Breaking News• උණුසුම් පුවත්
Showing page 200 of 2910 (43,644 articles)

'මණිපද්ම' තුළ කතා කරන්නෙ අත් හැරීමේ සතුට - අසංක රුවන් සාගර (වීඩියෝ)
අපි හැම කෙනකුට ම තවත් පුද්ගලයෙක් කෙරෙහි (ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව) ආසක්ත භාවයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්.

පොසොන් වගේ ලොව තවත් උත්සව තිබේ | නිරංජන් චාමින්ද කරුණාතිලක
ශ්‍රී ලංකාවේ පොසොන් උත්සවය යනු බෞද්ධ දින දර්ශනයේ තවත් එක් පුර පසළොස්වක දිනයක් පමණක් නොවේ.

රාජ්‍ය ණය කළමනාකරණයේ ආර්ථික සත්‍යය සහ අසත්‍යය | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, පි සමරසිරි
ලිපියේ පසුබිම සහ අරමුණ

'මම අසාර්ථක නායිකාවක්' චමරිගේ සංවේදී ප්‍රකාශයට නසාර් හුසේන් ලෝකෙටම ඇහෙන්න දුන් පිළිතුර!
"කුසලාන නැති වුණාට චමරි කියන්නේ ලංකාවේ කාන්තා ක්‍රිකට් වෙනස් කරපු සන්නාමයක් (Brand)"

හොරු සහ බොරු! - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
විජයදාස රාජපක්ෂ පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව හදපු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ය.

කොටස් වෙළෙඳපොළේ වසර ගණනාවක් නිද්‍රාශීලී වූ ගිණුම් දහස් ගණනක ගනුදෙනු අත්හිටුවයි!
මූල්‍ය වංචා සහ අනන්‍යතා සොරකම් (Identity Theft) වැළැක්වීමට CDS වෙතින් දැඩි ක්‍රියාමාර්ගයක්

ලෝකෙ තෙල් මිල බැස්සත් ලංකාවේ මිල නොබහින්නේ ඇයි? මිල සූත්‍රයට මොකද වුණේ?
දිගුකාලීන සැපයුම් ගිවිසුම් (Term Tenders) නිසා ජනතාවට ලෝක වෙළෙඳපොළේ වාසිය අහිමි වෙයි

අයර්ලන්තය කොදෙව්වන් පැරදුවත් වැඩක් නෑ: ලංකාවේ ලෝක කුසලාන සිහිනය නිල වශයෙන්ම ඉවරයි!
දල ලකුණු වේගයේ (NRR) දැඩි පසුබෑම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසලානයෙන් පිටතට

ස්මාර්ට් මීටර් එක්ක එන අලුත් විදුලි බිල මැද පන්තියට තවත් බරක් වෙයිද?
භාවිත කරන වෙලාව අනුව ගාස්තු වෙනස් වන "Time-of-Use" ක්‍රමවේදයක් ලංකාවට

2027 අයවැයට පෙර ආණ්ඩුවෙන් අලුත් මූල්‍ය සූත්‍රයක්: වැට් සීමාව ලිහිල් වෙයි!
2024 අංක 44 දරන රාජ්‍ය මුදල් කළමනාකරණ පනත යටතේ පළමු "රාජ්‍ය මූල්‍ය උපායමාර්ගික ප්‍රකාශනය" එළියට

කොදෙව්වන් ලෝක වාර්තා පොත් අලුත් කරද්දී ලංකාව ලකුණු 303ක් පිටුපසින්
ඇමීර් ජැන්ගු (233) සහ රොස්ටන් චේස් (194) 6 වැනි කඩුල්ලට ලකුණු 401ක ඓතිහාසික සබඳතාවක්

ආණ්ඩුව තීරණාත්මක කඩඉම් තුනක් පසුකරයි - Lankatruth
රනිල් වික්‍රමසිංහ සහ සුරේෂ් සාලේ කොටු කිරීම නීති ක්ෂේත්‍රයේ "රූබිකන් නදිය තරණය කිරීමක්" බඳුයි

උතුරේ ලක්ෂ 11කගේ පණ රැකීමට මිලියන 300ක AI කැත් ලැබ් එකක් යාපනයට!
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අති නවීන හෘද රෝග ඒකකය ජනතා අයිතියට

ලංකාවේ විමර්ශන කෙරෙන හැටි මදි: පාස්කු යුක්තිය ඉල්ලා හෙට පැරිසියේ දැවැන්ත උද්ඝෝෂණයක්!
"Place de la République" චතුරස්‍රය මැද ප්‍රංශයේ වෙසෙන ලාංකිකයන් එක පෙළට වීදි බසී

ලංකා ඉතිහාසයේ පළමු වරට නීතිඥයන් 735ක් දිවුරුවේ කඩදාසි නැතිව ඩිජිටල් ක්‍රමයට!
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් උත්තරීතර අධිකරණ පද්ධතිය නවීකරණය කෙරේ

