The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 167 of 2909 (43,627 articles)

මීගමුව හිරගෙදර සිද්ධියෙන් පසු රැඳවියන් වධකාගාරවලට! - වැලිකඩ බලධාරීන්ට බරපතල චෝදනා
පුවත්

මීගමුව හිරගෙදර සිද්ධියෙන් පසු රැඳවියන් වධකාගාරවලට! - වැලිකඩ බලධාරීන්ට බරපතල චෝදනා

"මාරු කළ සිරකරුවන් සිටින තැන් සඟවා ගැනීම අතුරුදන් කිරීම් ගණයට වැටේවි" - වැලිකඩ සිරගෙදරට ඇතුළු වීමට ගිය මානව හිමිකම් නිලධාරීන් බලහත්කාරයෙන් හරවා යැවීමේ නීතිවිරෝධී මෙහෙයුම ගැන පරීක්ෂණ ඇරඹෙයි

The Leader Desk3 months ago
රජයේ සූදු නියාමන බේගල්වලට හර්ෂගෙන් සහ චතුරංගගෙන් තද ප්‍රහාරයක්
පුවත්

රජයේ සූදු නියාමන බේගල්වලට හර්ෂගෙන් සහ චතුරංගගෙන් තද ප්‍රහාරයක්

"2022 ඉඳන් මාස තුනෙන් තුනට කරනවා කියන කතාව අහලා දැන් ඇති වෙලා" - සැප්තැම්බර් අග නියාමනය පටන් ගන්නා බව කී සූදු අධිකාරියේ සභාපති වසන්ත නවරත්නට පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේදී දැඩි දෝෂදර්ශනයක්

The Leader Desk3 months ago
එඩින්බරෝ නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට රතු එළියක්
ක්‍රීඩා

එඩින්බරෝ නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට රතු එළියක්

"සංශෝධිත ව්‍යවස්ථාව ගැන සතුටුයි; හැබැයි නිලවරණයක් තියනකම් ICC මණ්ඩලයට ගන්න බැහැ" - ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමෙන් පසු නිල අනතුරු ඇඟවීමක්

The Leader Desk3 months ago
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් හරිත දූපත් කෙරේ! - ජයිකා බලශක්ති ව්‍යාපෘති 2027 අයවැයෙන් යළි ඇරඹීමට ජනපති නියෝග
පුවත්

ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් හරිත දූපත් කෙරේ! - ජයිකා බලශක්ති ව්‍යාපෘති 2027 අයවැයෙන් යළි ඇරඹීමට ජනපති නියෝග

"කෙරවලපිටියේ සිට වරායට දෙවන භූගත විදුලි රැහැන සහ ඛනිජ තෙල් ව්‍යාපෘති 14ක ප්‍රගතිය සමාලෝචනය කෙරේ" - 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදී කොලොන්නාව සහ මුතුරාජවෙල නව තෙල් ටැංකි 8ක වැඩ කඩිනම් කරන්නැයි ජනාධිපති කාර්යාලයේදී බලධාරීන්ට උපදෙස්

The Leader Desk3 months ago
'විලෝ දළු සලිතකර ඉකි බිදිනා ආත්මය..' ශේක්ස්පියර්ගේ 'ඔතෙලෝ' අද නාවල විවෘත සරසවි වේදිකාවට!
සාහිත්‍ය - කලා

'විලෝ දළු සලිතකර ඉකි බිදිනා ආත්මය..' ශේක්ස්පියර්ගේ 'ඔතෙලෝ' අද නාවල විවෘත සරසවි වේදිකාවට!

"විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් රුපියල් 300ක විශේෂ සහන ප්‍රවේශ පත්‍ර" - මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය අතුලසිරි සමරකෝන්ගෙන් නිල මාධ්‍ය ආරාධනයක්

The Leader Desk3 months ago
පරාජයේ අද්දර සිටි මෙසීගේ ආර්ජන්ටිනාව එංගලන්තය හඬවයි! - 92 වැනි මිනිත්තුවේ සුපිරි හිසෙන් පහරින් ලෝක කුසලාන අවසන් සටනට
ක්‍රීඩා

පරාජයේ අද්දර සිටි මෙසීගේ ආර්ජන්ටිනාව එංගලන්තය හඬවයි! - 92 වැනි මිනිත්තුවේ සුපිරි හිසෙන් පහරින් ලෝක කුසලාන අවසන් සටනට

"1966න් පසු එංගලන්තය දුටු රන් සිහිනය අතිරේක කාලයේදී බොඳ වෙයි" - ඇට්ලන්ටා හි 68,000ක ප්‍රේක්ෂක පවුරක් ඉදිරියේ ආර්ජන්ටිනාවෙන් ගෝල 2-1ක අතිදැවැන්ත පෙරළියක්

The Leader Desk3 months ago
වමේ නායකයෝ ධනේශ්වර ක්‍රමයේ ලිබරල් දියාරුවට ගසාගෙන ගියා! - වසර 15ක නිහඬතාව බිඳිමින් කොත්තිගොඩගෙන් තද ප්‍රකාශයක්
පුවත්

වමේ නායකයෝ ධනේශ්වර ක්‍රමයේ ලිබරල් දියාරුවට ගසාගෙන ගියා! - වසර 15ක නිහඬතාව බිඳිමින් කොත්තිගොඩගෙන් තද ප්‍රකාශයක්

"විප්ලවයක් කරන්න ලෙනින් කියපු අයෝමය විනය සහ අධිකාරීත්වය වමට ඕනේ" - 94 චන්ද්‍රිකාගේ සභාග උගුලෙන් සහ අවස්ථාවාදයෙන් වමේ ව්‍යාපාරය විනාශ වූ හැටි හිටපු කොත්තිගොඩ හෙළි කරයි

The Leader Desk3 months ago
ජනපති අනුර 75.5%ක මහා ජනප්‍රසාදයක් ලබයි! - CPA සමීක්ෂණයෙන් විපක්ෂ නායකයාට දරුණු පසුබෑමක්
පුවත්

ජනපති අනුර 75.5%ක මහා ජනප්‍රසාදයක් ලබයි! - CPA සමීක්ෂණයෙන් විපක්ෂ නායකයාට දරුණු පසුබෑමක්

"මුස්ලිම් ජනතාවගෙන් අනුරට 90% ඉක්මවූ ඉහළම මනාපයක්" - විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (CPA) නවතම දර්ශකය අනුව සජිත්ගේ ක්‍රියාකලාපය ගැන 64.9%ක්ම අතෘප්තියෙන්

The Leader Desk3 months ago
චෙම්මනි සමුහ සුසානයේ කැනීම් නැවත පටන් ගැනීමත් සමග තවත් ළමා සිරුරු මතුවේ
පුවත්

චෙම්මනි සමුහ සුසානයේ කැනීම් නැවත පටන් ගැනීමත් සමග තවත් ළමා සිරුරු මතුවේ

ශ්‍රී ලංකාවෙන් මෙතකේ හමුවු විශාලතම සමූහ සුසානයේ කැනීම් කටයුතු සති තුනක විවේකයකින් පසුව ආරම්භ කළ පළමු දිනයේම

The Leader Desk3 months ago
අග්නිදිග සරසවි පාලක සභාවට මහාචාර්යවරුන් දෙදෙනෙක්! - සෙනෙට් මණ්ඩලයෙන් ඉහළම අනුමැතිය
පුවත්
The Leader Desk3 months ago
බාල ගල් අඟුරු පාඩුව ජනතාවගේ පිටින් යැවීමට එරෙහිව පෙරටුගාමීන්ගෙන් රිට් පෙත්සමක්!
පුවත්

බාල ගල් අඟුරු පාඩුව ජනතාවගේ පිටින් යැවීමට එරෙහිව පෙරටුගාමීන්ගෙන් රිට් පෙත්සමක්!

"අලාභය මහජන බදු මුදලින් පියවන්න එපා; වගකිවයුත්තන්ගෙන්ම අයකරගන්න"

The Leader Desk3 months ago
කාපට් නොඇතිරූ ගබඩාවකට ලක්ෂ 88ක් ගෙවූ බවට චෝදනා ! - හිටපු ඇමැති කුමාර ජයකොඩිගේ නඩුවේ අමුතුම රහස් අධිකරණයේදී එළියට!
පුවත්
The Leader Desk3 months ago
ප්‍රකෝටි එයාර්බස් වංචාවේ සැකකාරියට ඉංග්‍රීසියෙන් විවෘත වරෙන්තු! - ඇප තැබූ අරවින්ද ද සිල්වා ලක්ෂ 200ක උගුලක පැටලෙයි
පුවත්
The Leader Desk3 months ago
ඩොලර් මිලියන 2.5ක මහා භාණ්ඩාගාර වංචාවේ රහස් ඊමේල් දත්ත පරීක්ෂාවට කොටුව උසාවියෙන් ටෙලිකොම් එකට තද නියෝගයක්!
පුවත්

ඩොලර් මිලියන 2.5ක මහා භාණ්ඩාගාර වංචාවේ රහස් ඊමේල් දත්ත පරීක්ෂාවට කොටුව උසාවියෙන් ටෙලිකොම් එකට තද නියෝගයක්!

"රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියේ පිටපත් වහාම මුදාහරින්නැයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග කෙරේ"

The Leader Desk3 months ago