Breaking News• උණුසුම් පුවත්
Showing page 164 of 2909 (43,625 articles)

ඉල්ලුම තිබුණත් කර්මාන්තශාලා දුවන්න සේවකයෝ නෑ? ලංකාවේ නිෂ්පාදන අංශයේ වේගය බාලවීමේ හේතුව මහ බැංකුව හෙළි කරයි
නිෂ්පාදන ක්ෂේත්‍රය වර්ධනය වුවත් කර්මාන්තශාලාවල වේගය බාල වෙයි: ශ්‍රම හිඟය සහ ගෝලීය අර්බුද ලංකාවේ ආර්ථිකයට අලුත් තර්ජනයක්

ලෝක ඉල්ලුම තිබුණත් ලංකාවෙන් තේ දෙන්න විදියක් නෑ? පහතරට තේ වගාවේ බිඳවැටීම අපනයනයට රතු එළි දල්වයි
තේ නිෂ්පාදනය ඉහළ ගියත් ලංකාවේ තේ අපනයනයට අලුත් බාධා: ඩොලර් උපයන ක්ෂේත්‍රය බේරාගැනීමට ක්ෂණික විසඳුම් ඕනෑ

කටුනායක ගුවන්තොටුපළ ලෝක මට්ටමට ඔසවා තැබීමේ 2055 මාස්ටර් ප්ලෑන මෙන්න: සංචාරක පිබිදීම මැද රජයෙන් දැවැන්ත තීරණයක්
සංචාරක ව්‍යාපාරයේ පිබිදීමත් සමඟ කටුනායක ගුවන්තොටුපළ දැවැන්ත ලෙස පුළුල් කිරීමට සැරසෙයි:

චීනයේ චොන්චින් නුවර නාය යාමක්; අතුරුදන් අය සොයා කඩිනම් මෙහෙයුම්
චීනයේ අග්නිදිග නගරයක් වන චොන්චින් හි අද (17) සිදු වූ දරුණු නාය යාමකින් පුද්ගලයින් රැසක් අතුරුදන්වේ.

සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වන්නැති කාදිනල් හිමි ඇතුළු 8කගේ ඉල්ලීම් සලකා බැලීම අගෝස්තු 4ට
සහරාන් ගැන තොරතුරු දීලත් CIDය මඟහැරියා - ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් කරුණු මතු කරයි

ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවයි--චීන ජනපතිගෙන් යෝජනා රැසක්
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය (World Artificial Intelligence Cooperation Organization – WAICO) පිහිටුවීම සඳහා වන ගිවිසුමකට රටවල් 29ක් අත්සන් තබා තිබේ.

ලෝක බල තුලනය වෙනස් වන මොහොතක, ඉන්දියාව සහ චීනය ආසියාවේ අනාගතය තීරණය කරන්නේ කෙසේද? | මිලින්ද මොරගොඩ
පැරණි නීති සහ ඇමරිකානු බලය දෙදරුම් කන යුගයක, ආසියාවේ ස්ථාවරත්වයට නව මාවතක්.

ප්‍රධාන ගණකාධිකාරී සහ සැපයුම්කරු අතර දුරකථන ඇමතුම් එකසිය පනස් හතක් - ඖෂධ නඩුවේදී හෙළිවෙයි
ප්‍රශ්න ගත ඖෂධ සැපයීම සිදුකළ අයිසොලෙස් බයෝටෙක් පාමා ආයතනයේ හිමිකරු සමඟ වෛද්‍ය සැපයුම් ඒකකයේ, සැපයුම් අංශයේ ප්‍රධාන ගණකාධිකාරී වරයා 2022/09/01-2022/10/31 අතර කාලයේදී දුරකථන සංවාද 157ක් පවත්වා ඇති බවත් sms පණිවිඩ 25 ක් හුවමාරු කරගෙන ඇති බවත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අනාවරණය විය.

යුද හමුදාපතිගේ ප්‍රභූ රථයෙන් මාධ්‍යවේදියකුට අනතුරක්: වැලිකඩ පොලිසියේදී පැමිණිල්ල විකෘති කළ බවට චෝදනා
මේජර් ජෙනරාල් පරිවාරක රථය මාධ්‍යවේදියාගේ වාහනයේ හප්පා තර්ජනය කරලා

ලක්ෂ 596ක මුදල් විශුද්ධිකරණ නඩුව: යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ට එරෙහි චෝදනා පත්‍රය සංශෝධනය කෙරේ
නාවික හමුදාවේ හිටපු ප්‍රධානීන් ඇතුළු සාක්ෂිකරුවන් 103ක් ලැයිස්තුවට

'එක්සත් ජනපද ප්‍රහාර නවතන තෙක් හොර්මුස් මතින් තෙල් ප්‍රවාහන නෑ' - ඉරානය
සිරියාවේ අල්-ටන්ෆ් හි පිහිටි එක්සත් ජනපද විශේෂ ක්‍රියාන්විත විධාන මධ්‍යස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අද (17) පැවසීය.

ප්‍රසාරණය වූ ODI මඟක් හා T20 ‘සුපර් 10’ අදියරක්: 2028 වසරේ සිට ලෝක කුසලාන ආකෘතිවල සංශෝධනයක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) 2028 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියන්ගේ ගමන් මඟ නැවත සකස් කරන අතරෙම ‘සුපර් 7’ හා ‘සුපර් 10’ පිළිමළුන් පිටුදැකීමක් හඳුන්වා දෙමින් පිරිමි ජාත්‍යන්තර එක්දින (ODI) හා විස්සයි20 (T20) ලෝක කුසලාන ආකෘතීන් සංශෝධනය කර තිබෙනවා.

වත්මන් ගොවි යුද්ධය හමුවේ ආණ්ඩුව කුමක් කළ යුතු ද? | සුනිල් කන්නන්ගර
ආණ්ඩුව හා වී ගොවීන් අතර ඇවිලී තිබුණු යුද්ධය මීගමුව බන්ධනාගාරයේ යුද්ධය නිසා තාවකාලිකව දෙවැනි තැනට වැටුණත්, යළිත් එය “පණ ගසා” පළමු තැනට ඒම වැළැක්වීමට කෘෂිකර්ම ඇමැති ලාල් කාන්තට බැරි බව පැහැදිලි ය.

එක්සත් ජනපද ගුවන් ප්‍රහාරවලින් ඉරාන පාලම් පහක් විනාශයි
අඛණ්ඩ සය වන දිනටත් සිදු කළ එක්සත් ජනපද පහරදීම් හමුවේ, ඉරානය අද (17), කලාපයේ සතුරු ඉලක්ක වෙත නවතම ප්‍රහාර එල්ල කළේය.

අමෙරිකානු ජනාධිපතිවරයා සැනසීමට ක්‍රියා කළ ගෝලීය පාපන්දු ලොක්කා ගැන IOCයෙන් පරීක්ෂණයක් ඉල්ලයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී අමෙරිකානු ආක්‍රමණශීලී ක්‍රීඩක ෆොලරින් බැලගන් ට පැනවූ තරගයක තහනම ඉවත් කිරීම ඇතුළු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝගේ දේශපාලනික මධ්‍යස්ථභාවය කඩ කිරීමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට (IOC) පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

