ඔහු මෙම අදහස් පළ කළේ Boodee Keerthisena Youtube නාලිකාව තුළ මේ සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමක දී ය.
ඔහු පවසන්නේ: එබඳු පුද්ගලයකුට පළමුව ජීවිතයෙන් ලද පළපුරුද්ද අත්‍යවශ්‍ය බවයි.
අනතුරුව පිළිවෙළින්: සාහිත්‍ය පරිහරණය, සිනමා නිර්මාණ හෝ වේදිකා නාට්‍ය නැරඹීම, කතන්දර ඇසීම සහ බුද්ධිය දියුණු කර ගැනීම ද නිර්මාණශීලීත්වය වර්ධනය කරගැනීමට අත්‍යවශ්‍ය අංග බවයි.
මතු පළ වන්නේ බුඩී කීර්තිසේන Boodee Keerthisena Youtube නාලිකාව තුළ පළ කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
සටහන - ජයසිරි අලවත්ත
වීඩියෝව නරඹන්න
https://youtu.be/dwBeoUlTwC8



