණුසුම් පුවත්
Showing page 154 of 2908 (43,620 articles)

ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත නඩුව: විමල්ගේ සහෝදර සරත් වීරවංශ යළිත් රක්ෂිත බන්ධනාගාරයට!
කුලී පදනම මත ගත් වාහන 40ක් අවභාවිත කළ බවට පොදු දේපළ පනත යටතේ චෝදනා: ඇප නියෝගය ජූලි 28ට කල් තබයි

චීන ජාතිකයාගේ කෝටි 2ක කොල්ලයට සැකපිට ශාන්ත බණ්ඩාරගේ පුතාට පැය 24ක රඳවාගැනීමේ නියෝගයක්!
පොලිස්පති නියෝගයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට: විමර්ශන වාර්තාව හෙට පස්වරුවේ අධිකරණයට

සුගීෂ්වර බණ්ඩාර යළිත් රක්ෂිත බන්ධනාගාරයට: ඇප නියෝගය ජූලි 30 වනදාට කල් තබයි!
"රුපියල් කෝටි 22ක අවභාවිතයක් ගැන සාක්ෂි නැහැ" - ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස විමර්ශන නිලධාරීන්ට අභියෝග කරයි

Universal Woman Sri Lanka 2026 ආරම්භ වෙයි: පළමු තේරීම් පරීක්ෂණ සාර්ථකව කොළඹදී!
කාම්බෝජයේ පැවැත්වෙන ජාත්‍යන්තර අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා නියෝජිතවරිය තේරීමේ මෙහෙයුම ඇරඹෙයි

ගෝලීය අර්බුද හමුවේ මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව: නිල සංචිතය ඩොලර් බිලියන 6.45 දක්වා ඉහළට!
මැදපෙරදිග යුද වාතාවරණය නිසා ලෝක තෙල් මිල ඉහළ ගියත් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% මට්ටමේ තබා ගැනීමට තීරණය කෙරෙයි

BBC මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවීම අක්‍රීය ව්‍යවහාරයකට පණ දීමක්: ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්!
"තමාගේ නඩුව තමා විසින්ම ඇසීම ස්වභාවික යුක්ති ධර්මයට පටහැනියි" - 1992 රාවය කර්තෘ කැඳවූ පූර්වාදර්ශය මතක් කරයි

සිරුරු 467ක අස්ථි කොටස් සොයාගැනීමත් සමඟ යුරෝපා තානාපතිවරු යාපනය චෙම්මනි සමූහ මිනීවළ නිරීක්ෂණය කරති
EU තානාපති කාර්මෙන් මොරීනෝ ඇතුළු ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ නෙදර්ලන්ත තානාපතිවරුන්ගේ නිරීක්ෂණ සංචාරයක්

'නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානය වනසනවා' - ට්‍රම්ප්ගෙන් තර්ජන: ගල්ෆ් යුද්ධය නිසා ගෝලීය තෙල් මිල අහස උසට!
හෝර්මුස් සහ රතු මුහුදේ නාවික මාර්ග වැසී යාමෙන් සෞදි තෙල් අපනයනයට දැවැන්ත බාධා:

ලෝක බළල් දිනය වෙනුවෙන් අඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට මහජනතාවට අවස්ථාව!
* වඳවී යාමේ තර්ජනයට ලක්වූ බළල් කුලයේ දුර්ලභ ජීවී විශේෂයක් සුරැකීමට වනජීවී ලෝලීන්ට විවෘත ආරාධනාවක්* ජයග්‍රාහකයන්ට අගෝස්තු 08 වනදා පැවැත්වෙන සැමරුම් උත්සවයේදී විශේෂ ත්‍යාග: අයදුම්පත් භාරගැනීම අගෝස්තු 07 දක්වා

නිශ්ශංක දිද්දෙණියගේ ස්වයං ලිඛිත චරිතාපදානය "සිඹිමි රඟබිම දිගාවී" ජනගත කිරීම අගෝස්තු 04 වැනිදා
ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණියගේ ස්වයං ලිඛිත චරිතාපදානය වන "සිඹිමි රඟබිම දිගාවී" කෘතිය ජනගත කිරීමේ උළෙල එළඹෙන අගෝස්තු මස 04 වැනි අඟහරුවාදා සවස 4.00 ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී පැවැත්වීමට නියමිතය.

74 වසරකට පෙර අත්ලාන්තික සයුරට කඩා වැටුණු මගී ගුවන් යානයක් හමුවේ
*අඩි 2000ක් ගැඹුරු මුහුදු පතුලේ තිබී ස්වයංක්‍රීය ඩ්‍රෝන තාක්ෂණයෙන් සොයාගත් ඓතිහාසික ගුවන් යානය

භූ-දේශපාලනයට සහ වාණිජ්‍යයට යට වූ 2026 FIFA ලෝක කුසලානයේ 'නොකිව් පාඩුව'!
* ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් තහනම ඉවත් වූ බැලගන්ගේ සිදුවීමෙන් පාපන්දුවේ 'අපක්ෂපාතීත්වය' බිඳවැටෙයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිමේ සංශෝධනය: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේ.ඩබ්ලිව්. ජනරංජනගෙන් ආණ්ඩුවට අභියෝගයක්!
* "ආණ්ඩුවේ චේතනාව පාරිශුද්ධ නම් 22 වන සංශෝධනය දෙසැම්බර්වලින් පසු ගෙනෙන්න"

මුදල් විශුද්ධිකරණ නීති කඩ කළ මුල්‍ය ආයතන 11කට මහ බැංකුවෙන් දඩ!
* එක්සත් ජාතීන්ගේ සම්බාධක, පාරිභෝගික නිරීක්ෂණ සහ නීති විරෝධී ගනුදෙනු වාර්තා නොකිරීම නිසා රුපියල් මිලියන 14.6ක පරිපාලන දඩ

'ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි': දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන් හදිසියේම මලල ක්‍රීඩා පිටියට සමුදෙයි!
* තත්පර 10 සීමාව බිඳ හෙළූ දකුණු ආසියාවේ එකම කෙටි දුර ධාවකයාගේ තීරණය පිටුපස ඇති නොකී කතාව ඉදිරියේදී හෙළි කරන බවට සටහනක්

