The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 199 of 2910 (43,644 articles)

සල්ලි අච්චු ගැසීම තහනම්, ඩොලර් මිලියන 350ක වාරිකය වෙනුවෙන් IMF කොළඹදී කොන්දේසි පනවයි !
පුවත්

සල්ලි අච්චු ගැසීම තහනම්, ඩොලර් මිලියන 350ක වාරිකය වෙනුවෙන් IMF කොළඹදී කොන්දේසි පනවයි !

මැදපෙරදිග යුද්ධය සහ 'ඩිත්වා' සුළි සුළඟ නිසා ආණ්ඩුවට තාවකාලික සහනයක්; රුපියල් බිලියන 500ක පරිපූරක අයවැයකට අනුමැතිය

The Leader Desk3 months ago
ක්‍රිකට් පාලන නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට යාමට සූදානම්!
ක්‍රීඩා

ක්‍රිකට් පාලන නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට යාමට සූදානම්!

ක්‍රිකට් පාලනය වෘත්තීය මණ්ඩලයකට (Board of Governors) පැවරේ

The Leader Desk3 months ago
'ලංකාවට එන හැම FDI එකකින්ම ඩොලර් ලැබෙන්නේ නෑ' - BOI දත්ත පිටුපස ඇති සැබෑ රහස එළියට!
Biz
Biz

'ලංකාවට එන හැම FDI එකකින්ම ඩොලර් ලැබෙන්නේ නෑ' - BOI දත්ත පිටුපස ඇති සැබෑ රහස එළියට!

දේශීය රුපියල් ආයෝජනත් ඩොලර්වලට හරවා පෙන්වීම නිසා ජනතාව තුළ වැරදි වැටහීමක්

The Leader Desk3 months ago
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළට: ජාත්‍යන්තරයේ සහ විපක්ෂයේ දැඩි විරෝධය මැද ආණ්ඩුව ඉදිරියට!
පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළට: ජාත්‍යන්තරයේ සහ විපක්ෂයේ දැඩි විරෝධය මැද ආණ්ඩුව ඉදිරියට!

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවන් 65 දක්වාත් දීර්ඝ කිරීමට යෝජනා

The Leader Desk3 months ago
විදෙස් ලාංකිකයන්ට ඡන්ද අයිතිය දෙන්න ඩිජිටල් ක්‍රමයක් සලකා බලයි
පුවත්

විදෙස් ලාංකිකයන්ට ඡන්ද අයිතිය දෙන්න ඩිජිටල් ක්‍රමයක් සලකා බලයි

විදේශ දූත මණ්ඩලවලට ගොස් හෝ ඩිජිටල් ක්‍රමවේද හරහා ඡන්දය ප්‍රකාශ කිරීමේ යෝජනා කැබිනට් මණ්ඩලයේ අධ්‍යයනයට

The Leader Desk3 months ago
'ලක්ෂ 12ට විට්ස් දෙනවා කිව්ව ආණ්ඩුව දැන් ජනතාවට හාල් දෙන්නෙත් වාරික ක්‍රමයටයි!' - නාමල් රාජපක්ෂ
පුවත්

'ලක්ෂ 12ට විට්ස් දෙනවා කිව්ව ආණ්ඩුව දැන් ජනතාවට හාල් දෙන්නෙත් වාරික ක්‍රමයටයි!' - නාමල් රාජපක්ෂ

"වී අතිරික්තයක් තිබුණු රට, ඉතිහාසයේ පළමු වතාවට ලුණුත් පිටරටින් ගේන තැනට වට්ටලා"

The Leader Desk3 months ago
USA අතහැර ලංකාවෙන් ඔලිම්පික් යන්න ටියානා සුමනසේකර ගත් තීරණය: බීබීසී හෙළිදරව්ව !
ක්‍රීඩා

USA අතහැර ලංකාවෙන් ඔලිම්පික් යන්න ටියානා සුමනසේකර ගත් තීරණය: බීබීසී හෙළිදරව්ව !

"2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් සිහිනය සැබෑ කරගන්න මට තිබුණු හොඳම මඟ ලංකාවයි"

The Leader Desk3 months ago
'ඡන්ද බලාගෙන ජාතිවාදය වපුරපු කාලේ ඉවරයි': නෙළුම් කුලුනෙන් ඇසුණු විජිත හේරත්ගේ සෘජු ප්‍රකාශය!
පුවත්

'ඡන්ද බලාගෙන ජාතිවාදය වපුරපු කාලේ ඉවරයි': නෙළුම් කුලුනෙන් ඇසුණු විජිත හේරත්ගේ සෘජු ප්‍රකාශය!

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආගම්වාදය නිර්මාණය කළ අතීත යුගයට තිත තබයි

The Leader Desk3 months ago
'ආත්ම අභිමානය මිලියන 20ට වඩා ලොකුයි' : ප්‍රදර්ශනයෙන් ඉවත් වූ ජනක ඉනිමංකඩ සාහිත්‍යයේ තිත්ත ඇත්ත කියයි! - (Mirror Arts වීඩියෝවක් )
සාහිත්‍ය - කලා

'ආත්ම අභිමානය මිලියන 20ට වඩා ලොකුයි' : ප්‍රදර්ශනයෙන් ඉවත් වූ ජනක ඉනිමංකඩ සාහිත්‍යයේ තිත්ත ඇත්ත කියයි! - (Mirror Arts වීඩියෝවක් )

වයස 24 දී ලොකු ප්‍රකාශකයන් ප්‍රතික්ෂේප කළ තරුණයා "විදර්ශන" සන්නාමය ගොඩනැඟූ හැටි

The Leader Desk3 months ago
'ඡන්දෙට ලක්ෂ 12 විට්ස් කාර් සිහින පෙන්වූ රාජ්‍ය සේවකයාට අද වැටුපෙන් කැපෙන්න හාල් කිලෝ 20යි!'
පුවත්

'ඡන්දෙට ලක්ෂ 12 විට්ස් කාර් සිහින පෙන්වූ රාජ්‍ය සේවකයාට අද වැටුපෙන් කැපෙන්න හාල් කිලෝ 20යි!'

"ඡන්දය ගන්නකම් දෙවියා වූ ගොවියා, අයිතිවාසිකම් ඉල්ලද්දී රජයට කසිප්පුකාරයෙක් වෙලා" - සජිත් ප්‍රේමදාස

The Leader Desk3 months ago
'රජයට බිස්නස් කරන්න බෑ කියන්නේ NGO පිල්ලි' - ආර්ථිකයේ ලොකුම විකෘති 6ක් එළියට! | (Advocata Plus වීඩියෝවක්)
Biz
Biz

'රජයට බිස්නස් කරන්න බෑ කියන්නේ NGO පිල්ලි' - ආර්ථිකයේ ලොකුම විකෘති 6ක් එළියට! | (Advocata Plus වීඩියෝවක්)

"ධනවතුන් රකින සහනාධාර ක්‍රමයයි, මිල පාලන මාෆියාවයි" රටම තවදුරටත් ණය උගුලක හිරකරයි

The Leader Desk3 months ago
මාරක භූමිකම්පාව: වෙනිසියුලා පාපන්දු ක්‍රීඩකයාගේ බිළිඳිය බේරා ගනිමින් බිරිය දිවි පුදයි
ක්‍රීඩා

මාරක භූමිකම්පාව: වෙනිසියුලා පාපන්දු ක්‍රීඩකයාගේ බිළිඳිය බේරා ගනිමින් බිරිය දිවි පුදයි

වික්‍රමාන්විත වන අතරම හදවත ද බිඳෙන තරමේ කතාවක් වෙනිසියුලා භූ කම්පනයේ සුන්බුන් යටින් මතුව තිබෙනවා.

The Leader Desk3 months ago
දේදුනු කොඩිවලින් වැසුණු ලංකාවේ LGBTQ+ ප්‍රජාවේ සැබෑ තිත්ත ඇත්ත!
පුවත්

දේදුනු කොඩිවලින් වැසුණු ලංකාවේ LGBTQ+ ප්‍රජාවේ සැබෑ තිත්ත ඇත්ත!

බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ 1800 පීඩක නීති තවමත් ලංකාවේ ක්‍රියාත්මකයි

The Leader Desk3 months ago
රුහුණු සරසවියේ 24 හැවිරිදි සඳලි ඩෙංගු මාරයාට බිළිවේ : රට පුරා මරණ 30 සීමාව පනියි!
පුවත්

රුහුණු සරසවියේ 24 හැවිරිදි සඳලි ඩෙංගු මාරයාට බිළිවේ : රට පුරා මරණ 30 සීමාව පනියි!

දෙනියාය රෝහලේ හෙද මවකට තමන්ගේම දියණිය බේරාගන්න බැරි වූ ඛේදවාචකයක්

The Leader Desk3 months ago