The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2026 ලෝක කුසලාන පාපන්දු 32 දෙනාගේ ‘නොක්-අවුට්’ වටය සුදුසුකම් ලැබූ කණ්ඩායම්

T

The Leader Desk

June 28, 2026 • 4:00 PM

2026 ලෝක කුසලාන පාපන්දු 32 දෙනාගේ ‘නොක්-අවුට්’ වටය සුදුසුකම් ලැබූ කණ්ඩායම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • A කොටස - මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව
අකුරු ප්‍රමාණය (Font Size):

B කොටස - ස්විට්සලන්තය, කැනඩාව, බොස්නියා/හර්සගොවිනාව
C කොටස - බ්‍රසීලය, මොරොක්කෝව
D කොටස - අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, පැරගුවේ
E කොටස - ජර්මනිය, අයිවරි කෝස්ට්, ඉක්වදෝරය
F කොටස - නෙදර්ලන්තය, ජපානය, ස්වීඩනය
G කොටස - බෙල්ජියම, ඊජිප්තුව
H කොටස - ස්පාඤ්ඤය, කේප් වර්ඩ්
I කොටස - ප්‍රංශය, නෝවේ, සෙනෙගාලය
J කොටස - ආජන්ටිනාව, ඔස්ට්‍රියාව, ඇල්ජීරියාව
K කොටස - කොලොම්බියාව, පෘතුගාලය, කොංගෝව
L කොටස - එංගලන්තය, ඝානාව, ක්‍රොඒෂියාව


තරග වැඩසටහන (ඉන්දියා වේලාවෙන්)

ජූනි 29 - දකුණු අප්‍රිකාව හා කැනඩාව (පෙරවරු 12.30)
              බ්‍රසීලය හා ජපානය (පස්වරු 10.30)

ජූනි 30 - ජර්මනිය හා පැරගුවේ (පෙරවරු 2.00)
              නෙදර්ලන්තය හා මොරොක්කෝව (පෙරවරු 6.30)
              අයිවරි කෝස්ට් හා නෝවේ (පස්වරු 10.30)

ජූලි 1 - ප්‍රංශය හා ස්වීඩනය (පෙරවරු 2.30)
            මෙක්සිකෝව හා ඉක්වදෝරය (පෙරවරු 6.30)
            එංගලන්තය හා කොංගෝව (පස්වරු 9.30)

ජූලි 2 - බෙල්ජියම හා සෙනෙගාලය (පෙරවරු 1.30)
            අමෙරිකාව හා බොස්නියාව (පෙරවරු 5.30)

ජූලි 3 - ස්පාඤ්ඤය හා ඔස්ට්‍රියාව (පෙරවරු 12.30)
            පෘතුගාලය හා ක්‍රොඒෂියාව (පෙරවරු 4.30)
            ස්විට්සලන්තය හා ඇල්ජීරියාව (පෙරවරු 8.30)
            ඔස්ට්‍රේලියාව හා ඊජිප්තුව (පෙරවරු 11.30)

ජූලි 4 - ආජන්ටිනාව හා කේප් වර්ඩ් (පෙරවරු 3.30)
            කොලොම්බියාව හා ඝානාව (පෙරවරු 7.00)


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...