The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 168 of 2909 (43,628 articles)

'එජාප සජබ සන්ධානගතවීම යුගයේ අවශ්‍යතාවක්' - නවීන් දිසානායක නුවරඑළියෙන් පළමු වෙඩිමුරය තබයි
පුවත්

'එජාප සජබ සන්ධානගතවීම යුගයේ අවශ්‍යතාවක්' - නවීන් දිසානායක නුවරඑළියෙන් පළමු වෙඩිමුරය තබයි

"විපක්ෂය එකතු කිරීම වත්මන් යුගයේ මඟහැරිය නොහැකි අවශ්‍යතාවක්"

The Leader Desk3 months ago
ලියොනල් මෙසී පළමු වතාවට එංගලන්තයට එරෙහිව තරග බිමට
ක්‍රීඩා

ලියොනල් මෙසී පළමු වතාවට එංගලන්තයට එරෙහිව තරග බිමට

ලියොනල් මෙසී ඔහුගේ කීර්තිමත් පාපන්දු ක්‍රීඩා දිවියේදී කළ හැකි සෑම දෙයක්ම කර තිබෙනවා.

The Leader Desk3 months ago
මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් 28කගේ ලක්ෂ 250 හොර ලේඛන බැංකු වංචාව කොටුව උසාවිය හොල්ලයි! - දෙදෙනෙකුට වහාම වරෙන්තු
පුවත්

මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් 28කගේ ලක්ෂ 250 හොර ලේඛන බැංකු වංචාව කොටුව උසාවිය හොල්ලයි! - දෙදෙනෙකුට වහාම වරෙන්තු

"අත් අකුරු සාම්පල හොයන්න CIDය බැංකු 9කට පනියි" - පෞද්ගලික බැංකුවක් රවටා කළ මහා පරිමාණ මූල්‍ය අපරාධයේ විමර්ශන වාර්තාව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට.නීතිපති උපදෙස් මත අත්අකුරු පරීක්ෂක වෙත යැවෙන තීරණාත්මක සාක්ෂි; නඩුව දෙසැම්බර් 9 වැනිදා දක්වා කල් යයි

The Leader Desk3 months ago
එල් නිනෝව අපටත් මාරාන්තික වේද? | නිරංජන් චාමින්ද කරුණාතිලක
විශේෂාංග

එල් නිනෝව අපටත් මාරාන්තික වේද? | නිරංජන් චාමින්ද කරුණාතිලක

අහස දෙස බලන විට එල් නිනෝ හැර අන් කිසිවක් මතක් නොවන තරමට එය අපගේ ජනජීවිතයට බද්ධ වූ සංසිද්ධියක් බවට පත්ව තිබේ.

The Leader Desk3 months ago
මැදපෙරදිග හදිසි යුද ගින්න මැද ශ්‍රී ලන්කන් යානා දෙකක් අහසේ සිරවෙයි!
පුවත්

මැදපෙරදිග හදිසි යුද ගින්න මැද ශ්‍රී ලන්කන් යානා දෙකක් අහසේ සිරවෙයි!

"ගුවන් අවකාශ වසා දැමීමෙන් යානා දෙකක් පැයකට අධික කාලයක් රවුම් ගසයි" - කටුනායකින් ගිය A-321 නියෝ වර්ගයේ යානා දෙකේ මගීන් සිය ගණනකගේ ජීවිත බේරාගත් නියමුවන්ගේ අතිශය තීරණාත්මක මෙහෙයුම

The Leader Desk3 months ago
1966න් පසුව එංගලන්තයේ ලොකුම ලෝක කුසලාන පාපන්දු තරගය ආජන්ටිනාව සමග අද රාත්‍රියේ
ක්‍රීඩා

1966න් පසුව එංගලන්තයේ ලොකුම ලෝක කුසලාන පාපන්දු තරගය ආජන්ටිනාව සමග අද රාත්‍රියේ

1966 වසරේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති අවසාන තරගය ජය ගැනීමෙන් පසුව නැවත වරක් අමරණීය තත්ත්වයට පත්වීමේ යෝධ පියවරක් තැබීමට අවස්ථාවක් උදා කරගෙන සිටින එංගලන්තය ඔවුන්ගේ ලොකුම තරගය සඳහා අද රාත්‍රියේ (හෙට අලුයම 12.30) ආජන්ටිනාව ට එරෙහිව 2026 ලෝක කුසලාන පාපන්දුවේ අවසන් පූර්ව තරගයට පිවිසෙනවා.

The Leader Desk3 months ago
යුද්ධයෙන් පසු උතුරු මුහුදේ ධීවර සීමා ලිහිල් වීමත් සමග තහනම් පන්න ක්‍රම බෝ වෙලා
පුවත්

යුද්ධයෙන් පසු උතුරු මුහුදේ ධීවර සීමා ලිහිල් වීමත් සමග තහනම් පන්න ක්‍රම බෝ වෙලා

කොටි සංවිධානය උතුර පාලනය කරන යුගයේදී මසුන් මැරීම සදහා තහනම් කර තිබු සාගර සම්පත වනසන දැල් පන්න ක්‍රම යළි විශාල වශයෙන් ධිවරයන් භාවිත කරන බව ජ්‍යෙෂ්ඨ ධීවර සංගම් නායකයකු හෙළි කර තිබේ.

The Leader Desk3 months ago
වවුනියාව නගරාධිපතිගේ ධුරය අහෝසි කළ ආණ්ඩුකාරවරයාගේ ගැසට්ටුවට මහාධිකරණයෙන් තද නියෝගයක්!
පුවත්

වවුනියාව නගරාධිපතිගේ ධුරය අහෝසි කළ ආණ්ඩුකාරවරයාගේ ගැසට්ටුවට මහාධිකරණයෙන් තද නියෝගයක්!

"ආණ්ඩුකාරවරයාගේ විධායක තීරණය අධිකරණය හමුවේ අභියෝගයට ලක් වෙයි" - නගරාධිපතිවරයා ඉවත් කිරීමේ නීතිමය වලංගුභාවය ප්‍රශ්න කරමින් ගොනු කළ රිට් පෙත්සමට අද (ජූලි 15) ලැබුණු හදිසි තීන්දුව

The Leader Desk3 months ago
ට්‍රම්ප්ගේ අවසන් තුරුම්පුව
විදේශ

ට්‍රම්ප්ගේ අවසන් තුරුම්පුව

අද (15) උදෑසන, ජෝර්දානය බලා එල්ල කළ ඉරාන බැලස්ටික් මිසයිල තුනක් එරට ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ව්‍යර්ථ කර බිම හෙලා තිබේ.

The Leader Desk3 months ago
සිංගප්පූරු මිලට වඩා 40%ක් වැඩියෙන් ඩීසල් ගෙනත් කෝටි 5,700ක හදිසි අරමුදලත් හිස් කරයි! - CPC ඉන්ධන මාෆියාවේ මුළු බර ජනතාව පිට පටවයි
පුවත්

සිංගප්පූරු මිලට වඩා 40%ක් වැඩියෙන් ඩීසල් ගෙනත් කෝටි 5,700ක හදිසි අරමුදලත් හිස් කරයි! - CPC ඉන්ධන මාෆියාවේ මුළු බර ජනතාව පිට පටවයි

"ඩීසල් ලීටරයකින් රුපියල් 200ක අසාධාරණ ලාභයක් ගරලා" - 2026 මුලදී අඩු මිල ටෙන්ඩර් හිතාමතාම මඟහැර ඩොලර් 45ක ඉහළ වාරිකයකට ඩීසල් බැරල් ලක්ෂ 2.5ක් මිලදී ගැනීමේ අභිරහස් ගනුදෙනුව එළියට

The Leader Desk3 months ago
6 වසරේ ඉංග්‍රීසි පොතේ අවුල! - බිලියන ගණනක මුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයම 2027ට කල් දමයි
පුවත්

6 වසරේ ඉංග්‍රීසි පොතේ අවුල! - බිලියන ගණනක මුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයම 2027ට කල් දමයි

"NIE ලොක්කන් අනිවාර්ය නිවාඩු; කුමන්ත්‍රණයක්දැයි සෙවීමට CIDය වහාම පිරිවෙන් පාරට" - අක්ෂර වින්‍යාස වැරැද්දකින් නුසුදුසු අන්තර්ජාල ලිපිනයක් මුද්‍රණය කර කෝටි 6.5ක් අළු කළ අපරාධය ගැන අගමැතිනි හරිනි අමරසූරියගෙන් දැඩි පියවරක්

The Leader Desk3 months ago
මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ භාවිතය ප්‍රචණ්ඩත්වයට හේතුවක් ද?| විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
විශේෂාංග

මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ භාවිතය ප්‍රචණ්ඩත්වයට හේතුවක් ද?| විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

මානසික රෝගී තත්ත්වයන් සඳහා ලබාදෙන ඖෂධ භාවිතය හේතුවෙන් රෝගීන් හෝ සාමාන්‍ය පුද්ගලයන් ප්‍රචණ්ඩත්වයට යොමු විය හැකි ද යන්න වර්තමානයේ රෝගීන්ගේ භාරකරුවන් මෙන්ම පොදු සමාජය තුළ ද නිරන්තරයෙන් කතාබහට ලක්වන මාතෘකාවකි.

The Leader Desk3 months ago
ෆේස්බුක්-වට්ස්ඇප් කටකතාවලින් බැටකාපු මැදපෙරදිග ලාංකිකයන්ට 'අරාබ් නිවුස්' (Arab News) නමින් සිංහල පුවත් සේවාවක්!
පුවත්

ෆේස්බුක්-වට්ස්ඇප් කටකතාවලින් බැටකාපු මැදපෙරදිග ලාංකිකයන්ට 'අරාබ් නිවුස්' (Arab News) නමින් සිංහල පුවත් සේවාවක්!

"දශක ගණනාවක තොරතුරු කොන්කිරීම අවසන්" - ගල්ෆ් කලාපයේ වෙසෙන ලක්ෂ 12කට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සේවා අයිතීන්, රාජ්‍ය තාන්ත්‍රික ගැටලු සහ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් සෞදි අරාබියේ ප්‍රමුඛතම පුවත්පතක් මෙරට මව් භාෂාව වැළඳගනී

The Leader Desk3 months ago
ඩොලර් මිලියන 56ක දැවැන්ත සූර්ය බලශක්ති ගිවිසුමට කැබිනට් අනුමැතිය! - නමුත් මූල්‍ය කොන්දේසි සහ ටෙන්ඩර් ක්‍රියාවලිය තාමත් රහසක්
පුවත්

ඩොලර් මිලියන 56ක දැවැන්ත සූර්ය බලශක්ති ගිවිසුමට කැබිනට් අනුමැතිය! - නමුත් මූල්‍ය කොන්දේසි සහ ටෙන්ඩර් ක්‍රියාවලිය තාමත් රහසක්

"True Net Metering ක්‍රමයෙන් කුඩා සූර්ය නිෂ්පාදකයන්ගේ ප්‍රශ්න විසඳන්න සැරසෙයි" - ආසියානු සංවර්ධන බැංකුව (ADB), යුරෝපා සංගමය (EU) සහ ජපානය එක්ව දෙන ණය සහ ආධාර පැකේජය හරහා ජාතික විදුලිබල පද්ධතියේ (Grid) පැරණි තාක්ෂණය වෙනස් කිරීමට ආණ්ඩුවෙන් කොළ එළියක්

The Leader Desk3 months ago