The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 2913 of 2913 (43,684 articles)

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තහංචියට චීනයෙන් අධි තාක්ෂණික මෙවලම්
පුවත්

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තහංචියට චීනයෙන් අධි තාක්ෂණික මෙවලම්

සැබෑ තොරතුරු දැනගැනීම අත්‍යාවශ්‍ය වී තිබෙන ව්‍යාකුල සමයක් පසුකරමින් සිටින ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන මාධ්‍ය ඔස්සේ පලකෙරෙන තොරතුරු වලට සීමා පැනවීම සඳහා රජය කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳ තිගැස්සෙන සුළු තොරතුරු හෙළිවෙමින් පවතී.

The Leader Deskover 7 years ago
ජාතිවාදී උගුල් අටවලා අන්තවාදී ගැටුම්වලින් ‘ආතල්’ ගන්න එපා - ටිල්වින් සිල්වා
පුවත්

ජාතිවාදී උගුල් අටවලා අන්තවාදී ගැටුම්වලින් ‘ආතල්’ ගන්න එපා - ටිල්වින් සිල්වා

අවස්ථාවාදී, ජාතිවාදී සහ අන්තවාදී කුඩා කණ්ඩායමක් රට තුළ යලි ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කිරීමේ උත්සාහයක නිරතවන බවත් එමගින් මර්ධනය කරමින් පැවති ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමට වාසි සළස්වමින් පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

The Leader Deskover 7 years ago
‘ඔබට බහුබූත ඒත්තු ගැන්විය හැකි අයට ඔබව ම්ලේච්ඡ ක්‍රියාවලට ද යොමු කළ හැකි ය,’
විශේෂාංග

‘ඔබට බහුබූත ඒත්තු ගැන්විය හැකි අයට ඔබව ම්ලේච්ඡ ක්‍රියාවලට ද යොමු කළ හැකි ය,’

පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා සිදු වූ ඛේදවාචකය ගැන ඔබේ ප්‍රතිචාරය කුමක් ද?

The Leader Deskover 7 years ago
ත්‍රස්තයන්ට ජාතියක් නෑ - සිංහල මුස්ලිම් දේපළ ගිනි තියලා
පුවත්

ත්‍රස්තයන්ට ජාතියක් නෑ - සිංහල මුස්ලිම් දේපළ ගිනි තියලා

පාස්කු ප්‍රහාරයෙන් සති තුනකට පසුව සැහැසි දේශපාලන හස්තයකින් මෙහෙය වූ සිංහල බෞද්ධ අන්තවාදීන් ත්‍රස්තයන් පිරිසක් දියත් කෙරිණ.

The Leader Deskover 7 years ago