The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 166 of 2909 (43,627 articles)

ඉන්දියන් සාගරය මීට පෙර අතීතය යා කළා; දැන් අනාගතය යා කරන්න ඕනේ! - සිංගප්පූරු ගෝලීය සමුළුවේදී නාමල්ගෙන් නව ආර්ථික දැක්මක්
පුවත්
The Leader Desk3 months ago
ආණ්ඩුව ඒකාධිපති මෙවලම්වලින් මත් වෙලා! - CPA මත විමසුම ගැන 'දිනන දකුණ සාමූහිකයෙන්' දරුණු දේශපාලන කියවීමක්
පුවත්

ආණ්ඩුව ඒකාධිපති මෙවලම්වලින් මත් වෙලා! - CPA මත විමසුම ගැන 'දිනන දකුණ සාමූහිකයෙන්' දරුණු දේශපාලන කියවීමක්

"ආර්ථික පීඩනය මැද දුන් 'සහන කාලය' ඕනෑම මොහොතක ඉවර වෙන්න පුළුවන්" - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ පළාත් සභා ඡන්දය කල් දැමීම ආණ්ඩුව තමන්වම විනාශ කරගන්නා උගුලක් බවට හෙළිදරව්වක්

The Leader Desk3 months ago
ඉන්දියාවෙන් 31ක සේනාවක් කොළඹට බසියි: සින්ඩිකේට් එක කඩන්න අලුත් සටනක්!
පුවත්

ඉන්දියාවෙන් 31ක සේනාවක් කොළඹට බසියි: සින්ඩිකේට් එක කඩන්න අලුත් සටනක්!

ජූලි 8-10 B2B වටයෙන් ඖෂධ, ඉංජිනේරු සහ බලශක්ති අංශ අල්ලන්න දිල්ලි පාලනයෙන් රහස් සැලසුමක්.

The Leader Desk3 months ago
රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පත හරහා රට ඇදී යන්නේ සර්වාධිකාරිත්වය කරා ද? | රොහාන් සමරජීව
විශේෂාංග

රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පත හරහා රට ඇදී යන්නේ සර්වාධිකාරිත්වය කරා ද? | රොහාන් සමරජීව

රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීම) පිළිබඳ නව පනත් කෙටුම්පත (L.D.-O. 6/2026) ජනතාවට පරිශීලනය කිරීමට නිකුත් කිරීම අගය කළ යුතු දෙයකි. ඒ හරහා, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සැමට මෙම ලේඛනය හොඳින් කියවා බලා එයින් අපේ සමාජයට විය හැකි බලපෑම තේරුම් ගැනීමට අවස්ථාව ලැබේ.

The Leader Desk3 months ago
කොළඹ කොටු වුණු චීනය ඉන්දියාවේ රතු කලාපයට රිංගයි: යාපනයයි ත්‍රිකුණාමලයයි මැද ඇරඹෙන අලුත් සටන මෙන්න!
පුවත්

කොළඹ කොටු වුණු චීනය ඉන්දියාවේ රතු කලාපයට රිංගයි: යාපනයයි ත්‍රිකුණාමලයයි මැද ඇරඹෙන අලුත් සටන මෙන්න!

උතුරේ දේශපාලනය ඉන්දියාව බදාගෙන ඉදිද්දී, චීන තාන්ත්‍රිකයන් ධීවර සහ බලශක්ති ව්‍යාපෘති හරහා උතුරට පා තබයි.

The Leader Desk3 months ago
යමාල් බබා දැන් ලොකු වෙලා මෙසී සමග සටනට එයි: ස්පාඤ්ඤය හා ආජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
ක්‍රීඩා

යමාල් බබා දැන් ලොකු වෙලා මෙසී සමග සටනට එයි: ස්පාඤ්ඤය හා ආජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට

හොඳම ආක්‍රමණික ක්‍රීඩා ශෛලිය. හොඳම ආරක්ෂක ක්‍රීඩා ශෛලිය. නියම ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගයක්. ශෛලීන් දෙකක ගැටුමක්.

The Leader Desk3 months ago
'ඉරානය ඉක්මනින් පරාජය කරනවා' - ජනපති ට්‍රම්ප්
විදේශ

'ඉරානය ඉක්මනින් පරාජය කරනවා' - ජනපති ට්‍රම්ප්

එක්සත් ජනපද හමුදා ඊයේ (15), ඉරාන වෙරළබඩ ආරක්ෂක ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලා දෙකක් එල්ල කළහ.

The Leader Desk3 months ago
ලංකාවේදී වැඩිපුර සුදුයි; ඕස්ට්‍රේලියාවේදී වැඩිපුර කළුයි! - දෙරටක කොන් වූ බර්ගර් ජාතිකයන්ගේ හදවතේ අරගලය කරළියට
Opinion

ලංකාවේදී වැඩිපුර සුදුයි; ඕස්ට්‍රේලියාවේදී වැඩිපුර කළුයි! - දෙරටක කොන් වූ බර්ගර් ජාතිකයන්ගේ හදවතේ අරගලය කරළියට

"1956 සිංහල පමණයි ප්‍රතිපත්තියෙන් ඇරඹි බර්ගර් ප්‍රජාවේ ඛේදවාචකය" - පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් මෙහෙයවූ සංවාදයකදී ප්‍රකට මාධ්‍යවේදී ලැරී මාෂල්ගෙන් සංවේදී අනාවරණයක්

The Leader Desk3 months ago
පාස්කු නඩුව ආගමික යුද්ධයකට! - සලේ බේරන්න මහා සංඝරත්නය උසාවි යද්දී, කාදිනල් හිමියන්ගෙනුත් රිට් පෙත්සමක්
පුවත්

පාස්කු නඩුව ආගමික යුද්ධයකට! - සලේ බේරන්න මහා සංඝරත්නය උසාවි යද්දී, කාදිනල් හිමියන්ගෙනුත් රිට් පෙත්සමක්

"සුරේෂ් සලේගේ අත්අඩංගුවට එරෙහි නඩුවට ආගමික නායකයන් දෙපැත්තකින් මැදිහත් වෙයි" - පාස්කු කුමන්ත්‍රණ කතාවෙන් සිංහල බෞද්ධ බුද්ධි අංශ නිලධාරීන් කොටු කිරීම ජාතික සමගියට තර්ජනයක් බව කියමින් පස්යොදුන්රට බෞද්ධ සම්මේලනයෙන් පෙත්සමක්

The Leader Desk3 months ago
ඉදිකිරීම් ක්ෂේත්‍රය ට්‍රිලියන 1.8ක ණය අරන් සුපිරි පිම්මක් ගැහුවත් කඩා වැටුණු කාර්මික ධාරිතාව තවම ගොඩ ඇවිත් නෑ!
පුවත්

ඉදිකිරීම් ක්ෂේත්‍රය ට්‍රිලියන 1.8ක ණය අරන් සුපිරි පිම්මක් ගැහුවත් කඩා වැටුණු කාර්මික ධාරිතාව තවම ගොඩ ඇවිත් නෑ!

මධ්‍යම අධිවේගී මාර්ගය සහ වරාය නගරයේ වැඩ ඇරඹීම නිසා සිමෙන්ති පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 5 සීමාව පන්නයි.

The Leader Desk3 months ago
බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයන තහනම ගැන ඉස්ලාමය කියන්නේ කුමක්ද?
විශේෂාංග

බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයන තහනම ගැන ඉස්ලාමය කියන්නේ කුමක්ද?

ශ්‍රී ලංකා රජය විසින් 2026 ජූලි 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බලහත්කාර ශ්‍රමය මඟින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කැණීම් කරන ලද, නිෂ්පාදනය කරන ලද හෝ නිමකරන ලද ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

The Leader Desk3 months ago
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කරන්න රජය දඟලන්නේ අධිකරණය අල්ලන්නද? - 'රනිල් සමඟ කියවමු' තරුණ හමුවේදී හිටපු ජනාධිපතිගෙන් දැඩි ප්‍රශ්නයක්
පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කරන්න රජය දඟලන්නේ අධිකරණය අල්ලන්නද? - 'රනිල් සමඟ කියවමු' තරුණ හමුවේදී හිටපු ජනාධිපතිගෙන් දැඩි ප්‍රශ්නයක්

"නීති ක්ෂේත්‍රයම විරුද්ධ වෙද්දී ආණ්ඩුව විතරක් මේකට බලපෑම් කරන්නේ ඇයි?" - වයස 65න් ඔබ්බට දීර්ඝ කිරීමේ රජයේ රහස්‍ය සැලසුම අධිකරණයේ ස්වාධීනත්වයට මරණීය තර්ජනයක් බව හෙළි කරයි

The Leader Desk3 months ago
ආණ්ඩුවේ 2027 අයවැය සීමාව රුපියල් ට්‍රිලියන 5කට හිරවෙයි: රාජ්‍ය සේවකයෝ වැටුප් ඉල්ලද්දී වියදම් කැපිල්ල ඔරොත්තු දෙයිද?
පුවත්

ආණ්ඩුවේ 2027 අයවැය සීමාව රුපියල් ට්‍රිලියන 5කට හිරවෙයි: රාජ්‍ය සේවකයෝ වැටුප් ඉල්ලද්දී වියදම් කැපිල්ල ඔරොත්තු දෙයිද?

අයවැය හිඟය 4.5% දක්වා බිම හෙළන්න 2031 වෙනකම්ම දැඩි වියදම් සීමා පනවන අලුත් මූල්‍ය උපායමාර්ගය එළියට.

The Leader Desk3 months ago