leader s

හාමුදුරු කෙනෙක් යම් කාන්තාවක් එක්ක ලිංගික සම්බන්ධයක් පවත්වන අතරෙදි ඒකට කඩාවැදුනු තරුණයන් පිරිසක් ම්ලේච්ඡ ආකාරයට ඒ හාමුදුරුවන්ට සහ කාන්තාවට තර්ජනය කරමින්, පහර දෙන්නට තැත් කරමින්

කරන ලද වීඩියෝවක් සංසරණය වෙනවා.

ඒක බලන්න අමාරු තරම් පහත් නොමිනිස් ක්‍රියාවක් වග කියන්න ඕන.


හාමුදුරු කෙනෙක් කාන්තාවක් සමග ලිංගිකව හැසිරීම චීවරයට ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් චීවරය යටින් ඉන්න මනුස්සයාට ඒක අයිතියක්.


දායකයෙකුට පුළුවන් ඉන් පසු ඒ හාමුදුරුවන් එක්ක ආගමික ගරුසරු පැවැත්වීම නතර කරන්න.

ඒත් මෙයාකාර ප්‍රචන්ඩ හැසිරීමකට අයිතියක් දුන්නෙ කවුද?

තමන්ගෙ සෙක්ස් ඇරියස් අනුන් පිටින් යවමින් සුදනන් වීමට තැත්කරන මේ කුණුසිත් ඇත්තන් ඇත්තටම බෞද්ධද?

කෙනෙකුගේ පුද්ගලික ලිංගික ජීවිතයට ගරු කරන්න පුරුදු වීම වැදගත්.

බෞද්ධකම සුරැකීමට කලින් මනුස්සකම සුරැකීම වැදගත්.

Chinthana D

 

 

 


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Cult Chintha ෆේස්බුක් පිටුවෙන්..)

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්