The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 165 of 2909 (43,625 articles)

පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා

පනාමුරේ හන්දියේ සිට ඇත්ගාල පිහිටි ස්ථානයට ඇති දුර දළ වශයෙන් කිලෝමීටර් දෙකක් පමණ වේ. පනාමුරේ සිට ඇත්ගාල දක්වා එම පාරේ මුල් කොටස කොන්ක්‍රීට් දමා ඇති අතර එතැන් සිට ඇත්ගාල දක්වා තාර දමා සකස් කර ඇත.

The Leader Desk3 months ago
එක්සත් ජනපද හමුදා අඛණ්ඩ සය වන දිනටත් ඉරානය වනසති
විදේශ

එක්සත් ජනපද හමුදා අඛණ්ඩ සය වන දිනටත් ඉරානය වනසති

ඉරානය මත සිය නවතම ප්‍රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව එක්සත් ජනපද මධ්‍යම විධානය ඊයේ (16) නිවේදනය කළේය.

The Leader Desk3 months ago
මළවුන් හැඩගන්වා තිරිහන් කිරීමේ කලාව අපේ රටටත්
විශේෂාංග

මළවුන් හැඩගන්වා තිරිහන් කිරීමේ කලාව අපේ රටටත්

යමකුගේ මළ සිරුරක් දැකීම අසුබ නිමිත්තක් බව ජන සම්මතයයි. එමෙන්ම ඇතැමුන්ට එය එක්තරා අන්දමක පිළිකුල් සහගත අත්දැකීමක් ද විය හැක.

The Leader Desk3 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : නායකයන්ගෙන් කෙලින්ම ප්‍රශ්න අහන සම්ප්‍රදායකට...
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : නායකයන්ගෙන් කෙලින්ම ප්‍රශ්න අහන සම්ප්‍රදායකට...

හැකරු සිද්ධිය සම්බන්ධයෙන් මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා ඉදිරිපත් කරන ලද වාර්තාව මුදල් ලේකම් ආරක්ෂා කිරීමට ගෙනා වාර්තාවක් බව විපක්ෂයේ බොහෝ දේශපාලකයන්ගේ මතය විය.

The Leader Desk3 months ago
ආර්ථික වර්ධනය අපේ වැඩක් නෙවෙයි! - මහ බැංකු අධිපති නන්දලාල්ගේ ප්‍රකාශය ගැන හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකුගෙන් බරපතල ප්‍රශ්න කිරීමක්
පුවත්

ආර්ථික වර්ධනය අපේ වැඩක් නෙවෙයි! - මහ බැංකු අධිපති නන්දලාල්ගේ ප්‍රකාශය ගැන හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකුගෙන් බරපතල ප්‍රශ්න කිරීමක්

"FDI ගේන්නයි, නිෂ්පාදනය වැඩි කරන්නයි මහ බැංකුව බැඳී නෑ" - 2025 වාර්ෂික ආර්ථික සමාලෝචනයේදී අධිපතිවරයා මතු කළ වගවීමේ සීමාවන් දේශපාලන-ආර්ථික කරළිය උණුසුම් කරයි.

The Leader Desk3 months ago
NGO පනත මුවාවෙන් ලංකාව ඒකාධිපති මර්දනයකට? - ස්වේච්ඡා සේවා සහ CSR ව්‍යාපෘති ද ඇමැතිගේ සෘජු අණසකට යටත් කෙරෙන L.D.-O. 6/2026 කෙටුම්පත කරළියට
පුවත්

NGO පනත මුවාවෙන් ලංකාව ඒකාධිපති මර්දනයකට? - ස්වේච්ඡා සේවා සහ CSR ව්‍යාපෘති ද ඇමැතිගේ සෘජු අණසකට යටත් කෙරෙන L.D.-O. 6/2026 කෙටුම්පත කරළියට

"ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට නම්‍යශීලී නොවුණහොත් උසාවියකින් තොරව රුපියල් ලක්ෂයක දඩ" - ආයතන සෝදිසි කිරීමට සහ රැස්වීම්වලට කඩා වැදීමට 'බලධාරියාට' (CA) අසීමිත බලතල

The Leader Desk3 months ago
ලංකාවේ ටුවරිසම් 'බජට් ඇන්ඩ් බීච්' ලේබලයෙන් ගලවන්න කාලය හරි! - THASL වෙතින් හදිසි උපායමාර්ගික වෙනසක ඇරයුමක්
පුවත්

ලංකාවේ ටුවරිසම් 'බජට් ඇන්ඩ් බීච්' ලේබලයෙන් ගලවන්න කාලය හරි! - THASL වෙතින් හදිසි උපායමාර්ගික වෙනසක ඇරයුමක්

"ප්‍රවර්ධන පමාවෙන් ආණ්ඩුවට ඩොලර් මිලියන ගණනක බදු ආදායම් අහිමි වෙනවා" - හෝටල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන විධායක ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් බලධාරීන්ට දැඩි විවේචනයක්

The Leader Desk3 months ago
ලංකාවේ තේ ඩොලර් බිලියන 2.5ක් කරන්න ආණ්ඩුවෙන් දැවැන්ත බ්ලූප්‍රින්ට් එකක්! - 500ක් ඉලක්ක කරමින් දිවයින පුරා 'තේ ගම්මාන' 144ක් එකවර ඇරඹෙයි
පුවත්

ලංකාවේ තේ ඩොලර් බිලියන 2.5ක් කරන්න ආණ්ඩුවෙන් දැවැන්ත බ්ලූප්‍රින්ට් එකක්! - 500ක් ඉලක්ක කරමින් දිවයින පුරා 'තේ ගම්මාන' 144ක් එකවර ඇරඹෙයි

"ගමේ දුප්පත්කම නැති කරලා පොහොසත් සමාජයක් හදනවා" - මහනුවරදී ජාතික මෙහෙයුම අමතමින් ඇමැති ලල්කාන්තගෙන් දේශපාලකයන්ට සහ නිලධාරීන්ට දැඩි නියෝගයක්

The Leader Desk3 months ago
ශ්‍රී ලංකා ඔලිම්පික් නොමැකෙන සලකුණක් තැබූ සුරේෂ් සුබ්‍රමනියම් සමුගනී! - අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී
පුවත්

ශ්‍රී ලංකා ඔලිම්පික් නොමැකෙන සලකුණක් තැබූ සුරේෂ් සුබ්‍රමනියම් සමුගනී! - අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී

"ටෙනිස් පිටියෙන් ජාත්‍යන්තර ක්‍රීඩා පාලනය දක්වා ගිය අද්විතීය ගමන නිමාවෙයි" - ආසියානු ටෙනිස් සම්මේලනයේ උප සභාපතිත්වයට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා.

The Leader Desk3 months ago
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ජීවිතක්ෂයට
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ජීවිතක්ෂයට

"තලාහේන පෞද්ගලික නිවසේදී අද උදෑසන 7.15ට ඇසුණු වෙඩි හඬ" - බරපතළ තත්ත්වයෙන් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් අවසන්

The Leader Desk3 months ago
එකම මිනීමැරුමට නඩු දෙකක් බෑ! - බන්ධනාගාරයේ අභ්‍යන්තර උසාවිය නවත්වන්නැයි CIDයෙන් මහෙස්ත්‍රාත් වෙත නීතිමය ඉල්ලීමක්
පුවත්

එකම මිනීමැරුමට නඩු දෙකක් බෑ! - බන්ධනාගාරයේ අභ්‍යන්තර උසාවිය නවත්වන්නැයි CIDයෙන් මහෙස්ත්‍රාත් වෙත නීතිමය ඉල්ලීමක්

"STF නිලධාරීන් 10ක් සහ රැඳවියන් 21ක් මැරූ සිද්ධියේ අභ්‍යන්තර නඩු විභාගය වළක්වන නියෝගයක් ඉල්ලයි"

The Leader Desk3 months ago
කිලිනොච්චියේදී අර්චුනා සහ ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! - පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි!
පුවත්

කිලිනොච්චියේදී අර්චුනා සහ ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! - පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි!

"'තොපි ඔක්කොම හොරු' කියමින් මන්ත්‍රී අර්චුනා ගෙන් ඇමැතිට ගොරනාදුවක් "

The Leader Desk3 months ago