The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 150 of 2908 (43,620 articles)

සචින්ගේ වසර 37ක වාර්තාවකුත් බිඳ හෙළමින් 15 හැවිරිදි සූර්යවන්ශි ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය හොල්ලයි!
ක්‍රීඩා

සචින්ගේ වසර 37ක වාර්තාවකුත් බිඳ හෙළමින් 15 හැවිරිදි සූර්යවන්ශි ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය හොල්ලයි!

*සිම්බාබ්වේට එරෙහිව පන්දු 18කින් ප්‍රවේගකාරී අර්ධ ශතකයක් ලබා ගනිමින් ජාත්‍යන්තර T20 පිටියේ නව ලෝක වාර්තා දෙකක් පිහිටුවයි

The Leader Desk2 months ago
වැලිකඩ බන්ධනාගාරයේ පිරිසකට පහරදුන් බවට චෝදනා: 'වහාම ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ'
පුවත්

වැලිකඩ බන්ධනාගාරයේ පිරිසකට පහරදුන් බවට චෝදනා: 'වහාම ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ'

මීගමුවෙන් වැලිකඩට මාරු කර යැවූ රැඳවියන්ට අඛණ්ඩව පහරදීම් සිදුවන බවට රඳවාගනු ලැබූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයෙන් හදිසි නිවේදනයක්

The Leader Desk2 months ago
මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීම වැවිලි සමාගම් අටවන 'පොන්සි' උගුලක් ද? - මහ බැංකුව සහ සමාගම් අතර දැවැන්ත මතගැටුමක්!
විශේෂාංග

මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීම වැවිලි සමාගම් අටවන 'පොන්සි' උගුලක් ද? - මහ බැංකුව සහ සමාගම් අතර දැවැන්ත මතගැටුමක්!

*මහ බැංකුවෙන් නිල නියෝගයක්: තැන්පත් කළ මුදල් වහාම ආපසු ගන්නැයි මහජනතාවට අවධාරණය කරයි

The Leader Desk2 months ago
වසර 10ක් තුළ ළමා අපචාර පැමිණිලි ලක්ෂය පනී: මහාධිකරණයේ නඩු 4,400කට වැඩි ප්‍රමාණයක් එකතැන!
පුවත්

වසර 10ක් තුළ ළමා අපචාර පැමිණිලි ලක්ෂය පනී: මහාධිකරණයේ නඩු 4,400කට වැඩි ප්‍රමාණයක් එකතැන!

වසර 2015-2025 කාලයේදී ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි 108,000ක් ලැබුණු බව පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

The Leader Desk2 months ago
NDB මූල්‍ය වංචා අර්බුදය: ජාත්‍යන්තර අත්දැකීම් සහිත ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව ඉහළට!
Biz
Biz

NDB මූල්‍ය වංචා අර්බුදය: ජාත්‍යන්තර අත්දැකීම් සහිත ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව ඉහළට!

* රුපියල් බිලියන 13.58ක පරිපාලනමය හා පද්ධතිමය දෝෂ හමුවේ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ගෙන් ඉල්ලීම්

The Leader Desk2 months ago
නීති විරෝධී ආයෝජන ප්‍රචාරණය: ජනමාධ්‍ය ආයතන නීතිය හමුවට පැමිණවීමේ අවදානමක්!
පුවත්

නීති විරෝධී ආයෝජන ප්‍රචාරණය: ජනමාධ්‍ය ආයතන නීතිය හමුවට පැමිණවීමේ අවදානමක්!

වගා ව්‍යාපෘති මුවාවෙන් තැන්පතු අකර්ෂණය කරගන්නා ජාවාරම් ගැන මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

The Leader Desk2 months ago
විදේශ සංචිත භාවිතයෙන් ඩොලරය පාලනය කරනවාද? මහ බැංකුව සහ රවී අතර උණුසුම් මතගැටුමක්!
පුවත්

විදේශ සංචිත භාවිතයෙන් ඩොලරය පාලනය කරනවාද? මහ බැංකුව සහ රවී අතර උණුසුම් මතගැටුමක්!

නිල සංචිත ඩොලර් බිලියන 6.4 දක්වා පහත වැටීම පිටුපස රහසිගත ඩොලර් අලෙවියක් ඇති බවට රවී කරුණානායකගෙන් චෝදනා

The Leader Desk2 months ago
AI, දේශපාලන සහ කාලගුණික අවදානම් හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික මණ්ඩල හමුයේ ඇති අභියෝග!
Biz
Biz

AI, දේශපාලන සහ කාලගුණික අවදානම් හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික මණ්ඩල හමුයේ ඇති අභියෝග!

* සාම්ප්‍රදායික පාලන රාමුවෙන් මිදී නැවුම් උපායමාර්ගික නායකත්වයකට යොමුවීමේ අවශ්‍යතාව SLID සමුළුවේදී අවධාරණය කෙරෙයි

The Leader Desk2 months ago
එක්සත් ජනපදයේ ජල ගුවන් යානයක් අනතුරට: පිරිසම බේරාගනී!
විදේශ

එක්සත් ජනපදයේ ජල ගුවන් යානයක් අනතුරට: පිරිසම බේරාගනී!

මගීන් 10 දෙනෙකු සහ ගුවන් නියමුවා රැගත් කෙන්මෝ එයාර් යානය ශැලෝ බේ අසලට හදිසියේ ගොඩබස්වයි

The Leader Desk2 months ago
එක්සත් ජනපද තීරුබදු 10% දක්වා පහතට: 'මෙය රැකගන්න ඉදිරියේදීත් සූදානමින් සිටිය යුතුයි!' - තානාපති මහින්ද සමරසිංහ කියයි
පුවත්

එක්සත් ජනපද තීරුබදු 10% දක්වා පහතට: 'මෙය රැකගන්න ඉදිරියේදීත් සූදානමින් සිටිය යුතුයි!' - තානාපති මහින්ද සමරසිංහ කියයි

ජනාධිපතිතුමන්ගේ උපදෙස් සහ ශ්‍රී ලාංකික දූත පිරිසේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ලැබුණු ජයග්‍රහණයක්

The Leader Desk2 months ago
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
පුවත්

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!

* ව්‍යවස්ථාපිත වෙනස්කම් හරහා භයානක පූර්වාදර්ශයන් නිර්මාණය වන බවට ආචාර්ය රොහාන් එදිරිසිංහගෙන් අනතුරු ඇඟවීමක්

The Leader Desk2 months ago
පබෝධා අකලංක පෙම් පුවත එලියට ! - අභිසාරි අද 24 සිට තිරගත වේ
සාහිත්‍ය - කලා

පබෝධා අකලංක පෙම් පුවත එලියට ! - අභිසාරි අද 24 සිට තිරගත වේ

අද ජූලි 24. අභිසාරි දැවැන්ත තිරයක මුනගැහෙන දවස

The Leader Desk2 months ago
ඇමති නොකියූ යුපුන්ගේ සම්පූර්ණ කතාව: 'ඩොලර් ලක්ෂ 3 ඉල්ලුවේ තනියම කන්න නෙමෙයි!'
ක්‍රීඩා

ඇමති නොකියූ යුපුන්ගේ සම්පූර්ණ කතාව: 'ඩොලර් ලක්ෂ 3 ඉල්ලුවේ තනියම කන්න නෙමෙයි!'

ඉතාලි පාස්පෝට් එක අතහැර ලංකාව වෙනුවෙන් දිවූ යුපුන්ට අවුරුදු 4ක් තිස්සේ පොරොන්දු වූ ගිවිසුම අමතක කරලා!

The Leader Desk2 months ago