Breaking News• උණුසුම් පුවත්
Showing page 173 of 2909 (43,630 articles)

සමාජ ඛේදවාචක මැද අධ්‍යාත්මික ආලෝකයක් සොයා යන 'Out of the Depths' දොරට වඩී! -
"අන්තර් ආගමික සංවාදය සහ පාරිසරික අඛණ්ඩතාව උදෙසා මානවීය මැදිහත්වීමක්" - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණු මහා සාහිත්‍ය උළෙල

ගොවියා බේරන්න බියර් සහ අරක්කු පෙරීමට සහල් දෙන්න ආණ්ඩුවෙන් තීරණයක්! - ගැසට්ටුව අහෝසි වෙද්දී වාසිය මත්පැන් සමාගම්වලටද?
"යල මහ අතිරික්ත අස්වැන්නට වෙළඳපොළක් හැදීම අරමුණයි" - අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

බන්ධනාගාර ඉදිරියේ මාපිය අඳෝනා ඉහළ යාමට ගුරුවරුන් කොන් කිරීමත් හේතුවක්
පසුගිය දිනවල සිදු වූ මීගමුව බන්ධනාගාරය ආශ්‍රිත ඛේදවාචකයෙන් නැගුණු අතිශය ශෝචනීය විලාපය දෙවැදෑරුම් බව බැලූ බැල්මටම දැකිය හැකි විය. ඒ, එම ඛේදවාචකයට ලක් වූ බන්ධනාගාර නිලධාරීන්ගේ සහ ඊටම ගොදුරු වූ එහි රැඳවියන්ගේ ඥාතීන්ගේ විලාප වශයෙනි.

වියට්නාමයේදී සංචාරක බෝට්ටුවක් පෙරළී ඉන්දීය වැසියන් 15ක් මරුට
"වෙරළට මීටර් 500ක් මෙපිටින් සිදුවූ ඛේදවාචකය" - ස්මාර්ට්ෆෝන් සමාගමක නිවාඩු චාරිකාවකට ආ තරුණ පිරිසක් රළු මුහුදේ ගොදුරක් බවට පත්වෙද්දී බෝට්ටුවේ කපිතාන්වරයා පොලිස් අඩස්සියට

කුවේට් යුද්ධයේ වන්දි බිලියන ගණනක මහා වංචාවක් එළියට! - කොල්ලකාපු සල්ලි සෙවීමට COPE කමිටුවෙන් හදිසි පරීක්ෂණයක්
"Glocal Fair ප්‍රදර්ශනයට කැබිනට් අනුමැතියක් නැතිව කෝටි 125ක් යටිමඩි ගසාගෙන" - කුවේට් වන්දි අරමුදලේ බිලියන 5.1ක් සහ ස්ථාවර තැන්පතුවල තිබූ බිලියන 18ක අරමුදල් අවභාවිතය ගැන පාර්ලිමේන්තු අනුකමිටුවක් පත් කෙරේ

තායිලන්ත ආපාන ශාලා ගින්නකින් 27ක් මරුට
තායිලන්තයේ බැංකොක් අගනුවර ජනප්‍රිය ආපාන ශාලාවක සිදු වූ පිපිරීමක් සමග හටගත් ගින්නකින් පුද්ගලයින් 27 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 22කට බරපතල තුවාළ සිදු ව තිබේ.

මැදපෙරදිග තාවකාලික සාමය සුණු විසුණු වෙයි! - ඇමරිකානු කඳවුරුවලට ඉරානයෙන් මිසයිල වර්ෂාවක්
"ලෝක ඛනිජ තෙල් මිල 4%කින් එකවරම ඉහළට" - හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අණ පද්ධති අක්‍රිය කරමින් ඉරාන නාවික හමුදාව නැව් දෙකක් කොටු කරගනී

2017 මහා ඩෙංගු ව්‍යසනයත් පරදන මාරාන්තික අනතුරක්! - ඉදිරි සති දෙක ලංකාවට අතිශය තීරණාත්මකයි
"බෙඩ් එකකට රෝගීන් දෙන්නා තුන්නා" - බස්නාහිර රෝහල් ධාරිතාව ඉක්මවා යද්දී, කොළඹ අභිබවා ගම්පහ දිස්ත්‍රික්කය ඩෙංගු කළු කලාපයේ පෙරමුණට එයි

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දික්කිරීමේ ආණ්ඩුවේ තීන්දුවට අධිකරණ සේවා සංගමයෙන් (JSA) රතු එළියක්!
"විපක්ෂය දඩයම් කිරීමට විනිසුරුවන් බිලිබා ගැනීමේ උත්සාහයක්" - ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් මෙහෙයුමට එරෙහිව හිටපු ඇමති රාජිත සේනාරත්නගෙන් දැඩි චෝදනාවක්

කැමරා නැතත් සිනමාව හිර කරන්න බෑ! - ලංකාවේ පළමු iPhone 15 Pro වෘත්තාන්තය 'අභිසාරි' ජූලි 24දා තිරයට
"වැඩිහිටියන්ට පමණක් ලේබලයෙන් පසු හැමෝටම බලන්න පුළුවන් දෙවැනි ට්‍රේලරය අද එළියට"

බොලිවුඩය කැළඹූ 'රාමායණ' මහා සිනමා සිහිනය ජූලි 24දා එළියට? - ඉන්දීය සිනමාවේ මිල අධිකම ව්‍යාපෘතියේ ට්‍රේලරය ගැන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ඉඟියක්
"දීපවාලි සිනමා සංග්‍රාමයේ පෙරනිමිති"

හාර්ලන්ඩ් නිහඬ වෙද්දී බෙලිංහැම් එංගලන්තය කර තබාගෙන අවසන් පූර්ව වටයට රැගෙන යයි! - මියාමි හීට් අව්වේ නෝර්වේ පිල පරදා 2-1ක ත්‍රාසජනක ජයක්
"93 වැනි විනාඩියේ මරණීය පහර"

මැදපෙරදිග මහා යුද්ධයක් ඇවිළෙයි! - හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමමින් ඉරානයෙන් සහ ඇමරිකාවෙන් දරුණු මිසයිල ප්‍රහාර
"සටන් විරාමය අවසන්; ට්‍රම්ප්ගෙන් යුද නියෝග"

වකුගඩු රෝගීන් 5,000කගේ පොරොත්තු ලේඛනය කැඩීමට මීරිගමෙන් නව මෙහෙයුමක්! - ප්‍රකට දානපතියෙකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය ගෙන් සුවිශේෂී පරිත්‍යාගයක්
වසර 20ක් තිස්සේ හිරවී තිබූ මධ්‍යස්ථානය මාස 3න් ජනතා අයිතියට

අනුරගේ පාලනයේත් පලාලි ඉරණම එලෙසමයි! - උතුරේ වැසියන් ඉඩම් ඉල්ලා 4 වැනි සතියටත් අව්වේ වේලෙද්දී පොලිසියෙන් බාධා !
"අවුරුදු 36ක නිල නොලත් සිරකරුවන්"

