Breaking News• උණුසුම් පුවත්
Showing page 151 of 2908 (43,620 articles)

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ශක්‍රයාගේ පුතා වෛමාටවත් කරන්නට නොහැකි වූ වැඩක් කරලදීපු අනුර !
විපක්ෂයේ සියලු නායකයෝ බ්‍රහස්පතින්දා එක මේසයක වාඩි වූහ. ශක්‍රයාගේ පුතා වෛමාටවත් කරන්නට නොහැකි වූ ඒ කාරණය සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වූයේ අනුර කුමාරගේ ආණ්ඩුවයි.

'I am Sri Lankan' අනන්‍යතාව හදන්න තව කොච්චර කල් යාවිද? TV සුප්‍රීම් 'මචං' වැඩසටහනේදී විෂ්ණු වාසුගෙන් ප්‍රබල විග්‍රහයක්!
* "පුංචි මිනිස්සුන්ගේ ප්‍රශ්න ලොකුවට පෙන්නේ ඡන්දය කිට්ටුව විතරයි" — 'කාම සූත්‍ර' සහ 'Made in India' හරහා දුටු යථාර්ථය හෙළිවෙයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දැඩි කම්පනයෙන් සිටි හේතුවක් අධිකරණයේදී හෙළිවේ!
* පාපිස්සේ සිට හැඳි ගෑරුප්පු දක්වා රැගෙන ගිය බවට විත්තියේ නීතිඥවරුන්ගෙන් චෝදනා; අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යළිත් බරපතළ පරිපාලන අර්බුදයක: සභාපතිවරයාට එරෙහිව බරපතළ චෝදනා!
* වංචා දූෂණවලට එරෙහිව ක්‍රියාත්මක වීම වෙනුවට ඒවා ආරක්ෂා කරන බවට සමස්ත ලංකා දුරකථන සේවක සංගමයෙන් චෝදනා

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන් බ්‍රිතාන්‍යයේ අමාත්‍ය පදවියකට
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු දෙමළ ජාතික කාන්තාව වන උමා කුමරන්, නව අගමැති ඇන්ඩි බර්නම් විසින් නියෝජ්‍ය අමාත්‍ය පදවියකට පත්කරනු ලැබ තිබේ.

රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේදී හෘද සැත්කමකට ලක් කෙරේ!
පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි ප්‍රධානියා මාසයකට වැඩි කාලයක් රෝහලේ

අධිකරණ ස්වාධීනත්වය සුරැකීමට විපක්ෂය එක මේසයකට: සජිත් කැඳවූ හමුවට රනිල් ඇතුළු පක්ෂ නායකයෝ රැසක් පැමිණෙති!
උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට එරෙහිව දැවැන්ත විපක්ෂ එකමුතුවක්

කල් ඉකුත් වූ ඖෂධ හා රසායනික භාවිත කළ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් සහ ලැබ් 23කට නඩු
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දිවයින පුරා දැවැන්ත වැටලීමක්: යාපනය වෙනුස් රෝහලට විතරක් ලක්ෂ 30ක දඩයක්!

බඩු ගෙන්වීමේ මුවාවෙන් රුපියල් කෝටි 21,470ක විදේශ විනිමය රටින් පන්නලා: CIDයෙන් පාර්ලිමේන්තු මුදල් කමිටුවට හෙළිදරව්වක්!
ටීටී (TT) ක්‍රමය අවභාවිත කරමින් ඩොලර් කෝටි 75කට අධික මුදලක් පිටරට යවා භාණ්ඩ ගෙනැවිත් නැහැ

කොළඹ වරාය නගරයේ චීන කල්ලි ගැටුමෙන් අතුරුදන් වූ චීන ජාතිකයාගේ මළසිරුර ඇහැලියගොඩින් හමු වෙයි: විධිමත් විමර්ශනයක් ඉල්ලා චීන තානාපති කාර්යාලය මැදිහත් වෙයි!
පැහැරගත් මෝටර් රථයක තිබී පිස්තෝලයක් පොලිස් භාරයට: තුවාල ලැබූ තවත් දෙදෙනෙක් රෝහලේ

ක්‍රිෂ් ගනුදෙනුවේ මහා පරිමාණ මුදල් වංචාව ගැන දීර්ඝ විමර්ශන: ප්‍රගතිය දක්වන්නැයි CIDයට අධිකරණ නියෝගයක්!
යුරෝ මිලියන ගණනක විදේශීය බැංකු ගනුදෙනු සහ රුපියල් මිලියන 188ක දේපළ මිලදී ගැනීම් ගැන මහ බැංකු වාර්තාවලින් හෙළිවෙයි

චීන ජාතිකයාගේ කෝටි 2ක මුදල් කොල්ලයට හිටපු රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් රිමාන්ඩ්!
පැය 24ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමෙන් පසු සැකකරුවන් 5 දෙනාම ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම අගෝස්තු 03ට කල් යයි!
පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව PTA යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස කළ ඉල්ලීම

අ.පො.ස. උසස් පෙළ කල් දැමීමේ රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් නිෂ්ප්‍රභයි!
සිසුන් 378,000කගේ විභාග ක්‍රියාවලියට මැදිහත් වීමට ප්‍රමාණවත් කරුණු නැතැයි අධිකරණය කියයි

අරගල සමයේ අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධියි: දේශබන්දු ඇතුළු දෙදෙනෙක් මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්!
දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය අවභාවිත කරමින් දේශපාලන විවේචන මර්දනය කිරීමට ගත් උත්සාහය හෙළිවෙයි

