The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 153 of 2908 (43,620 articles)

පළාත් මාර්ග 60ක් මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීමේ සූදානමක්: පළාත් පාලන ආයතනවල නඩත්තු අර්බුදය කරලියට!
පුවත්

පළාත් මාර්ග 60ක් මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීමේ සූදානමක්: පළාත් පාලන ආයතනවල නඩත්තු අර්බුදය කරලියට!

අලුත්වැඩියා නොකෙරුණු පළාත් පාරවල් RDA එකට පැවරීමට කැබිනට් අනුමැතිය: අධ්‍යයනයට නිලධාරී කමිටුවක්

The Leader Desk2 months ago
විනිසුරු විශ්‍රාම වයස උසස් කිරීම ස්වාභාවික යුක්තිධර්මයට පටහැණියි: "හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්!" - ප්‍රවීණ නීතිඥ අනුර හෑගොඩ
Opinion
The Leader Desk2 months ago
වියට්නාම සෘජු ගුවන් සේවය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට අලුත් එන්ජිමක් වෙයිද?
පුවත්

වියට්නාම සෘජු ගුවන් සේවය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට අලුත් එන්ජිමක් වෙයිද?

අගෝස්තු 18 සිට හෝචිමින් - කොළඹ අතර වියට්ජෙට් එයාර් (Vietjet Air) සෘජු ගුවන් වාර ආරම්භයට

The Leader Desk2 months ago
EPF-ETF ඒකාබද්ධ කරන කතාව අසත්‍යයි: පාලන ව්‍යුහය යාවත්කාලීන කිරීමට රජයෙන් පියවර!
පුවත්

EPF-ETF ඒකාබද්ධ කරන කතාව අසත්‍යයි: පාලන ව්‍යුහය යාවත්කාලීන කිරීමට රජයෙන් පියවර!

අරමුදල් ඒකාබද්ධ කිරීමක් හෝ පෞද්ගලීකරණයක් නෑ: රුපියල් ට්‍රිලියන 5.6ක සේවක අරමුදල් සුරක්ෂිත බවට ඇමැතිවරුන්ගෙන් සහතිකයක්

The Leader Desk2 months ago
'අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා කිවුවට ගෙවන බද්දට සාධාරණයක් වෙන්නේ නෑ' - නාමල් රාජපක්ෂ
පුවත්

'අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා කිවුවට ගෙවන බද්දට සාධාරණයක් වෙන්නේ නෑ' - නාමල් රාජපක්ෂ

*රජයේ බදු ප්‍රතිපත්තිය, ජීවන වියදම සහ මර්දනකාරී පියවර දැඩි විවේචනයට

The Leader Desk2 months ago
උපරිමාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංකල්ප පත්‍රීකාවට කැබිනට් අනුමැතිය
පුවත්

උපරිමාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංකල්ප පත්‍රීකාවට කැබිනට් අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීමේ සංකල්ප පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයෙන් සම්මත වෙයි - ව්‍යවස්ථාපිත සංශෝධනයක් ලෙස පාර්ලිමේන්තුවට!

The Leader Desk2 months ago
සුනඛයන්ගෙන් මිනිසුන්ට බෝවන හා බෝනොවන රෝග මොනවාද? උඩප්පුව පාසල් සිදුවීමට පසු වදනක්!
විශේෂාංග

සුනඛයන්ගෙන් මිනිසුන්ට බෝවන හා බෝනොවන රෝග මොනවාද? උඩප්පුව පාසල් සිදුවීමට පසු වදනක්!

"සුනඛයන්ගේ සමේ රෝග මිනිසුන්ට එකවර බෝවන්නේ නැහැ" - ළමා හා අසාත්මිකතා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ කරුණු පෙන්වා දෙයි

The Leader Desk2 months ago
ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයට උසස්වීමක් : හෙන්ලි දර්ශකයේ 94 වන තැනට පැමිණෙයි!
පුවත්

ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයට උසස්වීමක් : හෙන්ලි දර්ශකයේ 94 වන තැනට පැමිණෙයි!

* වසරින් වසර ඉදිරියට ආ ශ්‍රී ලංකා පාස්පෝට් බලය: 2021 පැවැති 107 වන ස්ථානයේ සිට 94 දක්වා සැලකිය යුතු වර්ධනයක්

The Leader Desk2 months ago
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට!
පුවත්

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට!

* මීගමුව බන්ධනාගාර ගැටුම මුල්කරගනිමින් විපක්ෂය ගෙන ආ යෝජනාව හෙට (24) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් තීරණයක්

The Leader Desk2 months ago
ලංගම බස් 600ම වායුසමනය කළ 'ඩිලක්ස්' බස් රථ බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය!
පුවත්

ලංගම බස් 600ම වායුසමනය කළ 'ඩිලක්ස්' බස් රථ බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය!

* ව්‍යාපෘති පිරිවැය බිලියන 21.6 දක්වා ඉහළට: 2026 අයවැය ප්‍රතිපාදනවලට අමතරව තවත් බිලියන 7.2ක්

The Leader Desk2 months ago
අධිකරණ ස්වාධීනත්වයට එල්ලවන තර්ජනවලට එරෙහිව එක්සත් විපක්ෂය කොළඹදී රැස්වෙයි!
පුවත්

අධිකරණ ස්වාධීනත්වයට එල්ලවන තර්ජනවලට එරෙහිව එක්සත් විපක්ෂය කොළඹදී රැස්වෙයි!

* ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව සියලු විපක්ෂ නායකයන්ගේ එකඟතාවයක්

The Leader Desk2 months ago
ළමා ලිංගික අපයෝජන දර්ශන ළඟ තබා ගැනීමේ චෝදනා මත ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් කැනඩාවේදී අත්අඩංගුවට!
පුවත්

ළමා ලිංගික අපයෝජන දර්ශන ළඟ තබා ගැනීමේ චෝදනා මත ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් කැනඩාවේදී අත්අඩංගුවට!

ටොරොන්ටෝහි ප්‍රකට 'Hospital for Sick Children' රෝහලේ 44 හැවිරිදි වෛද්‍ය ඩිලාන් දිසානායක අත්අඩංගුවට

The Leader Desk2 months ago
තානාපති කාර්යාල ගොඩනැඟිලි වංචාව: ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට යළිත් වරෙන්තු!
පුවත්

තානාපති කාර්යාල ගොඩනැඟිලි වංචාව: ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට යළිත් වරෙන්තු!

ඇමෙරිකානු ඩොලර් 3,32,000ක මුදලක් සාපරාධී ලෙස අවභාවිත කිරීම ඇතුළු චෝදනා රැසක්

The Leader Desk2 months ago
තරුණයින් 11 දෙනාගේ අතුරුදහන් කිරීමේ නඩුව: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදාහැරෙයි!
පුවත්

තරුණයින් 11 දෙනාගේ අතුරුදහන් කිරීමේ නඩුව: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදාහැරෙයි!

නොතීසි ප්‍රකාරව අධිකරණයට පැමිණි විජේගුණරත්න ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක්

The Leader Desk2 months ago