වැග්නර් පෞද්ගලික හමුදා භට කණ්ඩායම් ප්‍රධානියා වන යෙව්ජීනි ප්‍රිගොෂින්,

ඔහු කැඳවූ හමුදා කැරැල්ලකින් පසු රුසියාව හැර දමා බෙලරුස්හි පදිංචියට යාමට සූදානම්ව සිටී.

ප්‍රිගෝෂින් රුසියානු හමුදාවට එරෙහිව ඔහුගේ හමුදාව යොදවා සන්නද්ධ කැරැල්ලක් ආරම්භ කර ඇති අතර, මොස්කව් කරා ඉදිරියට යන ලෙස වැග්නර් හමුදාවන්ට පවසා ඇත. ඉදිරි ගමන දැන් නතර කර ඇත. එසේ නම් යුද්ධයේ ප්‍රධාන ප්‍රදේශවල රුසියානු ප්‍රහාරයට නායකත්වය දුන් මෙම පෞද්ගලික කුලී හේවායන් කණ්ඩායම භාරව සිටි පුද්ගලයා කවුද?

  


සබැඳි පුවත් :

ප්‍රිගෝශින් නම් කාල බෝම්බය...  - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

පුටින්ගේ; අරක්කැමියා ගේ කැරැල්ල - (අනුරුද්ධ ලොකුහපුආරච්චි)

වැග්නර් කුමන්ත්‍රණය අසාර්ථකයි - රුසියානුවන්ගේ සුබපැතුම් මැද යළි යුක්රේනයට

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්