Breaking News• උණුසුම් පුවත්
Showing page 2914 of 2915 (43,715 articles)

පෑඩ් අඳින ගැහැනියකගේ හෘදය සාක්ෂිය
තිලක් සේනාසිංහ මහතාට ලියමි මට දැන් අවුරුදු 28 කී. මා දැන් මේ ලියන්නේ මාගේ 197 වන මාසික ඔසප් වීම අතරතුරය. සතියක් හෝ දින 4-5 හෝ දිග්ගැස්සෙන රුධිරය පිටවීම සමඟ ආසන්න වශයෙන් මා ගත කළ

චිත්‍රපටය යථාර්ථයක් නම් අසන්ධිමිත්තා මොකටද?
චිත්‍රපටය යථාර්ථයක් නම් අසන්ධිමිත්තා මොකටද? අසන්ධිමිත්තා' චිත්‍රපටය තුළ පවතින එකම සත්‍යය ප්‍රබන්ධයයි. චිත්‍රපටියකින් සත්‍ය හා ප්‍රබන්ධය වෙන් කරන්නට උත්සාහ කරන කියවන්නිය ඊට

ශ්‍රී ලංකාවේ පිපිරීම්: බෝම්බකරුවෙකුගේ නැගණියක් කතා කරයි
මොහමඩ් හෂීම් මදානියා වන ඇය දෙදරු මවකි. ඇය හිඳගෙන සිටින්නේ ඉතා ශෝකයෙනි. ඒ ඇයගේ සහෝදරයාගේ සිදුකළ ක්‍රියාවක් නිසාවෙනි.මදානියා ගේ සහෝදරයා සහ්රාන් හෂිම්ය. ඔහු පාස්කු ඉරිදා (අප්‍රේල්

ශ්‍රී ලංකාවේ ප්‍රහාර නිසා ළමා මනසට "බලපෑම්"
"දැන් දරුවන්ගේ සෙල්ලම් වෙන දා කරන සෙල්ලම්වලට වඩා වෙනස් වෙලා. මැරිලා වැටෙන විදිහට ඇදගෙන වැටෙනවා වගේ දේවල් තමයි දැන් කරන්නේ."

පාස්කු දින ප්‍රහාරය: මියගිය අය වෙනුවෙන් 'උපහාර' පුදන තරුණියක්
අප්‍රේල් 21 වන දින එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව සමාජයේ විවිධ පාර්ශව විවිධාකාරයෙන් ඊට ප්‍රතිචාර දක්වනු දැකිය හැකිය. ඒ අතර, ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් ජනතාව වෙනුවෙන් සුවිශේෂී

සිංහලකම, බෞද්ධකම සහ ශුන්‍යතාවය 2
සිංහලකම, බෞද්ධකම සහ ශුන්‍යතාවය පොදු අවකාශය තුල සාකච්චා කිරීමට නම් ඕනෑම ආගමික පාර භෞතිකයක් (religious metaphysics) පෙරළා ලෞකික භාෂාවක් වෙතට පරිවර්තනය කල යුතු බව පවසන හබමාස් වැඩි

සිංහලකම, බෞද්ධකම සහ ශුන්‍යතාවය 1
සිංහලකම, බෞද්ධකම සහ ශුන්‍යතාවය ඉස්ලාම් මුලධර්මවාදය නූතන ලෝකයේ චින්තන ගෘහ නිර්මාණය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන අතර එවන් චින්තන ආකෘතීන් ඇති අන් සියළු ශිෂ්ටාචාර විනාශ වී අළු දුවිලි වී යනු පිණිස බෝම්බ දමයි. එය ඔවුන් කරනු ලබන්නේ කිසිදු නූතන සදාචාරයක් කෙරෙහි විශ්වාස නොකරමිනි.

අන්තවාදයට මුස්ලිම් සහාය නෑ
වෛද්‍ය එම්.ජී. සයිෆුල් ඉස්ලාම් සහජීවන අනු කමිටු සභාපති – ජාතික ෂූරා සභාව

ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාවට අරුතක් දුන් යුවළක්
සිබමාලෙයි සහයනේසන් සහ නවුෆුල් හිකායා වැන්නන් සමාජය තුළ විසුවද සුලබ නොවේ.


ප්‍රජාතන්ත්‍රවාදය ජාතික ආරක්ෂාව හා අපේ රාජ්‍යය
චින්තක රණසිංහපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ලංකාව නැවතත් නව අර්බුදයකට ඇද වැටුණු ආකාරයක් පළ කරයි. සිවිල් ජන ජීවිතය අඩාලවීම, භීතිය හා අනාරක්ෂාව මෙන්ම ජීවන සුරක්ෂිතතාව නැතිවී යෑම මෙම අඩපණවීමේදී දැකිය හැකි තත්ත්වයකි.

ආරක්ෂාවේ අනාරක්ෂාව සහ මැදහත්වාදී විකල්පවල වැදගත්කම - ජයදේව උයන්ගොඩ
ජයදේව උයන්ගොඩ මේ දිනවල ආරක්ෂක හමුදා විසින්, මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියා යළි සිදුවීම වැළැක්වීම සඳහා රට පුරා ගෙන යන සෝදිසි කිරීම්, අත්අඩංගුවට ගැනීම්, පුපුරණ ද්‍රව්‍ය අවි ආයුධ

වයඹ කෝලාහලවලට ආරක්ෂක භටයන් හවුල් වූ සැටි !
එක් අයකුට මරු කැඳවමින් කෝටි ගණනක දේපල විනාශ කරමින් මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යාමේදී එක් ඉස්ලාම් දේවස්ථානයකට හෝ පහර දීමට රජයේ ආරක්ෂක සෙබළුන් හවුල් වී සිටිනු වීඩියෝ දර්ශන මගින් තහවුරු වී තිබේ.

මුස්ලිම් විරෝධී ප්‍රහාර: සහරාන්ගේ අරමුණ ඉටු කිරීමක් !
පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන සහ ප්‍රධාන හෝටල් කීපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාරවලින් සති තුනකට පමණ පසුව මුස්ලිම් ජන ජීවිත, දේපොළ සහ ආගමික පුදබිම් ඉලක්ක කර ගනිමින්

ජාතිවාදී කෝලාහලවලට සම්බන්ධවුවන්ට වැඩ වරදියි !
පසුගියදා වයඹ පළාතේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් අතර රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.

