උද්ධමනය ඉහළ යාම, දරිද්‍රතාව වැඩි වීම සහ පාලන තන්ත්‍රයේ වෙනසක් සඳහා පැවති ඉල්ලීම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සහ

රටින් පිටවන ලෙසට බල කෙරුණු ශ්‍රී ලංකාවේ දැවැන්ත විරෝධතාවලට මග පෑදීය.

එය සිදුවී වසරක් සම්පූර්ණ වී තිබේ.

සාමකාමී පරිසරයක් යළිත් උදා වෙමින් පවතී.

එහෙත්, දැන් සියල්ල හොඳින් ද?

වසරකට පෙර පැවති උග්‍ර අර්බුදයට මුහුණ දුන් ජනතාවගේ වත්මන් තත්ත්වය කෙබඳු දැයි විමසා බැලීමට BBC වාර්තාකරු නිටින් ශ්‍රීවාස්තව් ශ්‍රී ලංකාවට පැමිණියේය.



(BBC සිංහල සේවය)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image