Breaking News• උණුසුම් පුවත්
Showing page 172 of 2909 (43,629 articles)

නූතන කටාර් රාජ්‍යයේ මහා නිර්මාණකරු ශීක් හමාඩ් ට ගෝලීය නායකයන්ගෙන් ශෝකී ආචාරයක්
"වයස 74ක් වූ 'පිය එමීර්වරයාගේ' නික්ම යාම ගැන එමීර් කාර්යාලයෙන් නිල නිවේදනයක්"

'තාප්පවල ලියපු 'සිරකරුවෝ මනුෂ්‍යයෝය' බෝඩ් ලෑල්ලට විතරද? - හිරගෙවල්වල මානව හිමිකම් ඛේදවාචකය ඉම්තියාස් කරළියට ගනියි
"1979 සිට අද දක්වා නිර්දේශ කුණු කූඩයට දාලා; රැඳවියන්ගේ වාතාශ්‍රය සහ මූලික අයිතීන් සහමුලින්ම බිඳ වැටිලා"

අම්පාරෙන් වී මිලදී ගැනීමේ යල මෙහෙයුම ඇරඹෙයි! - ගබඩා 9ක් අලුතින් අරින්න දිස්ත්‍රික් ලේකම් අනුපමාගෙන් නියෝග
"දිස්ත්‍රික්කයට මෙට්‍රික් ටොන් 10,000ක වී මිලදී ගැනීමේ ඉලක්කයක්; මුදල් ලෑස්තියි"

බුද්ධංගල අභයභූමියේ රජයේ ඉඩමක හොර තුවක්කු සෙල්ලමක්! - මස් වැද්දා වනජීවී දැලට කොටු වෙයි
"වන සතුන් දඩයම් කරන්න ආයුධ සන්නද්ධව ගැවසුණු සැකකරු අත්අඩංගුවට"

ලංකාවේ HIV සහ හෙපටයිටිස් රෝගීන් නිශ්ශබ්දවම ඉහළට! - කොළඹයි ගම්පහයි 'රහස්‍ය ජංගම සායන' මෙහෙයුම ඇරඹෙයි
"තරුණ, නිරෝගී පෙනුම පිටුපස සැඟවුණු අවදානම මාරාන්තිකයි"

අධිකරණ ඇමති හර්ෂණව ගෙදර යවන්න උදයගෙන් හේතු 10ක්!
"කුඩු දාලා අල්ලන පොලිස් ඉලක්ක සෙල්ලමයි, රස පරීක්ෂක ප්‍රමාදයයි හින්දා හිරගෙවල් 4 ගුණයකින් පිරිලා"

පළාත් සභා ඡන්දය වහාම තියන්න! - විජිත හේරත්ගේ කමිටුවට සාධාරණ සමාජයෙන් හදිසි යෝජනා 3ක්
"සීමා නිර්ණ සෙල්ලම් නවත්වා 2017ට පෙර පැරණි මනාප ක්‍රමය සරල පනතකින් ගේන්න" - කාන්තා නියෝජනය 1/3ක් සහ තරුණ අපේක්ෂකයන් 1/6ක් අනිවාර්ය කරන ප්‍රායෝගික වගන්ති ඇතුළත් කරන්නැයි බලකිරීමක්

මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභා බලතල පොරයට ත්‍රි'මලයේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවකයෝ බිලි! - වසර 7ක් බඩගින්නේ සේවය කළ 180ක් පාරට බසියි
"කොළඹින් පත්වීම් බෙදද්දී පළාතේ ලේකම් අත් සෝදා ගනී" - ස්ථිර පත්වීම් දෙන බව කියා සම්මුඛ පරීක්ෂණවලින් ද්‍රෝහි වූ බවට නැගෙනහිර සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක්

කොන්ක්‍රීට් වනාන්තර මැද ලංකාවේ නගර මාරාන්තික රස්නයක! 'නාගරික වනාන්තර' හදිසි යටිතල පහසුකම් ලැයිස්තුවට ගන්නැයි නියෝග
"හුදෙක් පැළයක් හිටවා ෆොටෝ ගැසීමෙන් දේශගුණික විපර්යාස පාලනය කළ නොහැක" - නගරවල උෂ්ණත්වය ඉහළ යාම සහ හදිසි ගංවතුර අවදානම වැළැක්වීමට දිගුකාලීන ප්‍රතිපත්තිමය අරමුදල් වෙන්කිරීමේ දැඩි අවශ්‍යතාවක්

දේශපාලනඥයන්ගේ වරප්‍රසාද සහ පැන්ෂන් ක්‍රම කුඩුපට්ටම් කරන ආණ්ඩුවේ 2026 මහා පාලන සැලැස්ම එළියට! - බලගතු රාජ්‍ය ආයතන රැසක් දැඩි අඬුවකට කොටු වෙයි
"ඇමති වාහන, දීමනා සහ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට දැඩි සීමා" - මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිත් අභිබවා යමින් දූෂණය සහ වංචාව තුරන් කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් අලුත්ම ව්‍යවස්ථාපිත නීති මාලාවක්

තායිලන්ත ගිනි අනතුරු අතීතය
තායිලන්තයේ බැංකොක් අගනුවර ඊයේ (12) හටගත් ආපානශාලා ගින්නෙන් පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්ව 27 දෙනකු බරපතල තුවාළ ලබා ඇතැයි බලධාරීහු අද පැවසූහ.

IMF නියෝග හමුවේ අල්ලස් කොමිසම ඩිජිටල් වෙද්දී, ජූනි 30 වත්කම් ප්‍රකාශ නොදුන් නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය පියවර
"ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට මුවා වී ආණ්ඩුවේ හිතවතුන් බේරීමේ උත්සාහයක්" - වත්කම් ප්‍රකාශන ඩිජිටල් වුවත් දේශපාලන බලපෑම් මත පරීක්ෂණ පල්වෙන බවට විපක්ෂයෙන් සහ ක්‍රියාකාරීන්ගෙන් බරපතළ චෝදනා

අධිකරණය විධායකයට යටත් කරගන්නා 'Deep State කුමන්ත්‍රණයක්' ! - ජී. එල්. පීරිස් ගෙන් විශේෂ අනාවරණයක්
"තමන්ට ගැති විනිසුරුවන්ට පමණක් තෑගි දීමට ආණ්ඩුව රහසින් සැලසුම් හදලා" - ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය දැඩි දෝෂදර්ශනයට

මහා භාණ්ඩාගාරයේ විදේශ ණය ගෙවීම් වංචාව සහ සයිබර් ආරක්ෂණයේ බිඳවැටීම CoPF හෙළි කරයි - (හර්ෂ ද සිල්වාගේ සුවිශේෂී වීඩියෝවක් )
"ඕස්ට්‍රේලියාවට යැවූ ණය වාරිකය හැකර්වරුන් විසින් වෙනස් කරලා" - 2019 දී සේවා කාලය අවසන් වූ Microsoft සර්වරයක් වසර 7ක් පුරා යාවත්කාලීන නොකිරීමේ මහා සයිබර් බිඳවැටීම රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී (CoPF) හෙළි වෙයි.

සමාජ ඛේදවාචක මැද අධ්‍යාත්මික ආලෝකයක් සොයා යන 'Out of the Depths' දොරට වඩී! -
"අන්තර් ආගමික සංවාදය සහ පාරිසරික අඛණ්ඩතාව උදෙසා මානවීය මැදිහත්වීමක්" - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණු මහා සාහිත්‍ය උළෙල

