The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 163 of 2909 (43,624 articles)

සූදු නියාමන අධිකාරියේ පමාවෙන් රජයට බිලියන ගණනක ආදායමක් අහිමිවීමේ අවදානමක්!
පුවත්

සූදු නියාමන අධිකාරියේ පමාවෙන් රජයට බිලියන ගණනක ආදායමක් අහිමිවීමේ අවදානමක්!

* පොරොන්දු වූ ජුනි 30 වැනිදා අවසන් දිනයත් මඟහැරේ: COPF සභාපති හර්ෂ ද සිල්වාගෙන් දැඩි විවේචන

The Leader Desk3 months ago
මිථ්‍යා ඇදහීම නිසා ආජන්ටිනා ජනපති ලෝක කුසලාන අවසන් තරගයට එන්නේ නැහැ
ක්‍රීඩා

මිථ්‍යා ඇදහීම නිසා ආජන්ටිනා ජනපති ලෝක කුසලාන අවසන් තරගයට එන්නේ නැහැ

ආජන්ටිනාව හා ස්පාඤ්ඤය අතර ඉරිදා පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගය නැරඹීම පිණිස ආජන්ටිනා ජනාධිපති හබියෙර් මිලේ ක්‍රීඩාංගණයට එන්නේ නැහැ.

The Leader Desk3 months ago
පාස්කු විමර්ශන දෝලනය වන මොහොතක හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සමුගනී: නිවස තුළ සිදුවූ වෙඩි තැබීමක් ගැන පුළුල් පරීක්ෂණ!
පුවත්

පාස්කු විමර්ශන දෝලනය වන මොහොතක හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සමුගනී: නිවස තුළ සිදුවූ වෙඩි තැබීමක් ගැන පුළුල් පරීක්ෂණ!

* ප්‍රහාරයෙන් පසු බිඳ වැටුණු පොලිස් දෙපාර්තමේන්තුව භාරගත් 35 වැනි පොලිස්පතිවරයාගේ භූමිකාව

The Leader Desk3 months ago
සුනඛයන් සාගින්නේ මරා දමා ජලභීතිකාව පිටුදැකීමේ අමානුෂික මෙහෙයුමකට ඉඩ දෙමු ද? | රීටා ජෙනට් පෙරේරා
විශේෂාංග

සුනඛයන් සාගින්නේ මරා දමා ජලභීතිකාව පිටුදැකීමේ අමානුෂික මෙහෙයුමකට ඉඩ දෙමු ද? | රීටා ජෙනට් පෙරේරා

ජලභීතිකා උවදුර පිටුදැකීම පිණිස මහමඟ වෙසෙන අසරණ සුනඛයන්ට ආහාර නොදිය යුතු බවටත්, එසේ ආහාර දෙන්නේ නම් එම සුනඛයන්ගේ වගකීම භාරගත යුතු බවටත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දා සිදු කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයට තුඩු දී තිබේ.

The Leader Desk3 months ago
ක්‍රිකට් ඉතිහාසයේ අසමසම යුග පුරුෂයෙක්: ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
පුවත්

ක්‍රිකට් ඉතිහාසයේ අසමසම යුග පුරුෂයෙක්: ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් (Sir Garfield Sobers) අභාවප්‍රාප්ත වී තිබේ.

The Leader Desk3 months ago
මාධ්‍යවේදී ළහිරු දොලොස්වලට සිදුවූ තර්ජන ගැන නේපාල මාධ්‍ය සංගමයෙන් ප්‍රබල විරෝධයක්
පුවත්

මාධ්‍යවේදී ළහිරු දොලොස්වලට සිදුවූ තර්ජන ගැන නේපාල මාධ්‍ය සංගමයෙන් ප්‍රබල විරෝධයක්

ශ්‍රී ලංකාවේ පොලිසිය සහ හමුදාව මාධ්‍යවේදියාට හා පවුලේ අයට තර්ජනය කිරීම මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතළ ප්‍රහාරයක් බව Nepal Press Union කියයි.

The Leader Desk3 months ago
විධායකයේ අධිකරණ බලපෑම්වලට එරෙහිව සමගි නීතිඥ සම්මේලනයෙන් 19දා කොළඹදී මහජන කතිකාවතක්!
පුවත්

විධායකයේ අධිකරණ බලපෑම්වලට එරෙහිව සමගි නීතිඥ සම්මේලනයෙන් 19දා කොළඹදී මහජන කතිකාවතක්!

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කටයුතු කිරීමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පත් නොකිරීම ඇතුළු විධායකය විසින්

The Leader Desk3 months ago
ගෝලීය AI සමුළුවේදී චීන ජනපතිගෙන් යෝජනා රැසක්
විදේශ

ගෝලීය AI සමුළුවේදී චීන ජනපතිගෙන් යෝජනා රැසක්

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම අද(17) ශැංහයිහිදී ආරම්භ වුණා.

The Leader Desk3 months ago
රුපියල් කෝටි 12ක අල්ලස් නඩුව: රඛිත, චරිත් සහ අරුණ යළි 28 දක්වා රිමාන්ඩ්!
පුවත්

රුපියල් කෝටි 12ක අල්ලස් නඩුව: රඛිත, චරිත් සහ අරුණ යළි 28 දක්වා රිමාන්ඩ්!

* අල්ලස් ජාවාරමට ඉහළ පොලිස් නිලධාරීන් සහ හිමිනමකගේ සම්බන්ධයක්?

The Leader Desk3 months ago
සංචාරක වීසා මඟින් ලිතුවේනියා රැකියා දෙන වංචනිකයන්ට අහුවෙන්න එපා!
පුවත්

සංචාරක වීසා මඟින් ලිතුවේනියා රැකියා දෙන වංචනිකයන්ට අහුවෙන්න එපා!

සංචාරක වීසා මඟින් යුරෝපයේ රැකියා කිරීම නීති විරෝධීයි; කොන්සල් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

The Leader Desk3 months ago
යුද්ධයේදී පැහැරගත් උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ලබා දෙනු ! - සම අයිතිය ව්‍යාපාරය
පුවත්

යුද්ධයේදී පැහැරගත් උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ලබා දෙනු ! - සම අයිතිය ව්‍යාපාරය

යුද්ධය නිමවී වසර ගණනාවක් ගතවුවද වැසියන් තවමත් අවතැන් කඳවුරුවල;

The Leader Desk3 months ago
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන විධිමත් වාර්තාවක් දෙන්නැයි පොලිසියට නියෝග
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන විධිමත් වාර්තාවක් දෙන්නැයි පොලිසියට නියෝග

මුල්ලේරියාව රෝහල් පොලිසියෙන් මාලබේ පොලිසියට ආ පණිවිඩය; අපරාධ ස්ථානය මහේස්ත්‍රාත් නිරීක්ෂණයට.

The Leader Desk3 months ago
LPL ක්‍රිකට් පිටිය හොල්ලන දැවැන්ත තරඟ පාවාදීමේ කුමන්ත්‍රණයක් : Jaffna Kings හිමිකරු ඇතුළු ඉන්දීය ජාතිකයින් දෙදෙනා රිමාන්ඩ්!
ක්‍රීඩා

LPL ක්‍රිකට් පිටිය හොල්ලන දැවැන්ත තරඟ පාවාදීමේ කුමන්ත්‍රණයක් : Jaffna Kings හිමිකරු ඇතුළු ඉන්දීය ජාතිකයින් දෙදෙනා රිමාන්ඩ්!

එක් තරඟයකට ඩොලර් 50,000 බැගින් දීමට ගිය රහසිගත සංවාද ඇතුළත් හඬපට සහ ලක්ෂ 95ක මුදල් බෑගය උසාවියට.

The Leader Desk3 months ago
ඉල්ලුම තිබුණත් කර්මාන්තශාලා දුවන්න සේවකයෝ නෑ? ලංකාවේ නිෂ්පාදන අංශයේ වේගය බාලවීමේ හේතුව මහ බැංකුව හෙළි කරයි
පුවත්

ඉල්ලුම තිබුණත් කර්මාන්තශාලා දුවන්න සේවකයෝ නෑ? ලංකාවේ නිෂ්පාදන අංශයේ වේගය බාලවීමේ හේතුව මහ බැංකුව හෙළි කරයි

නිෂ්පාදන ක්ෂේත්‍රය වර්ධනය වුවත් කර්මාන්තශාලාවල වේගය බාල වෙයි: ශ්‍රම හිඟය සහ ගෝලීය අර්බුද ලංකාවේ ආර්ථිකයට අලුත් තර්ජනයක්

The Leader Desk3 months ago