Breaking News• උණුසුම් පුවත්
Showing page 162 of 2909 (43,624 articles)

අත්අඩංගුවට ගත් හවුස් ඔෆ් ෆැෂන්ස්' හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රී ලංකා රේගුවේ විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රීති ජයවර්ධන ඔහුගේ නිවසේදී අත්අඩංගුවට

2001 අත්තනගල්ල ඝාතනය: එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු පස්දෙනෙකුට මරණ දඬුවම!
වසර 25ක දීර්ඝ නඩු විභාගයකින් පසු ගම්පහ මහාධිකරණයෙන් ඓතිහාසික නඩු තීන්දුවක්

කලාපීය නොසන්සුන්තාව හමුවේ කුවේට් ගුවන්තොටුපොළේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි
ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග ගුවන් කලාපයේ ආරක්ෂාව දැඩි වෙයි

රුසියාවේ 'වයිල්ඩ්බෙරීස්' දැවැන්ත ගබඩා පරිශ්‍ර දෙකකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර: 8ක් මියගොස් 62කට තුවාල!
මොස්කව් කලාපයේ එලෙක්ට්‍රොස්ටල් සහ තම්බොව් නගරවල පිහිටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඉලක්ක වෙයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන පාපන්දු ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයන්ට විශේෂ මුද්දක්
ආජන්ටිනාව හා ස්පාඤ්ඤය හෙට තරග කරන්නේ පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට පමණක් නෙවෙයි.

එංගලන්තය හා ප්‍රංශය: 'චොකලට් පාට පදක්කමකට තරග කරන්න අපට උවමනාවක් නැහැ. නමුත්...'
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වන චොකලට් පැහැති පදක්කම වෙනුවෙන්

විගණන වාර්තාව ගැන ඖෂධ නඩුවේ සාක්ෂිකරුගෙන් විනිසුරු ප්‍රශ්න කරයි
ගණකාධිකාරීවරයකු ලෙස සාක්ෂි දීම සඳහා අධිකරණයට පැමිණියේ විගණන වාර්තාව කියවීමෙන් තොරව ද යනුවෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයෙහි හිටපු ගණකාධිකාරීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

චෙම්මනි සමූහ සුසානයෙන් මතු වූ සිරුරු ගණන 420 දක්වා ඉහළට: මාතලේ සුසාන නඩුව නැවත විභාග කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
*චෙම්මනි සිත්තුපාත්ති දින 88 කැනීම්වලින් ළදරු කිරි බෝතල්, සෙල්ලම් බඩු ඇතුළු පාරිහාරික ද්‍රව්‍ය 130ක් හමුවේ

නායකයෙකු සොයන පuzzle එක - 14 ; සජිත්ගේ ආගම: බුදු දහම රැකීමද? එසේ නැත්නම් ජාතික සමගියද? | මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ
(මෙම වියමන “නායකයෙකු සොයන Puzzle එක” ලිපි මාලාවේ දහහතරවැන්න)

'තව කීදෙනෙකුට සියදිවි නසාගන්න වෙයිද දන්නෑ' - නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
* හිටපු පොලිස්පතිවරයාගේ මරණය මැද අතීත සියදිවි නසාගැනීම් සහ අල්ලස් ලිපි ගැන දේශපාලන කරළියේ කතාබහක්

සබන් නිෂ්පාදනවල සියලුම අමුද්‍රව්‍ය ලේබලයට ඇතුළත් කිරීම අනිවාර්ය කරයි
* TFM අගය සහ නම ඇසුරුමෙහි ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරමින් නව ගැසට් පත්‍රයක්

බදු බරින් ඔබ්බට ආර්ථික වර්ධනයක්: 2027 IMF ප්‍රතිසංස්කරණවල නව හැරවුම
* බදු අනුපාත ඉහළ දැමීමේ යුගය නිමා වෙයි: අවධානය බදු පරිපාලනය සහ ඩිජිටල්කරණය දෙසට

ධාවන තත්ත්වයේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල ශීඝ්‍රයෙන් පහතට: ගමන්වාර අර්බුදයක සේයා!
* වසර 3ක් තුළ සමස්ත සංචිතයෙන් එන්ජින් සහ බලවේග කට්ටල 19ක් සදහටම ඉවතට

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'B-' මට්ටම දක්වා ඉහළ නැංවීමේ සූදානමක්
* 2027 මුල් භාගය වන විට CCC+ මට්ටමේ සිට ඉදිරියට යාමට මහා භාණ්ඩාගාරය සැළසුම් කරයි

'අභිසාරී' යනු කුමක්ද? | Dewa Jayawardhana
"අභිසාරී" නැතහොත් "අභිසාරිකාව" යන වචනය බිඳී එන්නේ සංස්කෘත භාෂාවේ 'අභි + සෘ' යන ධාතුවෙන්. එහි සෘජු අර්ථය වන්නේ "යම් කෙනෙක් හෝ යම් ස්ථානයක් ඉලක්ක කරගෙන ඒ දෙසට පෙරට ගමන් කරන" යන්නයි.

